කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන්ලා ඉතින් කොහොමද ?
    මම දැන් අවේ අදනම් ගොඩක් මහන්සියි
    හෙට සිට සුපුරුදු පරිදි සෙට් වෙමු එහෙනම
    හැමෝටම ජය වේවා !!!:love:
    !
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා ඉතින් කොහොමද ?
    මම දැන් අවේ අදනම් ගොඩක් මහන්සියි
    හෙට සිට සුපුරුදු පරිදි සෙට් වෙමු එහෙනම
    හැමෝටම ජය වේවා !!!:love:
    !

    උඹ ආවද?උඹ නැතිව පාලුවෙන් හිටියෙ මචන්:yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉතින් ඉතින් මොකෝ ඔය පැත්තෙ වෙන්නේ,,:cool:, අපේ හැකරයා නැතිව පාලුයි:(
    :love: මචන් දැන් මේ සෙට් එක නැති උනාම පලුඉ නෙද?
    යාළුවා;16230745 said:
    අපි නිදහස් ජාතියක් අනිද්ද ඉඳන් :yes::yes::yes: :lol::lol::lol::sorry::shocked::lol::dull:
    මම නිදාගන්න යනව. හෙට වැඩ. වැඩට ගිහින් එන්නන් :cool:
    ඇයි දන්නේ නැ නිදහස් :dull::dull::dull::eek:
    උඹ ආවද?උඹ නැතිව පාලුවෙන් හිටියෙ මචන්:yes::yes:
    :love::love::love:
    මටත් එහේමයි බන් එත් සිග්නල් තිබුනේ නැ 4න් එකට:(:(:(:(
    නෙට් එන්න චාන්ස් එකක් ලැබුනෙත් නැ:(:(:(
    හැබයි පට්ට පන් එකක් ගත්තා :):)

    නිදි නැති නෙත් :love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන්ලා ඉතින් කොහොමද ?
    මම දැන් අවේ අදනම් ගොඩක් මහන්සියි
    හෙට සිට සුපුරුදු පරිදි සෙට් වෙමු එහෙනම
    හැමෝටම ජය වේවා !!!:love:
    !

    සික් උඹ මොකද්ද කෑම්ප් එකකට ගියා කියල නෙ කිව්වෙ. දැන් මතක් උනේ. සික්.:sorry: මම හිතන් හිටියෙ ඔයා මළා කියල :(


    ඇයි දන්නේ නැ නිදහස් :dull::dull::dull::eek:


    ඇයි යකෝ හෙට නිදහස් දිනේ නෙ :lol::lol: මෝඩ මූසලයා :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16231680 said:
    සික් උඹ මොකද්ද කෑම්ප් එකකට ගියා කියල නෙ කිව්වෙ. දැන් මතක් උනේ. සික්.:sorry: මම හිතන් හිටියෙ ඔයා මළා කියල :(
    ඇයි යකෝ හෙට නිදහස් දිනේ නෙ :lol::lol: මෝඩ මූසලයා :(

    :rofl: