New JVP leader Anura Kumara Dissanayake

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොන පක්ෂේ හරි කමක් නෑ හොද නායකයෙක් තමයි දැන් රටට ඕන කරන්නේ ..:yes::yes::yes:

    ප්‍රදාන විපක්ෂයත් ඔය ක්‍රමේ ක්‍රියාත්මක කලානම් රට බේරගන්න පුළුවන්
     
    aruna47

    Well-known member
  • රාජකීය සුනඛ පොතක එරෝසන් ද ස්ට්‍රේ ඩෝග් එලකිරියට පැමිණ ඇත. සියලුදෙනා නැගිට මහින්දගේ සුනඛ පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් හට අපගේ උත්තමාචාරය දෙන්න කරුණාකර
     
    aruna47

    Well-known member
  • wdk- මම නන්දන ගුනතිලකව දන්නව- ඔව් දන්නවා

    erozan-දැන් මොනවද නන්දන කරන්නෙ ? උබෙ අම්ම තමයි එක හරියටම දන්නෙ..

    wdk සොයාගත නොහැකිය,:lol: තාමත් උත්තර සොයම්න් සිටි,:lol:ඉවොක් අපතයද මන්ද :lol::lol: මේකෙ ඉන්න මිහරක් මගෙන් කිච වෙන්නෙ උපරිමේට- උබ මගෙන් කිච වෙලා පැනල ගිය ත්‍රෙඩ් වලට වරෙන්කො එහෙනම්..තම එවාට උත්තර නැ.. ලොල් තමයි

    ගු වලේ අනාතයා ළිඳේ
    :lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොන මල විකාරයක්ද මේ ඔක කොහොමද මට අදාල වෙන්නෙ ??? උබල හෙන මිහරක්නෙ බන්. :confused::confused:
    පොන්ස් උඹ දන්නෙම නැද්ද සල්ලිවලට විපක්ශෙ අය ගනිපු එක. උඹ බබාද. උඹ වගේ මෙලෝ හු**ක් දන්නෙ නැතුව පොර ටෝක් දෙන එවුන් තමයි ආණ්ඩුව මොන දහජරා වැඩේ කලත් අනුමත කරන්නෙ. කාලකන්නි හැත්ත. :growl::growl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔක පාට කන්නාඩියට පේන් නැ, විම්ල් කරන සියලුම කතා වැදගත් කතා. උබල වගේ සුද්දන්ට බැන්නොත්, කොටින්ට බැන්නොත්, unp පෙන්දන්ට බැන්නොත් රිදෙන එවුන්ට නයාට අදුකොල වගේ,කතිකයෙක්ද නැද්ද කියන දේ උබලගෙ හිත දනි කට ඇත්ත නොකියයි,ඒ ඇති.:lol:

    විමල් කවදද බන් වැදගත් කතාවක් කරේ කියපන්කො? කට ඇරියොත් නාගන්නවා. අපි දැක්කනේ පිල්ලේ ආපු වෙලාවේ පොර හොයගන්ඩවත් නෑ. අපි දැක්කනේ පොරගේ සියදිවි නසා ගැනීමේ ලියුම ශශීට ලියපු. හොටු පෙර පෙර පාර්ලිමේන්තුවේ අඬපු හැටි. රටේ ලෝකේ මෙලෝ general knowledge දන්නේ නැති, සීගිරියට වත් ගියේ නැති, පක්ෂේ රහස් මහින්දට හොරෙන් දීපු එකාටනේ බන් උඹ තාම ගොට්ට අල්ලන්නේ. මට ඔය විමල් කියන ඒවා ඇහැවම හිනා යනවා උඹලට ඇඬුනට. පට්ට ජෝකර් කෙනෙක්. මහින්ද කිව්වොත් විතරක් කට හොලවන ගිරවෙක්. උඹලා වගේ ගොඩේ බයියොන්ටම හොඳා ඔය වගේ ලෙමන් පෆ් වීරයෝ. මව් බිමේ පච ආයුදේ. උඹේ මහා ලොකු ජනාධිපති අපේක්ෂක. හීනෙන් තමයි :lol::lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කෙටි කාලෙන්ම එක තන පල්වෙලා තිබ්බ කෘෂිකර්ම අමාත්‍යාංශෙ දනිපනි ගහල නැගිට්ටෙව්ව හැටි කට්ටියට මතකද?වී අස්වැන්න 30% කින් ගොඩ දැම්ම.එදා 0 ටම වැටිල විකුණන්ඩ තිබුණු හයිලන්ඩ් එක දනිපනි ගහල ගොඩ දැම්මේ කවුද?අදටත් ඒ නැගිට්ටපු නැගිට්ටිල්ල තමයි ඔය රන් වෙන්නේ.අනුර දිසානයක රෑ 2 3 වෙනකම් අමාත්‍යාංශෙ වැඩ කලා.මුරාකරය්යොයි ඩ්‍රයිවරුයි විතරයි හිටියේ.අන්තිමට වැඩ කරල ඉවරවෙලා මෑන්ස්ම ලයිට් නිවල තමයි අමාත්‍යා\ශෙන් එලියට බැස්සේ.ඒ කාලේ මට මතකයි කෘෂිකර්ම අමාත්‍යාංශෙ හිටිය ලේකම් ඉඳගෙන කියනව මම ජීවිතේට දැකල නෑ මේ වගේ වැඩකරන ඇමති කෙනෙක් කියල.මුන් ඔක්කොම වැඩ කරන්ඩ පුලුවන් මිනිස්සු.:yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම JVP එකට කැමති නෑ මොකද උන්ට හොඳ අවස්ථාවක් ආවා අය වැය පරද්දන්න උන් චන්දෙ දුන්න එකෙන් වැළකී හිටපු නිසා. එහෙම එදා උනා නන් අද මේ නාස්ති කාර ආණ්ඩුව ගෙදර. එත් පක්ෂේ පැත්තකින් තියලා මේ අනුර කුමාරට මම බොක්කෙන්ම කැමති මොකද දැනට විපක්ෂේ ඉන්න ආණ්ඩුවේ රෙදි ගලවන්න ඉන්න විපක්ෂේ කොන්ද පණ තියන හතර පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් නිසා. සුභ පැතුම අනුර කුමාර දිසානායකට. :yes::yes::yes:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    As I feel he is one of the best politicians in Sri lanka today, so I wish him good luck to be a better leader to the JVP.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කෙටි කාලෙන්ම එක තන පල්වෙලා තිබ්බ කෘෂිකර්ම අමාත්‍යාංශෙ දනිපනි ගහල නැගිට්ටෙව්ව හැටි කට්ටියට මතකද?වී අස්වැන්න 30% කින් ගොඩ දැම්ම.එදා 0 ටම වැටිල විකුණන්ඩ තිබුණු හයිලන්ඩ් එක දනිපනි ගහල ගොඩ දැම්මේ කවුද?අදටත් ඒ නැගිට්ටපු නැගිට්ටිල්ල තමයි ඔය රන් වෙන්නේ.අනුර දිසානයක රෑ 2 3 වෙනකම් අමාත්‍යාංශෙ වැඩ කලා.මුරාකරය්යොයි ඩ්‍රයිවරුයි විතරයි හිටියේ.අන්තිමට වැඩ කරල ඉවරවෙලා මෑන්ස්ම ලයිට් නිවල තමයි අමාත්‍යා\ශෙන් එලියට බැස්සේ.ඒ කාලේ මට මතකයි කෘෂිකර්ම අමාත්‍යාංශෙ හිටිය ලේකම් ඉඳගෙන කියනව මම ජීවිතේට දැකල නෑ මේ වගේ වැඩකරන ඇමති කෙනෙක් කියල.මුන් ඔක්කොම වැඩ කරන්ඩ පුලුවන් මිනිස්සු.:yes:

    ඔව්. නුවර කෘෂිකර්මේ තිබුන සෙමිනාර් එකකදී පට්ට විදියට වියදම් කරලා තිබුනා ඒ සංවිධානය කරපු උන්. පොර ඔක්කොටම බැන්නා මෙහෙම සල්ලි නාස්ති කරන්න එපා කියලා. අනුර කුමාර සිරා පොරක්.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කෙටි කාලෙන්ම එක තන පල්වෙලා තිබ්බ කෘෂිකර්ම අමාත්‍යාංශෙ දනිපනි ගහල නැගිට්ටෙව්ව හැටි කට්ටියට මතකද?වී අස්වැන්න 30% කින් ගොඩ දැම්ම.එදා 0 ටම වැටිල විකුණන්ඩ තිබුණු හයිලන්ඩ් එක දනිපනි ගහල ගොඩ දැම්මේ කවුද?අදටත් ඒ නැගිට්ටපු නැගිට්ටිල්ල තමයි ඔය රන් වෙන්නේ.අනුර දිසානයක රෑ 2 3 වෙනකම් අමාත්‍යාංශෙ වැඩ කලා.මුරාකරය්යොයි ඩ්‍රයිවරුයි විතරයි හිටියේ.අන්තිමට වැඩ කරල ඉවරවෙලා මෑන්ස්ම ලයිට් නිවල තමයි අමාත්‍යා\ශෙන් එලියට බැස්සේ.ඒ කාලේ මට මතකයි කෘෂිකර්ම අමාත්‍යාංශෙ හිටිය ලේකම් ඉඳගෙන කියනව මම ජීවිතේට දැකල නෑ මේ වගේ වැඩකරන ඇමති කෙනෙක් කියල.මුන් ඔක්කොම වැඩ කරන්ඩ පුලුවන් මිනිස්සු.:yes:

    ඕවා මතක නැහැ බන් කුහක හාල්පාරුවන්ට. මතක තිබුනත් මතක නෑ වගේ ඉන්නෙ. :dull::dull::dull:
    කියන්නෙ ඕකුන්ගෙ කට විතරයි වැඩ නැහැ කියලා. මොකද කරපු වැඩ ලොකු කටවුට් ගහල ප්‍රදර්ශනය කලේ නෑ නේ..
    :(:(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕවා මතක නැහැ බන් කුහක හාල්පාරුවන්ට. මතක තිබුනත් මතක නෑ වගේ ඉන්නෙ. :dull::dull::dull:
    කියන්නෙ ඕකුන්ගෙ කට විතරයි වැඩ නැහැ කියලා. මොකද කරපු වැඩ ලොකු කටවුට් ගහල ප්‍රදර්ශනය කලේ නෑ නේ..
    :(:(

    ඔව් අනිවාර්යෙන්ම. මොන පක්ෂේ උනත් නියම කොන්ද පණ තියන මිනිස්සු.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනිත් සීන් එක තමයි පක්ෂේ ලේකම් තාමත් ටිල්වින් සිල්වා.නායකය අනුර වුනත් ටිල්වින් කියන්නේ නායකයා හා සමානවම සුපර් පවර් තියෙන කෙනෙක් පක්ෂය ඇතුලේ.අනිත් එක අනිත් පක්ෂ වගේ නෙමේ නායකය අනුර වෙලා හරියට වැඩේ සිද්ද වෙන්නේ නැත්තම් නායකය කියල බලන්නේ නෑ කෙලින්ම එලියේ.අන්න ඒකයි මම ජේවීපී එකට කැමති.එක එකාට ඕන සෙල්ලම් දාන්ඩ බෑ.:yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කෙටි කාලෙන්ම එක තන පල්වෙලා තිබ්බ කෘෂිකර්ම අමාත්‍යාංශෙ දනිපනි ගහල නැගිට්ටෙව්ව හැටි කට්ටියට මතකද?වී අස්වැන්න 30% කින් ගොඩ දැම්ම.එදා 0 ටම වැටිල විකුණන්ඩ තිබුණු හයිලන්ඩ් එක දනිපනි ගහල ගොඩ දැම්මේ කවුද?අදටත් ඒ නැගිට්ටපු නැගිට්ටිල්ල තමයි ඔය රන් වෙන්නේ.අනුර දිසානයක රෑ 2 3 වෙනකම් අමාත්‍යාංශෙ වැඩ කලා.මුරාකරය්යොයි ඩ්‍රයිවරුයි විතරයි හිටියේ.අන්තිමට වැඩ කරල ඉවරවෙලා මෑන්ස්ම ලයිට් නිවල තමයි අමාත්‍යා\ශෙන් එලියට බැස්සේ.ඒ කාලේ මට මතකයි කෘෂිකර්ම අමාත්‍යාංශෙ හිටිය ලේකම් ඉඳගෙන කියනව මම ජීවිතේට දැකල නෑ මේ වගේ වැඩකරන ඇමති කෙනෙක් කියල.මුන් ඔක්කොම වැඩ කරන්ඩ පුලුවන් මිනිස්සු.:yes:

    මමනම් මේ කතාව අද තම ඇහුවේ
    සිද්දිය ඇත්තනම් ඇත්තටම රටක් වටිනා මනුස්සයෙක්
    මේ වගේ වැඩ කරන්න පුළුවන් මිනිස්සුට මොන පක්ෂයේ හිටියත් චන්දය දෙන්න ඕන
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කෙටි කාලෙන්ම එක තන පල්වෙලා තිබ්බ කෘෂිකර්ම අමාත්‍යාංශෙ දනිපනි ගහල නැගිට්ටෙව්ව හැටි කට්ටියට මතකද?වී අස්වැන්න 30% කින් ගොඩ දැම්ම.එදා 0 ටම වැටිල විකුණන්ඩ තිබුණු හයිලන්ඩ් එක දනිපනි ගහල ගොඩ දැම්මේ කවුද?අදටත් ඒ නැගිට්ටපු නැගිට්ටිල්ල තමයි ඔය රන් වෙන්නේ.අනුර දිසානයක රෑ 2 3 වෙනකම් අමාත්‍යාංශෙ වැඩ කලා.මුරාකරය්යොයි ඩ්‍රයිවරුයි විතරයි හිටියේ.අන්තිමට වැඩ කරල ඉවරවෙලා මෑන්ස්ම ලයිට් නිවල තමයි අමාත්‍යා\ශෙන් එලියට බැස්සේ.ඒ කාලේ මට මතකයි කෘෂිකර්ම අමාත්‍යාංශෙ හිටිය ලේකම් ඉඳගෙන කියනව මම ජීවිතේට දැකල නෑ මේ වගේ වැඩකරන ඇමති කෙනෙක් කියල.මුන් ඔක්කොම වැඩ කරන්ඩ පුලුවන් මිනිස්සු.:yes:

    මේ කතාව නං ඇත්ත ඒ වගේම ලාල් කාන්තත් හොදට වැඩ කරන්න පුළුවන් මිනිහෙක්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    n50soz.jpg
    n50soz.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    කවුරු මොනා කිව්වත් හොදම මොළ ටික ඉන්නේ JVP එකේ..සන්දානේ ඉන්නේ ගොඩක්ම දෙකේ පන්තියටවත් ගියේ නැති මැටි හරක් ටික.:lol:.ඒක උන් දන්නා නිසා තමා UNP ඉන්න මොලයක් තියෙන උන්ව බිලී බාගන්නේ.:lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රාජකීය සුනඛ පොතක එරෝසන් ද ස්ට්‍රේ ඩෝග් එලකිරියට පැමිණ ඇත. සියලුදෙනා නැගිට මහින්දගේ සුනඛ පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් හට අපගේ උත්තමාචාරය දෙන්න කරුණාකර

    :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    විමල් කවදද බන් වැදගත් කතාවක් කරේ කියපන්කො? කට ඇරියොත් නාගන්නවා. අපි දැක්කනේ පිල්ලේ ආපු වෙලාවේ පොර හොයගන්ඩවත් නෑ. අපි දැක්කනේ පොරගේ සියදිවි නසා ගැනීමේ ලියුම ශශීට ලියපු. හොටු පෙර පෙර පාර්ලිමේන්තුවේ අඬපු හැටි. රටේ ලෝකේ මෙලෝ general knowledge දන්නේ නැති, සීගිරියට වත් ගියේ නැති, පක්ෂේ රහස් මහින්දට හොරෙන් දීපු එකාටනේ බන් උඹ තාම ගොට්ට අල්ලන්නේ. මට ඔය විමල් කියන ඒවා ඇහැවම හිනා යනවා උඹලට ඇඬුනට. පට්ට ජෝකර් කෙනෙක්. මහින්ද කිව්වොත් විතරක් කට හොලවන ගිරවෙක්. උඹලා වගේ ගොඩේ බයියොන්ටම හොඳා ඔය වගේ ලෙමන් පෆ් වීරයෝ. මව් බිමේ පච ආයුදේ. උඹේ මහා ලොකු ජනාධිපති අපේක්ෂක. හීනෙන් තමයි :lol::lol::lol::lol:

    :lol::lol::lol: සැර වැඩිද මන්දා :lol::lol::lol: