New JVP leader Anura Kumara Dissanayake

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මො ඔව් සැහෙන්න ප්‍රතිපත්ති ගරුකයි...උබ මට උ ගැන කියල දෙන්න එපා යකො...තොපි අනුර දිසානායකට බය වෙලා තියෙන තරමක් :lol::lol::lol:
    කියා ගන්ඩ දෙයක් නැතුව කිච උනා නේද,ආසන ගැන නො කතා.:lol::lol: මොනව කියල කියන්ඩද උදාහරනත් එක්ක #වෙන්ඩ දෙද්දි.:lol::lol: නන්දන ගුනතිලක දැන් මොකද කරන්නෙ? මම මොකටද අනුරට බය වෙන්නෙ අනුර මගෙ අස්පයට පයින් ගහන්ඩද? ගොන් කතා කියන්ඩ එපා.ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් අනුර නායකය උන එක හොදයි,:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවාර්යෙන් බලපන් මොකො වෙන්නෙ කියල, අද තමයි ඩුම් දාන්ඩ පටන් ගත්තෙ බලාගෙන හිටපන්, ලගදිම පුපුරනව.නම කියන්නම් කාලෙ ආපුවම, :cool:
    මටනම් දැනගන්න ලැබුනෙ ඕකෙ අනිත් පැත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ විමල් ගියාම කිව්වෙ ජවිපෙ ඉවරයි කියලා. ඊට පස්සෙ පෙරටුගාමී සෙට් එක ගියාමත් කිව්වෙ එහෙමයි. ඒත් උඹලා තාම බයේ මැරෙන්න හදනවා... :lol::lol:
    පුතාත් නොදන්න කුනුහරුප කියන්න එපා :yes::yes:
    ඉතින් ඉවරයිනෙ මොනවද අද ජ්විපෙට තියෙන්නෙ ??? කියපන් බලන්ඩ.අඩුම ගානෙ විමල් යද්දි තිබ්බ ආසන 41 වත් තියෙනව්ද, කැදත් නැ බන් තියෙන්නෙ 3 යි තියෙන්නෙ.:lol: එදා විමල්ල එලියට යද්දි ජවිපෙ රටේ තුන් වෙනි බලවේගෙ අද ඒකවත් තියෙනවද???? නැ,අද එතනට ෆොන්සේක ඇවිත්.:lol::lol:

    මොනවද බන් උබ මේ කියන ගොන් කතා උබ බීලද ඉන්නෙ,:lol::lol::lol: විමල්ල ඇතුලෙ ඉන්න කාලෙට වඩා අද තියෙන එක දෙයක් කියපන් බලන්ඩ ජ්විපෙට.එකක් එකම එකක්,කියපන් බලන්ඩ ....... ඇත්ත තිත්තයි
    පුතා,ජ්විපෙ අන්ත කුජිතයි.
    :cool:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ යකෝ විමල් ගියාම කිව්වෙ ජවිපෙ ඉවරයි කියලා. ඊට පස්සෙ පෙරටුගාමී සෙට් එක ගියාමත් කිව්වෙ එහෙමයි. ඒත් උඹලා තාම බයේ මැරෙන්න හදනවා... :lol::lol:
    පුතාත් නොදන්න කුනුහරුප කියන්න එපා :yes::yes:
    ඒ වුනාට ඔය කියන කාරනා දෙකෙන්ම ජේවීපී එකට පාඩු වුනා. නැහැ කියනවනම් බොරුවක්. විමල් කියන්නෙ එදා මෙදා තුර ලන්කා ඉතිහාසයෙ විජේවීරට පස්සෙ බිහිවුන හොඳම කතිකය.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතින් ඉවරයිනෙ මොනවද අද ජ්විපෙට තියෙන්නෙ ??? කියපන් බලන්ඩ.අඩුම ගානෙ විමල් යද්දි තිබ්බ ආසන 41 වත් තියෙනව්ද, කැදත් නැ බන් තියෙන්නෙ 3 යි තියෙන්නෙ.:lol: එදා විමල්ල එලියට යද්දි ජවිපෙ රටේ තුන් වෙනි බලවේගෙ අද ඒකවත් තියෙනවද???? නැ,අද එතනට ෆොන්සේක ඇවිත්.:lol::lol:

