2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොමල ලියා බොලඳ ලියා
    මාව දමා යන්න ගියා
    සියුමැලියා සිකුරුලියා

    ගත සීතල පහස ලබා
    ලැම රන්වන් සුවඳ සොබා
    මුව මී රොන් ලැබුව මෙමා
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා

    නෙත ඇඳි රුව ඔබය සුදු
    අද ඒ නෙත කඳුලු බිඳු
    ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
    මාව දමා යන්න ගියා සිකුරු ලියා

    ආදරයෙන් ඔබ හින්දා
    මා මනසෙන් දුක් වින්ඳා
    පාලුව ලඟ මා රන්දා
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා
    සිකුරුලියා

    ගායනය-ජේ.ඒ.මිල්ටන් පෙරේරා
    පද රචනය-ධර්මසිරි ගමගේ
    තනුව-ක්ලැරන්ස් විජේවර්ධන​
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පස්සේ කි‍යන්නම්.....මෙතන ඒක කි‍යන එක හරි නෑ වගේ.....;)

    ඇ‍යි බොල කිඹුල් අ‍යි‍යා සති‍යක් හැර සති‍යක් වෑර්ලස් එක කරනවනේ......:eek:

    api ithin karya bahula minissu ne ban:Papita updates enne ne ne:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඇ‍යි මේ හු‍යන්නේ වලි දාගත්තම මොකද වෙන්නේ......:eek::angry:

    :rolleyes: උඹ ලේලන්ඩ් වලට කැමතිනේ..... ඒ නිසා කමක් නෑ.... ඔය අන්ජුවගේ රෙදි ගැලවෙන්න ගහපන්...... :yes: