2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබන 14 සෙට් වෙයල්ලා හොටු පිහින්න ලේන්සු, බෝතල්, බයිට් ආදිය සෙට් කරගෙන................

    එන සැරේ එන සිංදු ටික ඔයිට වඩා වදිනවාය.............
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
    සිතින් දරාගෙන් මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.​
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජීවිතේ වෙනස් කරපු සිංදුව
    00020661.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බූට් සින්දු තොග‍යක් ඇහුවා......තැන්කූ වේවා කිඹුල් අ‍යි‍යේ.......

    අපිත් කැපුනාවේ එහෙනම්......කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.......

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලබන 14 සෙට් වෙයල්ලා හොටු පිහින්න ලේන්සු, බෝතල්, බයිට් ආදිය සෙට් කරගෙන................

    එන සැරේ එන සිංදු ටික ඔයිට වඩා වදිනවාය.............

    14 වෙනිදට විරහ ගීත එපා....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    lassanai radio show eka kibul machan...
    mano lokekakata yanawa wicharaya karala geethaya rasa wididdi...
    14 mama uparima try ekak denawa gedara inna.
    obage sewaya agaya karannemu!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලබන 14 සෙට් වෙයල්ලා හොටු පිහින්න ලේන්සු, බෝතල්, බයිට් ආදිය සෙට් කරගෙන................

    එන සැරේ එන සිංදු ටික ඔයිට වඩා වදිනවාය.............

    :shocked: අපි එදාට මාළඹේ මචන් එකට එනවා....... :yes: VAT69 :love: ;)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හොඳ ගීත ටිකක් වෙනදා වගේම අහන්න ලැබුනා
    11.gif

    කිඹුල් විරහ ගී කදුළු සංග‍්‍රහයට ස්තුතියි
    :):):)