    මොනවද බන් උබ මේ කියන ගොන් කතා උබ බීලද ඉන්නෙ,:lol::lol::lol: විමල්ල ඇතුලෙ ඉන්න කාලෙට වඩා අද තියෙන එක දෙයක් කියපන් බලන්ඩ ජ්විපෙට.එකක් එකම එකක්,කියපන් බලන්ඩ ....... ඇත්ත තිත්තයි
    පුතා,ජ්විපෙ අන්ත කුජිතයි.
    :cool:

    යකෝ ආසන 41ක් ගත්තෙ සන්ධානය යටතෙ. වැඩිපුරම චන්ද ලැබුනෙ නිදහස් පක්ශෙ මිනිස්සුන්ගෙන්. විමල්ලා ගියපු එකෙන් පසු බෑමක් ඇති උනා මිසක් ජවිපෙ නැති උනේ නෑ. ආසන ආයෙ ගන්න පුලුවන්. උඹලගෙ හොර ආණ්ඩුව ආසන ගාන හදාගත්තෙ මිනිස්සු සල්ලිවලට අරගෙන නේ යකෝ.. කුජීතයි නේද :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වුනාට ඔය කියන කාරනා දෙකෙන්ම ජේවීපී එකට පාඩු වුනා. නැහැ කියනවනම් බොරුවක්. විමල් කියන්නෙ එදා මෙදා තුර ලන්කා ඉතිහාසයෙ විජේවීරට පස්සෙ බිහිවුන හොඳම කතිකය.
    :yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ වුනාට ඔය කියන කාරනා දෙකෙන්ම ජේවීපී එකට පාඩු වුනා. නැහැ කියනවනම් බොරුවක්. විමල් කියන්නෙ එදා මෙදා තුර ලන්කා ඉතිහාසයෙ විජේවීරට පස්සෙ බිහිවුන හොඳම කතිකය.

    ඔව් මචන් ලොකු පසුබෑමක් ඇති උනා. ඊටත් වඩා මිනිහා පක්ශෙ ඇත්ලෙ ඒවා ආණ්ඩුවට දුන්නා. එකෙක්වත් කරපු නැති විදියෙ පාවාදීමක් කලේ. නන්දනලා වගේ නෙවෙයි විමලා.
    :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කියා ගන්ඩ දෙයක් නැතුව කිච උනා නේද,ආසන ගැන නො කතා.:lol::lol: මොනව කියල කියන්ඩද උදාහරනත් එක්ක #වෙන්ඩ දෙද්දි.:lol::lol: නන්දන ගුනතිලක දැන් මොකද කරන්නෙ? මම මොකටද අනුරට බය වෙන්නෙ අනුර මගෙ අස්පයට පයින් ගහන්ඩද? ගොන් කතා කියන්ඩ එපා.ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් අනුර නායකය උන එක හොදයි,:cool:

    අනෙ පොන්ස් ඔයට මතකද අර ත්‍රෙඩ් වලින් පැනලා ගියා කිච වෙලා..උබ මොකටද බයවෙන්නෙ..?? උබ මොන ලොල්ලෙක්ද..තොපෙ මහ එකානෙ බයවෙලා ඉන්නෙ..ඔච්චර නන්දනට පුක දෙන්න එපා..උබ නන්දනට පුක දුන්නට... උබයි මායි ප්‍රශ්නයක් දා ගත්තොත් උ මගෙ පැත්තට කතා කරන්නෙ..පුක දුන්න කියල වැඩක් වෙන් නැ..ලොල් තමයි.. :lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යකෝ ආසන 41ක් ගත්තෙ සන්ධානය යටතෙ. වැඩිපුරම චන්ද ලැබුනෙ නිදහස් පක්ශෙ මිනිස්සුන්ගෙන්. විමල්ලා ගියපු එකෙන් පසු බෑමක් ඇති උනා මිසක් ජවිපෙ නැති උනේ නෑ. ආසන ආයෙ ගන්න පුලුවන්. උඹලගෙ හොර ආණ්ඩුව ආසන ගාන හදාගත්තෙ මිනිස්සු සල්ලිවලට අරගෙන නේ යකෝ.. කුජීතයි නේද :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ ආසන 41ක් ගත්තෙ සන්ධානය යටතෙ. වැඩිපුරම චන්ද ලැබුනෙ නිදහස් පක්ශෙ මිනිස්සුන්ගෙන්. විමල්ලා ගියපු එකෙන් පසු බෑමක් ඇති උනා මිසක් ජවිපෙ නැති උනේ නෑ. ආසන ආයෙ ගන්න පුලුවන්. උඹලගෙ හොර ආණ්ඩුව ආසන ගාන හදාගත්තෙ මිනිස්සු සල්ලිවලට අරගෙන නේ යකෝ.. කුජීතයි නේද :lol::lol:
    ජේවීපිය ආන්ඩුවෙන් ගැලවිලා ගිහින් රනිල් එක්ක නිදාගෙන ෆොන්සේකා එක්ක නැගිටිනකොට ජේවීපීයට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි . මේ සේරම අර සෝමවන්ශගෙ ගොන් තීරන.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ආසන 41ක් ගත්තෙ සන්ධානය යටතෙ. වැඩිපුරම චන්ද ලැබුනෙ නිදහස් පක්ශෙ මිනිස්සුන්ගෙන්. විමල්ලා ගියපු එකෙන් පසු බෑමක් ඇති උනා මිසක් ජවිපෙ නැති උනේ නෑ. ආසන ආයෙ ගන්න පුලුවන්. උඹලගෙ හොර ආණ්ඩුව ආසන ගාන හදාගත්තෙ මිනිස්සු සල්ලිවලට අරගෙන නේ යකෝ.. කුජීතයි නේද :lol::lol:
    හා හා එතකොට 2001 ජවිපෙ ආසන 16 ගත්තෙ සන්දාන ගහලද???:lol::lol: නිකන් මොඩ කතා කියන්ඩ එපා බන්,:lol::lol: එහෙම බැලුවමත් අද 2001 වැඩිය අන්තයිනෙ.සන්දාන නෙමේ මොක ගහල හරි ආසන ගත්තෙ හැකියාව හින්ද විමල්ලගෙ.විමල්ල කතා කරද්ද්දි අප්පුඩි ගහපු එවුන්ට පුලුවන්ද බන් නායකයො වෙලා පක්ශෙ රන් කරන්ඩ ලොල් තාමා,:lol:

    සල්ලි වලට ගන්ඩ බැරි මිනිස්සු පත් කරල යවන්ඩ ජනතාව වගේම දේශපාලන පක්ශ දැන ගන්ඩ ඔනෙ, මම නම් දන්නෙ නැ ආණ්ඩුව සල්ලි දිල ගත්තද කියලනම්,උබ දන්නවන්ම් ඔප්පු කරපන්.:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජේවීපිය ආන්ඩුවෙන් ගැලවිලා ගිහින් රනිල් එක්ක නිදාගෙන ෆොන්සේකා එක්ක නැගිටිනකොට ජේවීපීයට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි . මේ සේරම අර සෝමවන්ශගෙ ගොන් තීරන.:(
    අන්න වැරදුන තැන සොමවන්ශ නෙමේ මිනිහ අහින්සකයි.ටිල්ව්න් සිල්වයි,අනුර දිසානයකයි,විජිත හේරතුයි තමයි තීරන ගත්තෙ,අදටත් ගන්නෙ.සොමවන්ශ කරේ ජොන් ජුවන් ධර්මපාලගෙ පාර්ට් එක.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හා හා එතකොට 2001 ජවිපෙ ආසන 16 ගත්තෙ සන්දාන ගහලද???:lol::lol: නිකන් මොඩ කතා කියන්ඩ එපා බන්,:lol::lol: එහෙම බැලුවමත් අද 2001 වැඩිය අන්තයිනෙ.සන්දාන නෙමේ මොක ගහල හරි ආසන ගත්තෙ හැකියාව හින්ද විමල්ලගෙ.විමල්ල කතා කරද්ද්දි අප්පුඩි ගහපු එවුන්ට පුලුවන්ද බන් නායකයො වෙලා පක්ශෙ රන් කරන්ඩ ලොල් තාමා,:lol:

