2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හල්ක් හැප්පුනා වගෙ තියෙයි :cool:
    උඹ බාගෙට පුච්චපු කජු ලෙල්ලක් වගේ ඉඳි‍යි......:lol:
    :rolleyes: උඹ ලේලන්ඩ් වලට කැමතිනේ..... ඒ නිසා කමක් නෑ.... ඔය අන්ජුවගේ රෙදි ගැලවෙන්න ගහපන්...... :yes:
    මමත් ලේලන්ඩ් වලට කැමති නෑ.....:eek:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට එපා ඔබේ හසැරැලි බිදක්‌
    හද වේදනා දෙනවා...
    මට එප ඔබේ දෙනුවන් කැලුම්
    හද වේදනා දෙනවා....

    සිහින ලොවේ මා අද තනි වේනවා
    සිතුවිලි සයුරු තෙරේ
    නුඹට කාරි නැත මගේ දුකට මං
    ගී පද වැල් ලීවේ..

    මතු දිනයකදී මාගෙන් සමුගෙන
    ඔබ ඉවතට යනවා
    අපේ මතකයේ බිදුවක්‌ ඔබ හට
    තිබුනොත් සෑහෙනවා....