මචන්ලා මගේ lap එකේ ලගකදී ඉදන් සුදුපාට ඉරි වගයක් යන්න ගන්නවා.(ඩොට් පේලියක් ) screen එකත් උඩට පහල යනවා.Drivers update කරා හරිගියේ නැ..උඩට පහලට යන එක විනාඩි 15 විතර ගියාම හරියනවා.නමුත් ඉරි යන එක නවතින්නේ නැ.මේ සිද්දිය ගෙන දන්නා කෙනෙක් ඉන්නවද?
මෙන්න මේ වගේ
මෙන්න මේ වගේ
ඔහොම තිත් වගේ ඉරි.....??
දැක්කමයි.....