    සල්ලි වලට ගන්ඩ බැරි මිනිස්සු පත් කරල යවන්ඩ ජනතාව වගේම දේශපාලන පක්ශ දැන ගන්ඩ ඔනෙ, මම නම් දන්නෙ නැ ආණ්ඩුව සල්ලි දිල ගත්තද කියලනම්,උබ දන්නවන්ම් ඔප්පු කරපන්.:cool:

    1655973_594164173998791_1647564102_n.png
    :lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජවිපේ මලගම ඉක්මන් වේ,ලංකා දේශපාලනය තුල ජ්විපේ බුමිකාව අදින් අවසන් වේ.

    බලු කුක්කා ඇවිත් ලෙවින්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනෙ පොන්ස් ඔයට මතකද අර ත්‍රෙඩ් වලින් පැනලා ගියා කිච වෙලා..උබ මොකටද බයවෙන්නෙ..?? උබ මොන ලොල්ලෙක්ද..තොපෙ මහ එකානෙ බයවෙලා ඉන්නෙ..ඔච්චර නන්දනට පුක දෙන්න එපා..උබ නන්දනට පුක දුන්නට... උබයි මායි ප්‍රශ්නයක් දා ගත්තොත් උ මගෙ පැත්තට කතා කරන්නෙ..පුක දුන්න කියල වැඩක් වෙන් නැ..ලොල් තමයි.. :lol::lol:
    අන්න හොදටම රිදුන, උපරිමේට කිච උනා අර තෙර්ඩ් අර අර තෙර්ඩ් ලොල් යකො.:lol::lol: මායි උබලයි දාගන්න ප්‍රස්නෙදි නන්දනට් උබට සපොට් නම් නන්දනට @@ දිලා තියෙන්නෙ උබනෙ වේසියෙ.:lol::lol::lol: අමු මිහරක් කතා කියල කිච වෙන්ඩ එපා බන්,:lol::lol: උබ නන්දන ගුනතිලකව දන්නෙ නැ හා කියපන් බලන්ඩ විනාඩි තුනක් ඇතුලත නන්දන ගුනතිලක අද මොකදකරන්නෙ කියල.??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්න වැරදුන තැන සොමවන්ශ නෙමේ මිනිහ අහින්සකයි.ටිල්ව්න් සිල්වයි,අනුර දිසානයකයි,විජිත හේරතුයි තමයි තීරන ගත්තෙ,අදටත් ගන්නෙ.සොමවන්ශ කරේ ජොන් ජුවන් ධර්මපාලගෙ පාර්ට් එක.
    උඹ ඔය කියන තරම් සෝමවන්ශ සුදනෙක් නෙමෙයි. මිනිහා 88-89 කාලෙ හොරෙන් එන්ගලන්තෙට පැනල ගිහින් හිටපු බයගුල්ලෙක්. මොන හුයන්නකට නායකකම දුන්නද කියලා කවුරුවත් දන්නෙ නැහැ. හැබැයි අවසාන මොහොතෙ හරි පුටුව දීලා ගියපු එක හොඳයි. වෙලාවකට මුන් ෆොන්සේකට බයේ නායකත්වය වෙනස් කලාද කියලත් හිතෙනව:lol: