මොන පක්ෂේ හරි කමක් නෑ හොද නායකයෙක් තමයි දැන් රටට ඕන කරන්නේ ..

ප්රදාන විපක්ෂයත් ඔය ක්රමේ ක්රියාත්මක කලානම් රට බේරගන්න පුළුවන්

wdk- මම නන්දන ගුනතිලකව දන්නව- ඔව් දන්නවා
erozan-දැන් මොනවද නන්දන කරන්නෙ ? උබෙ අම්ම තමයි එක හරියටම දන්නෙ..
wdk සොයාගත නොහැකිය,තාමත් උත්තර සොයම්න් සිටි,
ඉවොක් අපතයද මන්ද
මේකෙ ඉන්න මිහරක් මගෙන් කිච වෙන්නෙ උපරිමේට- උබ මගෙන් කිච වෙලා පැනල ගිය ත්රෙඩ් වලට වරෙන්කො එහෙනම්..තම එවාට උත්තර නැ.. ලොල් තමයි

පොන්ස් උඹ දන්නෙම නැද්ද සල්ලිවලට විපක්ශෙ අය ගනිපු එක. උඹ බබාද. උඹ වගේ මෙලෝ හු**ක් දන්නෙ නැතුව පොර ටෝක් දෙන එවුන් තමයි ආණ්ඩුව මොන දහජරා වැඩේ කලත් අනුමත කරන්නෙ. කාලකන්නි හැත්ත.මොන මල විකාරයක්ද මේ ඔක කොහොමද මට අදාල වෙන්නෙ ??? උබල හෙන මිහරක්නෙ බන්.![]()

ඔක පාට කන්නාඩියට පේන් නැ, විම්ල් කරන සියලුම කතා වැදගත් කතා. උබල වගේ සුද්දන්ට බැන්නොත්, කොටින්ට බැන්නොත්, unp පෙන්දන්ට බැන්නොත් රිදෙන එවුන්ට නයාට අදුකොල වගේ,කතිකයෙක්ද නැද්ද කියන දේ උබලගෙ හිත දනි කට ඇත්ත නොකියයි,ඒ ඇති.![]()

අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කෙටි කාලෙන්ම එක තන පල්වෙලා තිබ්බ කෘෂිකර්ම අමාත්යාංශෙ දනිපනි ගහල නැගිට්ටෙව්ව හැටි කට්ටියට මතකද?වී අස්වැන්න 30% කින් ගොඩ දැම්ම.එදා 0 ටම වැටිල විකුණන්ඩ තිබුණු හයිලන්ඩ් එක දනිපනි ගහල ගොඩ දැම්මේ කවුද?අදටත් ඒ නැගිට්ටපු නැගිට්ටිල්ල තමයි ඔය රන් වෙන්නේ.අනුර දිසානයක රෑ 2 3 වෙනකම් අමාත්යාංශෙ වැඩ කලා.මුරාකරය්යොයි ඩ්රයිවරුයි විතරයි හිටියේ.අන්තිමට වැඩ කරල ඉවරවෙලා මෑන්ස්ම ලයිට් නිවල තමයි අමාත්යා\ශෙන් එලියට බැස්සේ.ඒ කාලේ මට මතකයි කෘෂිකර්ම අමාත්යාංශෙ හිටිය ලේකම් ඉඳගෙන කියනව මම ජීවිතේට දැකල නෑ මේ වගේ වැඩකරන ඇමති කෙනෙක් කියල.මුන් ඔක්කොම වැඩ කරන්ඩ පුලුවන් මිනිස්සු.![]()

ඕවා මතක නැහැ බන් කුහක හාල්පාරුවන්ට. මතක තිබුනත් මතක නෑ වගේ ඉන්නෙ.
කියන්නෙ ඕකුන්ගෙ කට විතරයි වැඩ නැහැ කියලා. මොකද කරපු වැඩ ලොකු කටවුට් ගහල ප්රදර්ශනය කලේ නෑ නේ..![]()

අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කෙටි කාලෙන්ම එක තන පල්වෙලා තිබ්බ කෘෂිකර්ම අමාත්යාංශෙ දනිපනි ගහල නැගිට්ටෙව්ව හැටි කට්ටියට මතකද?වී අස්වැන්න 30% කින් ගොඩ දැම්ම.එදා 0 ටම වැටිල විකුණන්ඩ තිබුණු හයිලන්ඩ් එක දනිපනි ගහල ගොඩ දැම්මේ කවුද?අදටත් ඒ නැගිට්ටපු නැගිට්ටිල්ල තමයි ඔය රන් වෙන්නේ.අනුර දිසානයක රෑ 2 3 වෙනකම් අමාත්යාංශෙ වැඩ කලා.මුරාකරය්යොයි ඩ්රයිවරුයි විතරයි හිටියේ.අන්තිමට වැඩ කරල ඉවරවෙලා මෑන්ස්ම ලයිට් නිවල තමයි අමාත්යා\ශෙන් එලියට බැස්සේ.ඒ කාලේ මට මතකයි කෘෂිකර්ම අමාත්යාංශෙ හිටිය ලේකම් ඉඳගෙන කියනව මම ජීවිතේට දැකල නෑ මේ වගේ වැඩකරන ඇමති කෙනෙක් කියල.මුන් ඔක්කොම වැඩ කරන්ඩ පුලුවන් මිනිස්සු.![]()
අනුර කෘෂිකර්ම ඇමති වෙලා හිටපු කෙටි කාලෙන්ම එක තන පල්වෙලා තිබ්බ කෘෂිකර්ම අමාත්යාංශෙ දනිපනි ගහල නැගිට්ටෙව්ව හැටි කට්ටියට මතකද?වී අස්වැන්න 30% කින් ගොඩ දැම්ම.එදා 0 ටම වැටිල විකුණන්ඩ තිබුණු හයිලන්ඩ් එක දනිපනි ගහල ගොඩ දැම්මේ කවුද?අදටත් ඒ නැගිට්ටපු නැගිට්ටිල්ල තමයි ඔය රන් වෙන්නේ.අනුර දිසානයක රෑ 2 3 වෙනකම් අමාත්යාංශෙ වැඩ කලා.මුරාකරය්යොයි ඩ්රයිවරුයි විතරයි හිටියේ.අන්තිමට වැඩ කරල ඉවරවෙලා මෑන්ස්ම ලයිට් නිවල තමයි අමාත්යා\ශෙන් එලියට බැස්සේ.ඒ කාලේ මට මතකයි කෘෂිකර්ම අමාත්යාංශෙ හිටිය ලේකම් ඉඳගෙන කියනව මම ජීවිතේට දැකල නෑ මේ වගේ වැඩකරන ඇමති කෙනෙක් කියල.මුන් ඔක්කොම වැඩ කරන්ඩ පුලුවන් මිනිස්සු.![]()
රාජකීය සුනඛ පොතක එරෝසන් ද ස්ට්රේ ඩෝග් එලකිරියට පැමිණ ඇත. සියලුදෙනා නැගිට මහින්දගේ සුනඛ පොතක එරෝද ස්ට්රේ ඩෝග් හට අපගේ උත්තමාචාරය දෙන්න කරුණාකර

විමල් කවදද බන් වැදගත් කතාවක් කරේ කියපන්කො? කට ඇරියොත් නාගන්නවා. අපි දැක්කනේ පිල්ලේ ආපු වෙලාවේ පොර හොයගන්ඩවත් නෑ. අපි දැක්කනේ පොරගේ සියදිවි නසා ගැනීමේ ලියුම ශශීට ලියපු. හොටු පෙර පෙර පාර්ලිමේන්තුවේ අඬපු හැටි. රටේ ලෝකේ මෙලෝ general knowledge දන්නේ නැති, සීගිරියට වත් ගියේ නැති, පක්ෂේ රහස් මහින්දට හොරෙන් දීපු එකාටනේ බන් උඹ තාම ගොට්ට අල්ලන්නේ. මට ඔය විමල් කියන ඒවා ඇහැවම හිනා යනවා උඹලට ඇඬුනට. පට්ට ජෝකර් කෙනෙක්. මහින්ද කිව්වොත් විතරක් කට හොලවන ගිරවෙක්. උඹලා වගේ ගොඩේ බයියොන්ටම හොඳා ඔය වගේ ලෙමන් පෆ් වීරයෝ. මව් බිමේ පච ආයුදේ. උඹේ මහා ලොකු ජනාධිපති අපේක්ෂක. හීනෙන් තමයි![]()

සැර වැඩිද මන්දා 