කොටුවේ ස්ටේශන් එකේ
කොටුවේ ස්ටේශන් එකේ ඉන්න හච්, එයාර්ටෙල් සිම් විකුනන හැත්ත ගහල පන්නන්න ඕන බන්, පුදුම කරදරයක් පාර cross කරල යන්න බෑ මේ කාලකන්නි යන්න දෙන්නේ නෑ පඩිපෙලේ ඉදන් පස්සෙන් එනව.

එකෙක් දෙන්නෙක් නෙමේ 25 විතර ගෝතයෝ. එකෙක් ගන්නේ නෑ සිම්.
පව් රස්සාවක් නැති කමටනේ කියලත් හිතෙනව. මේවට නීති නැද්ද බන්? මෙහෙම තැන් තැන් බ්ලොක් කරන් මුන් පුදුම කරදරයක් කරන්නේ.
ප්‍රමෝශන් නම් දවසයි දෙකයි , කමක් නෑ, ඒත් මේක හැමදාම. අනික මුන් බලෙන් ඇගේ ගහන්නේ.

) eka nisa wenna athi 