කොටුවේ ස්ටේශන් එකේ

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කොටුවේ ස්ටේශන් එකේ

කොටුවේ ස්ටේශන් එකේ ඉන්න හච්, එයාර්ටෙල් සිම් විකුනන හැත්ත ගහල පන්නන්න ඕන බන්, පුදුම කරදරයක් පාර cross කරල යන්න බෑ මේ කාලකන්නි යන්න දෙන්නේ නෑ පඩිපෙලේ ඉදන් පස්සෙන් එනව. :angry::angry::angry::angry:
එකෙක් දෙන්නෙක් නෙමේ 25 විතර ගෝතයෝ. එකෙක් ගන්නේ නෑ සිම්. :cool:
පව් රස්සාවක් නැති කමටනේ කියලත් හිතෙනව. මේවට නීති නැද්ද බන්? මෙහෙම තැන් තැන් බ්ලොක් කරන් මුන් පුදුම කරදරයක් කරන්නේ.
ප්‍රමෝශන් නම් දවසයි දෙකයි , කමක් නෑ, ඒත් මේක හැමදාම. අනික මුන් බලෙන් ඇගේ ගහන්නේ.:no::no::no::frown::frown:
 
  • Like
Reactions: doggy10000

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    කොටුවේ ස්ටේශන් එකේ ඉන්න හච්, එයාර්ටෙල් සිම් විකුනන හැත්ත ගහල පන්නන්න ඕන බන්, පුදුම කරදරයක් පාර cross කරල යන්න බෑ මේ කාලකන්නි යන්න දෙන්නේ නෑ පඩිපෙලේ ඉදන් පස්සෙන් එනව. :angry::angry::angry::angry:
    එකෙක් දෙන්නෙක් නෙමේ 25 විතර ගෝතයෝ. එකෙක් ගන්නේ නෑ සිම්. :cool:
    පව් රස්සාවක් නැති කමටනේ කියලත් හිතෙනව. මේවට නීති නැද්ද බන්? මෙහෙම තැන් තැන් බ්ලොක් කරන් මුන් පුදුම කරදරයක් කරන්නේ.
    ප්‍රමෝශන් නම් දවසයි දෙකයි , කමක් නෑ, ඒත් මේක හැමදාම. අනික මුන් බලෙන් ඇගේ ගහන්නේ.:no::no::no::frown::frown:

    Sirawata ban, oka station eke witarak newei bus stand eketh ohomai, kellekta ehema yanna be mu langin couple sim denna hadanawa.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Sira Sira machan,thambili pata Tshirt ekak neda gahagana inne,ekanam karadarayak thama,matath dik kala..

    ඔව් බන් හැමදාම හවසට කෝච්චිය අල්ලගන්න දුවන් එන්නේ මිනිස්සු, මුන් යන්න දෙන්නේ නෑ සිම් දික් කරනව :angry::angry::angry:
     
    Chanaka_94

    Member
    Jan 26, 2014
    100
    6
    0
    කන්දක් උඩ
    ඔව් බන් හැමදාම හවසට කෝච්චිය අල්ලගන්න දුවන් එන්නේ මිනිස්සු, මුන් යන්න දෙන්නේ නෑ සිම් දික් කරනව :angry::angry::angry:

    machan Hutch sim neda wikunane,Hutch bankaloth kiyala kawuda kiwwa (atthada danne na :confused:) eka nisa wenna athi :nerd:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අංගුලිමාල;16228486 said:
    mamath godak welawata ehemayi. tikak form wenna arinawa. hebeyi mokuth kiyanne ne. deparak balapu gaman passen enawa. eeta passe phone ekata katha karagena innawa tikak wela. oo balan innawa. tika welawakin ganan gannethuwa yanawa.:lol::lol:

    ela wade :lol::lol:
     
    oya okkoma jeewath wennane karanne ban .aasawatada ? paw ban. :dull:

    වැඩේ තියෙන්නෙ බං මුන් මිනිස්සුට යන්න නොදී පාට අහුරනවා. පැත්තකට වෙලා කතා කරලා කරා නං කමක් නෑ. ඉස්පිරිතාල ලඟත් එහෙමයි. මිනිස්සු හදිස්සියට දුවගෙන යද්දී ඇඟට පැනල සිම් දික්කරනවා. අනික ඔය සිම් ඇත්තටම කපල් සිම් නෙවෙයි. මේකෙත් ත්‍රෙඩ් වගයක් තිබුන ඕක ගැන.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,575
    53,816
    113
    Colombo
    අංගුලිමාල;16228695 said:
    වැඩේ තියෙන්නෙ බං මුන් මිනිස්සුට යන්න නොදී පාට අහුරනවා. පැත්තකට වෙලා කතා කරලා කරා නං කමක් නෑ. ඉස්පිරිතාල ලඟත් එහෙමයි. මිනිස්සු හදිස්සියට දුවගෙන යද්දී ඇඟට පැනල සිම් දික්කරනවා. අනික ඔය සිම් ඇත්තටම කපල් සිම් නෙවෙයි. මේකෙත් ත්‍රෙඩ් වගයක් තිබුන ඕක ගැන.

    ow ban.matath oka wela tiyanawa.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අංගුලිමාල;16228695 said:
    වැඩේ තියෙන්නෙ බං මුන් මිනිස්සුට යන්න නොදී පාට අහුරනවා. පැත්තකට වෙලා කතා කරලා කරා නං කමක් නෑ. ඉස්පිරිතාල ලඟත් එහෙමයි. මිනිස්සු හදිස්සියට දුවගෙන යද්දී ඇඟට පැනල සිම් දික්කරනවා. අනික ඔය සිම් ඇත්තටම කපල් සිම් නෙවෙයි. මේකෙත් ත්‍රෙඩ් වගයක් තිබුන ඕක ගැන.

    aniwa machan , nikan toffee gannawa wage sim gannat bane anika hamadama
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව දිහා බල බල යන එවුන්ට තමයි ඔව පන්න පන්න දික් කරන්නේ. ගනන් ගන්නේ නැතුව පලයන් .හැරිලා වත් බලන්නේ නැතුව ආයේ එන්නේ නෑ පස්සේ . ඔය පිටකොටුවේ ඡොක්කු දික් කරන්නෙත් එහෙම තමයි පොඩි හරි ඉන්ට්රෙස්ට් එකක් පෙන්නුවොත් දික් කරනවා .
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    අංගුලිමාල;16228486 said:
    mamath godak welawata ehemayi. tikak form wenna arinawa. hebeyi mokuth kiyanne ne. deparak balapu gaman passen enawa. eeta passe phone ekata katha karagena innawa tikak wela. oo balan innawa. tika welawakin ganan gannethuwa yanawa.:lol::lol:

    paw machan. monawa unath unuth kollone. jiwath wennane ban ehema karanne. umba sim ganne nethnam eka diha nobala waren. ehuwoth kiyapan umba use karanawa kiyala.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ow ithin unta vikoth thama salli nathuwa padi hamba wenne naha ne..
    mata namm pow kiyala hithanwa.. and api kochara lucky da oya wage duk vidine nathi ekata..