Toyota aqua + Bajaj Side Mirror

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mekane ban minihath man wage dial ekak wenna one, lokuuu lease ekak daala wahane aragena dan ithin running repair ekakwath koraganna athe salli nathuwa athi ban,
     

    aruna47

    Well-known member
  • කාර් එකක් ගත්ත, 3rd Party Insurance, බයික් එකක් ඇවිත් කන්නාඩිය අරගෙන ගියා, කණ්නාඩියක් දාගන්න සල්ලි නෑ ඉතින් මෙන්න මෙහෙම තමයි..

    paw ban ahinsak duppath dial ekak.....:lol::lol::lol:

    :yes::yes::yes::yes:

    ඔකේ පැති දෙකක් තියනවා එක්කෝ බයික් එකක් එලවන එකෙක් කඩලා ඌ එක්ක තියෙන තරහට උගේ බයිසිකලේ පැති කන්නාඩිය ගලෝලා. එහෙම නැත්නම් මුට කන්නාඩියක් දාන්න insurance නැහැ 3rd party දුවන්නේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔකේ පැති දෙකක් තියනවා එක්කෝ බයික් එකක් එලවන එකෙක් කඩලා ඌ එක්ක තියෙන තරහට උගේ බයිසිකලේ පැති කන්නාඩිය ගලෝලා. එහෙම නැත්නම් මුට කන්නාඩියක් දාන්න insurance නැහැ 3rd party දුවන්නේ.

    වැරදී.. ඌ කැඩුණු කන්නාඩිය වෙනුවට එකක් දාගන්න පංචිකාවත්ත පැත්තට අදින ගමන් ඒ.. තොපිට ඕක තේරෙන්නෙ නැද්ද.. වේ@යනේ

    5274176.gif


    9Y7qmQ3.png