යාළුවා;16227485 said:hi meyala
ඉතින් ඉතින් මොකද ඔය පැත්තේ වෙන්නේ මචන්ලා
යාළුවා;16227485 said:hi meyala
fan ekak karakenawa udaඉතින් ඉතින් මොකද ඔය පැත්තේ වෙන්නේ මචන්ලා

යාළුවා;16227611 said:fan ekak karakenawa uda![]()


onna math set uno..![]()



සුභ උදෑසනක්...කොහොමද ඉතින් අද දවස
waradak naha machan wenada wagemai...ubata kohomada?
mama mekata replay karanna haduwa witharai power cut ekak danui awe powe ekaow ow![]()
![]()
, අපේ හැකරයා නැතිව පාලුයි
!මචන්ලා ඉතින් කොහොමද ?
මම දැන් අවේ අදනම් ගොඩක් මහන්සියි
හෙට සිට සුපුරුදු පරිදි සෙට් වෙමු එහෙනම
හැමෝටම ජය වේවා !!!!

ඉතින් ඉතින් මොකෝ ඔය පැත්තෙ වෙන්නේ,,, අපේ හැකරයා නැතිව පාලුයි
මචන් දැන් මේ සෙට් එක නැති උනාම පලුඉ නෙද? ඇයි දන්නේ නැ නිදහස්යාළුවා;16230745 said:අපි නිදහස් ජාතියක් අනිද්ද ඉඳන්![]()
මම නිදාගන්න යනව. හෙට වැඩ. වැඩට ගිහින් එන්නන්![]()




උඹ ආවද?උඹ නැතිව පාලුවෙන් හිටියෙ මචන්









මචන්ලා ඉතින් කොහොමද ?
මම දැන් අවේ අදනම් ගොඩක් මහන්සියි
හෙට සිට සුපුරුදු පරිදි සෙට් වෙමු එහෙනම
හැමෝටම ජය වේවා !!!!
මම හිතන් හිටියෙ ඔයා මළා කියල 
ඇයි දන්නේ නැ නිදහස්![]()

මෝඩ මූසලයා 
යාළුවා;16231680 said:සික් උඹ මොකද්ද කෑම්ප් එකකට ගියා කියල නෙ කිව්වෙ. දැන් මතක් උනේ. සික්.මම හිතන් හිටියෙ ඔයා මළා කියල
ඇයි යකෝ හෙට නිදහස් දිනේ නෙමෝඩ මූසලයා
![]()
