2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගෙ දෑසෙ කඳුළු තව දෑසක
    සතුටු කඳුළු වෙයි
    අද ඇත ඇය මට හිමි නැති
    මගුල් පෝරුවේ //

    මට ඇය දුන් වේදනා
    ඇගෙ දෑසින් තේරුණා //
    මිලින කළේ ඇයි මැණිකේ
    පරම චේතනා
    පරම චේතනා

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක...

    නොඉඳුල් පෙම මා පැතූ
    ඔබ කළ හැටි අන් සතූ //
    මට දුන් දුක නොදෙනු මැනවි
    ඔහුට මින් මතූ
    ඔහුට මින් මතූ

    මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //


    ගායනය - ටියුඩර් ජයශාන්ත
    සංගීතය - රංජිත් පෙරේරා
    ගී පද - තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000202B2.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අඩෝ බස් කාරය තෝ මගේ අක්කිට එකේකේව කියල අහුවෙන්නේපා හොඳේ :angry:

    :lol: පලයන් ඩෝ යන්න ආව අතක් බලාගෙන...... එනවා මෙතන අක්කි අක්කි ගාගෙන.... තෝව මෙතන ඉන්න අක්කිලා ගණන් ගන්නේවත් නෑ...... :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    MEKANAM KIMBULO MATA ANDENA SINDUWAK,,,,
    PATA AAASAI MEKATA...

    මගෙ දෑසෙ කදුලු තව දෑසක සතුටු කදුලු වේ....

    සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ස්ටුපිට් බිච්..... අ‍යිම් රි‍යලි හැපි අබවුට් ‍යෝ නොලේජ්......:lol:



    thanks your sister said the same :lol:


    :lol: පලයන් ඩෝ යන්න ආව අතක් බලාගෙන...... එනවා මෙතන අක්කි අක්කි ගාගෙන.... තෝව මෙතන ඉන්න අක්කිලා ගණන් ගන්නේවත් නෑ...... :lol:


    ලේලන්ඩ් කාරයට රිදිල :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බූටක් නෙමෙ බන් ඒ උනාට හිතට ගොඩාක් දෑනුනු අසම්මත ප්‍රේමයක්.....
    සාමි සාමිසාමිසාමිසාමිසාමිසාමිසාමිසාමිසාමිසාමිසාමිසාමිසාමිසාමිසාමි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
    සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
    මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

    චකිතය වත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියැදුනේ

    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අන්දුරේ එතුනා
    නිවුන ලොකෙ දැවුනා
    ඔබ නිමවූ සිහිනෙ බිදුනා

    කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
    මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ
    කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
    මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදො මියදුනේ

    හද දැවුන කදුලේ ගිලුන
    නෙතු නිවුන අදුරෙ එතුන
    නිවුන ලොකෙ දැවුනා
    ඔබ නිමැවූ සිහිනේ බිදුනා

    නිමේශයක් විය අපේ ලොකේ
    සමනලයින් සේ පියම්බුවත් ඒදා
    චපල හැගුම් ඔබේ මා දැවූයේ
    මායාවේ නෑ මා යලි බැදෙන්නා
    මායාවේ නෑ මා යලි බැදෙන්නා