බෞද්ධයන්ගේ_වැසිකිළි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වලව්වෙ හාමු;16231029 said:
    [SIZE=4[SIZE="6"]]හැබැයි මම ඔය කියන තරම් පින්වන්තයෙක් නෙමෙයි. ඔය ඉන්න විදියටම ඉන්න.[/SIZE] කොහොමත් උඹට ඉන්න ගෙවල් තියෙන එකේ තව ගෙවල් මොකටද? හැබැයි මෙතන වැරදියට අර්තකතන දෙන්න එපා. ඔය කියන මුස්ලිම් මිනිස්සු ඔය පන්සල් වල ඉඩම් අල්ලගන්නකන් හාමුදුරුවරු මොකද කලේ? ඔය පන්සල් වලට හාමුදුරුවරු ඉන්නවද? දානෙ ලැබෙනවද? ඔය හුඟක් පන්සල් තියෙනවද කියලවත් බෞද්ධයොන්ට මතක්වෙන්නෙ වෙන උන් අල්ලගත්තම. එතකන් පන්සල පැත්ත පලාතෙ යනවද? දවල්ට දානෙ ලැබුනද කියලා බලනවද? මෙතනදි කියන්නෙ ආගම රැකගන්න අනිත් උන්ට පෙන පුප්පන කතාවක් නෙමෙයි. මිනිස්සු/හාමුදුවරු තමන්ගෙ යුතුකම් හරියට ඉටුකරලා තියෙනවද? දෙයක් වුනාට පස්සෙ මුස්ලිම් උන් අපිට කෙලියා කියලා ඇඬුවට වැඩක් නැහැ. හැමෝම තමන්ගෙ යුතුකම් කරන්න ඕන. මම කියන්නෙ බෝඩ් ලෑලි උස්සගෙන පාරෙ දඟලන එක ගැන නෙමෙයි. කොටින්ම ආගම හරියට පිලිපදිනවනම් අපිත් රැකෙනව බුද්ධාගමත් රැකෙනව.[/SIZE]

    තමගේ දේවල් වලට එක තියරියක් පන්සල් වලට එක තියරියක්.. දැන් ඉතින් උඩ පනින්නේ නැතුව ඉන්න. කවුරුහරි මගේ ගෙදර බලෙන් අල්ලගන්න ආවොත් මම ගහලා පන්නනවා. ඒ වගේම තම මගේ ආගමත්. නමුත් ඔයාට තියරි දෙකක් තියන්නේ. ආගමට එකක් ගෙදරට එකක්. තමන් පිලිපදින්නේ නැති දේ ගැන අනුන්ට බනකියන්න එපා...
     
    May 4, 2013
    228
    20
    0
    මට මේ වගේ Thread වල අපේ නමට බෙෘද්ධයෝ දාන comments දැක්කම කණගාටුවක් වගේම උපහාසයකුත් ඇති වෙනවා. මේ නවගුණ වැලේ ඇට ගණින හුගක් මහත්වරැ එහා කොනේ ඉදලා මෙහා කොනට කිලෝමීටර් 400 ගානක් තියෙන මේ ලංකාවේ මෙච්චර කල් නිදාගෙන හිටියද ??

    ඔබතුමන්ලා පොඩ්ඩක් උතුර පැත්තට ගිහින් බලන්න AC එකක සැපසේ ගිහින් නාගදීපේ වැදලා එන්න එපා උතුරේ ඉතුරැ වෙලා ඉන්න සිංහල මිනිස්සු එක්ක ටිකක් කතා කරලා බලන්න. යුද්ධ කාලේ වගේම තාමත් මේ අහිංසක දුප්පත් බෙෘද්ධයින්ට ටොපි චොකලට් දීලා වෙනත් ආගම් වලට ඇදලා ගන්න හැතිකරේ ගැන උඹලට දැනගන්න පුලුවන් වේවි. 2009 අන්තවාදී නිකායන් 400 ගානක් ලංකාවේ තිබුනා දැන් කීයක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම යුද්ධ කාලේ සහන සේවා කණ්ඩායම් වල ස්වෙච්ජාවෙන් වැඩ කලා. අපේ ඒ අසරණ මිනිස්සුන්ට මොනයම් හෝ දෙයක් කරන්න. ඒ කාලේ අපි දැක්ක දේවල් දැක්කනම් මේ උපාසක මහත්තුරැ ඔතනම ඔය ඇදගෙන ඉන්න සුදු සරම් ගලවනවා.

    කතෝලිකයින් ජීවත් වෙන ඕනේ තරම් රටවල් තියෙනවා, මුස්ලිම් එවුන්ට ඕනේ තරම් රටවල් තියෙනවා, බෙෘද්ධයින්ට තියෙන්නේ ලංකාව විතරයි. අපිට දැනටමත් හුගක් දේවල් නැති වෙලා. තවත් දේවල් වේගයෙන් නැතිවීගෙන යනවා.

    මම හැමදාම කියනවා වගේ එදා ධර්මපාලතුමා ඔය මහත්තුරැ වගේ ධර්මය විතරක්ම පිළිපැදගෙන හිටියනම් අපිට බුද්ධගයාවකුත් අද ඉතුරැ වෙන්නේ නෑ. ඒ ඉන්දියාවේ අද ලංකාවේ අපේ ඇස් පනා පිටම මේ දේවල් සිද්ධ වෙනවා.

    කූරගල සෙල්ලිපි වලට ඇසිඩ් දාලා විනාශ කරනවා. අපේ පුදබිම් කොළනි හදන්න ඩෝසර් කරනවා. ඔය භාවනායෝගීව ඉන්න මහත්තුරැන්ගෙන් මම අහන්න කැමතියි ඒවට ඔබතුමන්ලගේ පිළිතුර මොකක්ද ?? අනේ අපි මෛත්‍රීය වඩමු ඒ මිනිස්සු මොනවා කරත් මොකද කියලා ඉන්න එකද ??? දෙවරක් හිතන්න බුද්ධිමත්ව කටයුතු කරන්න.

    පළමුව රැකෙමු - ඉන්පසු රකිමු
    ජාත්‍යාලෙ වැඩිවෙලා උතුරලා ගිහින් බුද්ධාගමේ තියෙන විශ්වාසයන් වලටත් අපහාස කරනව. නොකියා කියන්නෙ නවගුන වැල තේරුමක් නැහැ කියල. මුන් වගේ මෝඩයො.:lol::lol:
     
    May 4, 2013
    228
    20
    0
    නැකැත් රාල;16231508 said:
    තමගේ දේවල් වලට එක තියරියක් පන්සල් වලට එක තියරියක්.. දැන් ඉතින් උඩ පනින්නේ නැතුව ඉන්න. කවුරුහරි මගේ ගෙදර බලෙන් අල්ලගන්න ආවොත් මම ගහලා පන්නනවා. ඒ වගේම තම මගේ ආගමත්. නමුත් ඔයාට තියරි දෙකක් තියන්නේ. ආගමට එකක් ගෙදරට එකක්. තමන් පිලිපදින්නේ නැති දේ ගැන අනුන්ට බනකියන්න එපා...
    නැහැ බුද්දාගමේ තියරිය තමන්ගෙ ගේ ඉල්ලුවොත් දෙන එක. මට ගෙයක් නැති නිසා දෙන්න දෙයක් නැහැ. අනුන්ගෙ ගෙවල් මට දෙන්න බැහැ. මොලේ නැත්නම් ඒ විදියට ඉඳපන්:lol:
     
    May 4, 2013
    228
    20
    0
    කෑප්ටන් Jack Sparrow;16231222 said:
    මචං, පොඩ්ඩක් තේරුම් ගනින්, උබ ඔය කියනවා වගේ කටයි පුකයි වහගෙන හැම දෙකටම එහෙයි එහෙයි කියාගෙන ඉන්න මට නම් බැහැ මචං,මොකද මට නිවන් දකිනතක් කල් සිංහල බෞද්ධක් විදිහට ජීවත් වෙන්න ඕනේ බන්, උබ උබේ මතේ ඉඳපන්, එක උබේ අයිතිය, එත් මතක තියාගනින්, අපිට නිදහසේ අපේ අගම, ජාතිය ගැන අද කතා කරන්න පුළුවන් අද වෙනකම් ජාතිය අගම රැකපු සිංහලයෝ නිසා බව, උබ ඔය විදින නිදහස විදින්නේත් උන්ට පින් සිද්ද වෙන්න කියන එකත් තේරුම් ගනින්. උබ ජාතිය අගම වෙනුවෙන් නෙට් එකේදී විතරක් නෙමෙයි, එදිනෙද උබේ ජීවිතේදිත් කිසිම කැප කිරීමක් කරන්නේ නැත්නම් කමක් නැහැ, ඔයවිදිහටම ඉඩපන්, එදත් උබල වගේ එවුන්හිටිය බන්, එත් සිංහල ජාතිය, බෞද්ධාගම ගැන කතා කරන එවුන්ට අකුල් හෙලන්න යන්න එපා බන්, ඕව මහා පාප කාර්ම. තව මේ ගැන කියල වැඩක් නැහැ බන්. උබල ඕනේ දෙයක් කියව ගනින්. බුදුසරණයි!!!!

    ඔව් බන් උබ කිව්වා දේ ඇත්ත, දැන් මේක යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වෙලා බන්. :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    May 4, 2013
    228
    20
    0
    Guys I found a pic of the most racists people ever walked on Sri Lankan soil..

    Can you be more racist than these guys who took a gun and went to kill those people who brought threats to Sri Lankans?

    (Please note that the word "racism" is used in accordance to the definition given in these discussion threads. If a person talks about protecting his race or religion then he becomes a racist. With the same theory, these people who fought with tamils becomes the biggest racists ever)

    මේගොල්ලොත් එදා යුද්දෙට යන්නෙ නැතුව උඹල වගේ වැදි බන කිය කිය ගෙවල් අස්සට වෙලා හිටියනම් අද ලOකාව දෙමල්ලු පාලයන කරන්න ඉඩ තිබුන...

    උන් ජාතිවාදීන් වෙලා, අබෞද්ධ වෙලා, අපායෙ යන්න බලාගෙන යුද්දෙට ගිය නිසා තමයි මේකෙ අද මේ බන කියන උත්තමයන්ලට බණ කියල බුදු වෙන්න අවස්තාවක් ලැබිල තියෙන්නෙ. නැත්නම් උඹල අද දෙමලෙක් ගෙ පු* ලෙවකකා ඉදියි මේ වෙනකොට.
    හමුදාවෙ හිටියෙ බෞද්ධයො විතරක් නෙමෙයි. ඒ වගේම හමුදාව කියන්නෙ බෞද්ධ හමුදාවකුත් නෙමෙයි. ඒකෙන් රටේ සේරම පුරවැසියො නිරූපනය වෙනව. දෙමලුන්ට තිබ්බ විදියටම බොදුබලසේනාවට කොකාගස්සන්න වුනත් හමුදාවට බැරිකමක් නැහැ.
     
    වලව්වෙ හාමු;16231498 said:

    යකෝ තෝ ඕක දන්නෙ නැහැ කියලා තවත් බුද්ධාගම වෙනුවෙන් පෙනීහිටින්න කලින් අමුඩයක්වත් හොයාගනින්.

    කොන්ද පන තියෙන කතාව තමයි බුද්ධාගමේ හරය. උඹලා හිතාගෙන ඉන්න විදියට බුද්ධාගම කියන්නෙ නිවට ආගමකුත් නෙමෙයි. බුදුහාමුදුරුවො නිවටයෙකුත් නෙමෙයි. කොහොමවුනත් බුද්ධාගමේ උඹ ගන්ජාගහනවනම් මටත් ගන්ජාගහන්න කියලා කියන්නෙ නැහැ. උඹ මිනීමරනවනම් තරඟෙට මිනීමරන්න කියලත් කියලා නැහැ. එහෙම කියපු තැනක් තියෙනවනම් මට කියපන්. බුදුහාමුදුරුවො දේශනාකලේ වෛරයෙන් වෛරය නොසන්ඳේ කියලා මිසක් ගැහුවොත් ගහපන් මරන්න හදන්න කලින් මරපන් කියලා නෙමෙයි.

    වලව්වෙ හාමු;16231504 said:
    නිකන් බයිලා ගහන්න එපා. වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳේ කියලා දේශනා කරනම් ඒක ඒ විදියට ක්‍රියාත්ම කරපන්. බුද්ධාගමට එඩිටර්ලව ඕන නැහැ:growl:

    යකෝ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියවන්න එපා බන්. උබ මහා උගත කියල පෙන්නගන්න හැදුවට උබ දන දන පොස්ට් එකෙන් තේරෙන්නේ උබේ තියෙන ගොන් කම බන්. මට තේරෙන විදිහට ඕක නම් ජාතකේ වැරද්දක්. උබ ඉස්සෙල්ල ගිහින් උබේ ඔලුව චෙක් කරගනින්, මෝඩ හුත්තෙක් වගේ මෙතන උබේ තියෙන ගොන් කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව. උබල වගේ මෝඩයෝ එක්ක කතා කරලා වැඩක් නැහැ බොලව්. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ, බුද්ධාගම ගැන හැමදේම දානවා වගේ කියවන්නේ, එත් දන්න කප කුත් නැහැ, ඉගෙන ගෙන වරෙන් බන් මෝඩයෙක් වගේ කියවන්නේ නැතුව.
    පවු ඉතින් උබත් කගේ හරි දරුවෙක් නේ....:lol::lol::lol::lol:
    කොහෙවත් යන වෙස හම්බයෙක් (නැත්නම් හම්බයන්ගේ ගු ලෙවකන එකෙක්), උබල එක්ක කතා කරලා වැඩක් නැහැ බොලවූ....
     
    Last edited:
    • Like
    Reactions: sanjeeme

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    වෙන කෙනෙක් ලොකු වැරැද්දක් කලා කියලා අපි පොඩි වැරැද්දක් කරන එක නිවැරැදි වෙන්නෙ නෑ. ජීනා මැඩම් ලිබර්ටියෙ මහා පරිමාණ ගණිකා මඩමක් පවත්වගෙන ගියා කියලා අපි දෙහිවල පොඩි පහේ පිම්ප් කමක් කරන එක සාධාරණීකරනය කරන්න බැහැනෙ.

    උඹට කිව්ව දේ තේරැම් ගන්න බෑනේ. මම කිව්වේ නෑ පොඩි දේ ලොකු දේ හරි කියලා. මම කිව්වේ උඹ ගත්තු උදාහරණ දෙකේ වෙනස ගැන. උඹ කතා කරන්නේ අන්‍යආගමිකයින් විසින් දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුව ජයටම කරගෙන යන බිස්නස් එකක් ගැන. ඒක නවත්තන්න උඹට තියෙන සැලැස්ම මොකක්ද ?? එහෙම සැලැස්මක් නැත්තම් ඒව ගැන කතා කරන්න යන්න එපා. පහුගිය අවුරැද්දේ බදුල්ලේ ටවුන් එකේ මුස්ලිම් කඩ කිහිපයකින්ම බුදු හාමුදුරැවන්ගේ රෑපය print කරපු මේස් හම්බ වුනා. ඒවා අල්ලන්න පොලීසිය ආවේ නෑ. ආවේ සිංහල මිනිස්සුයි හාමුදුරැවොයි. උඹ වගේ එවුන් හිටියනම් තවම උත්තර හොයනවා ඒ කඩකාරොයොන්ගේ හිත් රිදවන්නේ නැතුව මේස් ටික ගන්න ක්‍රමයක් ගැන :lol::lol: ඇත්තටම ලැජ්ජයි.

    ඒ වගේම මම දැනගන්න කැමතියි කවුරැ හරි බෙෘද්ධයෙක් ඒ විදිහට ජේසුතුමාගේ හෝ අල්ලාගේ දෙයක් මේස් වල හෝ යට ඇදුම් වල print කරලා විකුණලා තියෙනවද ?? උඹලා වගේ ලැජ්ජා නැති එවුන් ඒ වගේ මහා පරිමාණ ව්‍යාපාර මේ internet එකේ තියෙන edit කරපු පිංතූරයකට සමාන කරන්න යනවා. ඔය net එකේ තියෙන පිංතූර ගැන කිව්වොත් ඔය පිංතූරත් බෙෘද්ධයෝ හදපු ඒවා නෙවෙයි වෙන රටවල් වල විවිධ අය හදපු දේවල්.

    දැන් මේකනෙ බං. උඹ මගෙන් විසඳුම් ඉල්ලන්නෙ හරියට ආ විසඳුම් නෑනෙ ඒක හින්දා තමයි අපි පල්ලි කඩන්නෙ, අල්ලා බල්ලා කියලා දාන්නෙ කියන්නනෙ. පල්ලි කැඩුවෙ නෑ කියන්න නම් එපා මචන් හාමුදුරුවොම කඩනව විඩියෝ පවා එලියට ආවානෙ.

    කොහෙද මහත්තයෝ පල්ලි කැඩුවේ ??? අනවසරයෙන් පන්සලේ ඉඩමක ඉදිකරපු දෙයක්නම් ඒක බලහත්කාරයෙන් පවත්වාගෙන යනවානම් ඒකට නිසි බළධාරීන් පියවර ගන්නේ නැත්තම්, සාකච්ජා මාර්ගයෙන් විසදුම් නැත්තම් ඔබ තුමාගේ විසදුම මොකක්ද ???

    ගාල්ලේ සිරිවර්ධව වගේ බල්ලෝ බුදු දහම විකෘති කරමින් ප්‍රසිද්ධීයේ හැසිරෙනකොටත් පොලීසිය සහ නිළධාරීන් මර නින්දේ නම් ඔබ තුමාගේ පියවර මොකක්ද ඒ වගේ දෙයක් නවත්තන්න ??

    අපේ අහිංසක දුප්පත් බෙෘද්ධයින් සැලසුම් සහගතව ටොපි චොකලට් පෙන්නලා රවට්ටලා අන්‍යආගමීකරනය කරනවනම් මොකක්ද ඒකට ඔබ තුමාගේ පිළිතුර ??? මට ඔය වගේ ප්‍රශ්න දාහක් අහන්න පුලුවන් ඔබතුමාට කියන විදිහට කාගෙවත් හිත රිදෙන්නේ නැතුව පිළිතුරැ හොයන්නනම් කල්ප කාලයක් යයි. එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි.

    මම කියන්නෙ මචන් මෙතන නොකළ යුතු දේ. මුස්ලිම් සමහර අන්තවාදීන් කරන දේවල් වලට අපි මුලු මුස්ලිම් ප්‍රජාවෙන්ම පළි ගන්න ඕනේද? නෑනෙ? ඒකයි කියන්නෙ.

    ඒක වැරදියි. කවුරැ හරි එහෙම කරනවනම් මමත් විරැද්ධයි. නමුත් අවශ්‍ය තැනට අවශ්‍ය පියවර කවුරැ හරි ගත යුතුමයි. ඒකට හාමුදුරැවෝද, ගිහියොද කියලා වෙනසක් නෑ.

    අල්ලා දෙවියන්ට කුණු හරපයෙන් බැන්නාම නරකක් මිසක් හොඳක් වෙන්නෙ නෑ. ඒකයි කියන්නෙ.

    බොහොම හොදයි. හැබැයි ඕකේ අනිත් පැත්තත් වෙන්න ඕනේ. දැන් මේ thread එක post කරපු එකා හාමුදුරැ නමකගේ නමත් ඈදලා කුණුහරප වැලක් දාලා තියෙනවා ඔබතුමා අල්ලා අල්ලා කියා කියා ඉන්නවා ඒ දාපු එකාට ඔය අවවාදේ දුන්නද ??? ඕක තමයි උඹලා වගේ එවුන්ගේ තියෙනා අනිත් ලොකුම අඩුපාඩුව. කවුරැ හරි බෙෘද්ධයෙක් කෑ ගහනකොට උඹලට හරිම වේදනාවක් ඇති වෙනවා නමුත් අන්‍යආගමිකයෙක් කෑ ගහනකොට දත කට පූට්ටු වෙනවා.

    තියෙන ප්‍රශ්නෙ වැඩි කරගන්න එපා, අලුත් ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා කියන්නෙ.

    මචන් මම කියන්නම් උඹ ටිකක් ලංකාව වටේ රවුමක් ගහලා බලපං. මම හිතන්නේ උඹ දන්නේ නෑ බෙෘද්ධයින්ට තියෙන බලපෑම් සහ ප්‍රශ්න වලින් සියයට දහයක්වත්. ඒ ප්‍රශ්න වැඩි වෙන එක ඉබේ සිද්ධ වෙන්නේ කාගෙවත් බලපෑමක් නෑ. හැබැයි ඒවට එරෙහිව දැන්ම ක්‍රියාමාර්ග නොගත්තොත් උඹල වගේ එවුන්ට ටික කාලෙකින් අහන්න වෙන්නේ ආ..... එහෙම ප්‍රශ්න තිබ්බද කියලා තමයි

    ගහෙන් ගෙඩි එන්නා වගේ ඔය තරම් සංකීර්ණ ප්‍රශ්නෙකට විසඳුම් මම ගාව නෑ. හැබැයි ඒ කියන්නෙ විසඳුම් නෑ කියන එක නෙමෙයි. පන්සල් වලට කරදර කරන එක වළක්වන්න කරන්න පුලුවන් දේවල් කිහිපයක් මම කලින් පෝස්ට් එකක දැම්මා. මම ඕනෙ කෙනෙක් කියන වෙනත් ඕනෙ විසඳුමකට කැමතියි. ඒත් වෙන මිනිස්සුන්ට කරදරයක් නොවෙන, ඒ මිනිස්සුගෙ ආගමට අපහාස නොවෙන විසඳුමකට.

    විසදුම් නම් අපිට පුටු උඩ ඉදන් ඕනේ තරම් දෙන්න පුලුවන්. නමුත් සැබෑ ලෝකෙට ගිහින් ඇස් ඇරලා බැලුවම ඔය විසදුම් වැඩි හරියක් ප්‍රායෝගික නෑ. එකක් ලංකාවේ දේශපාලන හොරැ ඉන්න කම් බෙෘද්ධයින්ට උඹ කියන ඔය සාධාරණ විසදුම්
    කවදාවත් ලැබෙන්නේ නෑ. පුලුවන්නම් උඹ අර නෙත්FM බැලුම්ගලේ අන්‍යආගමීකරණය ගැන තිබ්බ වැඩසටහන් අහන්න ඒ වෙලාවේ බලධාරීන් හැසිරෙන විදිහත් අහන්න. එහෙම එවුගෙන් කවදාවත් බෙෘද්ධයින්ට සහනයක් ලැබෙයි කියන්න බෑ. ඒක නිසයි මම මේවා ගැන කතා කරන හැම තිස්සේම කියන්නේ බොබසේ වගේ සංවිධාන අපේ රටට අවශ්‍යයි කියලා. ඒ සංවිධාන වල ක්‍රියාකලාපයන් එක්ක අපිට 100% එකග වෙන්න බැරි වෙන්න පුලුවන් නමුත් ඔවුන් යම් කිසි හෝ දෙයක් මේ රටේ බෙෘද්ධයින් වෙනුවෙන් කරලා තියෙනවා.

    කවුරුවත් මෙහෙම තැන් වල විසඳුම් හොයන්න යන්නෙ නෑනෙ. සරම උස්සගෙන කුණු හරපයෙන් වෙන උන්ගෙ ආගමටයි උන්ගෙ අම්මටයි බනින එකයි කරන්නෙ.

    වෙන්න ඇති. ඒක ඉතින් දෙපැත්තෙන්ම වෙනවනේ ඒක හොදට මතක තියාගන්න. මම හිතන්නේ නෑ මේ එළකිරියේ කිහිප දෙනෙක් ආගම් වලට බැනගත්තා කියලා සැබෑ ලෝකයේ ලොකු වෙනසක් වෙනවා කියලා. මම කතා කලේ සැබෑ ලෝකයේ වෙනසක් කරන්න පුලුවන් ක්‍රම ගැන.

    ඒක බෞද්ධකමක් නෙමේ බුද්ධාගමට අපහාසයක් කියලයි මම කියන්නෙ. මම වැරදි ?

    ඔව් ඒක එහෙම තමයි. එතකොට උඹලා වගේ එවුන් මොකක්ද කරන්න ඕනේ. ඒක ඒ අයට පෙන්නලා දෙන ගමන් බෙෘද්ධයින්ට සහ බුදුහාමුදුරැවන්ට, හාමුදුරැවරැන්ට කුණුහරැපෙන් කෑ ගහන එවුන්ටත් ඔය අවවාද ටික කරන්න ඕනේ. ඔවුන්ව ඒ ක්‍රියාවෙන් ඈත් කරවන්න ඕනේ. උඹේ ඔය බෙෘද්ධකම තියාගෙන ඒ දේ කරන්න පුලුවන්නම් හරි.

    මගෙන් විසඳුම් අහන්නෙ උඹේ විසඳුම මොකද්ද? ඉන්ටනෙට් එකේ මිනිස්සුන්ට ඌරොයි හම්බයොයි කියන එක වෙන්න බෑනෙ?

    මම කිව්වනේ මේ internet එකේ එක්කෙනෙක් දෙන්නෙක් දැගලුවට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. පොඩ්ඩක් සැබෑ ලෝකෙට බැහැලා බලපං එතනයි විසදුම් හොයන්න ඕනේ. මගේ විසදුම තමයි බෙෘද්ධයින්ට යම් අසාධාරණයක් සිද්ධ වෙනවනම් ඒකට විසදුම් නැත්තම් වහාම ඊට විරැද්ධව නැගී සිටිය යුතුයි කියන එක. උඹ වගේ අසාධාරණකම් කරන අයගෙ හිත රිද්දවන්නේ නැතුව විසදුම් හොයාගෙන එන්න ගියොත් අස්සයා යනවනේ.

    උඹට පැහැදිලි විසඳුම්ක තියෙනවනම් කියන්න මම හිතන්නෙ නෑ මම අකැමැති වෙයි කියලා.

    මම කිව්වේ පැහැදිලි විසදුම තමයි ඉහත විස්තර කරලා තියෙන්නේ
    . බෙෘද්ධයින්ට යම් අසාධාරණයක්, නිග්‍රහයක් වෙනවනම් අපි වහාම ඊට එරෙහිව නැගී සිටිය යුතුයි. කාගෙවත් සිත් සනසන්න කාලයක් දැන් ඉතුරැ වෙලා නෑ. උඹ කියනවා වගේ අසාධාරණකම් කරන අයගේ හිත් සනසලා පිළිතුරැ හොයන්න ගියොත් අපිට ලගදිම අපිට තියෙන එකම රටත් නැති වෙනඑකනම් නවත්තන්න බෑ.

    ඒ වගේම අවසාන වශයෙන්, උඹ වගේ බෙෘද්ධයෝ දැක්කම බෙෘද්ධයෙක් වශයෙන් මට කණගාටුයි. උඔ වගේ එවුන් මට විතරක් නෙවෙයි මේ ශ්‍රී ලංකාවේ එදා ඉදලා ජීවත් වුන අපේ සිංහල බෙෘද්ධයින් වෙනුවෙන් ලේ කදුලු හලපු දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ වීර රජවරැ, අනගාරික ධර්මපාලතුමා, වීර කැප්පෙටිපොල, පුරන්අප්පු, ගොන්ගාලේ ගොඩ බණ්ඩා වගේ දසදහස් ගානක් වෙච්ච අපේ සිංහල වීරයොන්ටත් ලොකු නිග්‍රහයක් වගේම ලැජ්ජාවක්. එදා උඹලා හිටියනම් දුටුගැමුණු රජතුමාට, එළාර ප්‍රශ්නය වෙනුවෙන් දෙන විසදුම මොකක්ද ?? බුද්ධගයාව කොවිලක් කරගත්තු වෙලේ අනගාරික ධර්මපාල තුමාට උඹ දෙන විසදුම මොකක්ද ??

    තරහ වෙන්න එපා මම මේ කතා කරන්නේ උඹ හිතන විදිහට. උඹ හිතන් විදිහ අනුව එදා දුටුගැමුණු රජතුමා එළාර රජතුමාගේ හිත නොතලා බෙෘද්ධ විදිහට මෛත්‍රී කර කර හිටියනම් අද උඹ කොහෙද ?? අපිට බුද්ධගයාවක් කොහෙද අද ???

    ඒකයි මම කියන්නේ අපිට උතුම් ධර්මයක් තියෙනවා. ඇත්ත ඒක සම්පූර්ණයෙන් අවිහිංසාවාදී දර්ශනයක්. නමුත් ඒ ධර්මය රකින්න මිනිස්සු ඕනෙනේ. ඒක ආරක්ෂා කර ගන්න කොටසක් අවශ්‍යයි. ඊට පස්සේ ධර්මය රකින්න පුලුවන්.

    පළමුව රැකෙමු - ඉන්පසු රකිමු
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    වලව්වෙ හාමු;16231518 said:
    ජාත්‍යාලෙ වැඩිවෙලා උතුරලා ගිහින් බුද්ධාගමේ තියෙන විශ්වාසයන් වලටත් අපහාස කරනව. නොකියා කියන්නෙ නවගුන වැල තේරුමක් නැහැ කියල. මුන් වගේ මෝඩයො.:lol::lol:

    :lol::lol: මම අපහාස කරන්න ගියේ නෑ. ඔය වගේ හාමු මහත්තුරැ ගැන තමයි මම කියලා තියෙන්නේ. අනේ අනිත් එවුන්ට ඕනේ දෙයක් වෙච්චදෙන් මම ඇස් දෙක පියාගෙන ධර්මයේ සරණ යනවා කියන හාමු මහත්තුරැ නිකන් නවගුන වැලේ ඇට ගණන් කිරීමක් තමයි කරන්නේ. ඇස් ඇරලා බලද්දී කවුරැත් නෑ. ඔය වගේ හාමුලා අඩුම ගානේ නවගුණ වැලෙන් කරන දේවත් දන්නේ නෑ කියන එකයි ඒකේ අදහස. අදහස් තේරැම් ගන්න තරම් මොළයක් නැත්තම් නිකරැනේ comment කරන්න යන්න එපා.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපි කුරානේ වැසිකිලියකට දැම්මොත්. ලෙබ්බෙලා කියනවා මෙන්න මෙහෙම. ස්ලාම්කියන්නේ සාමයේ ආගම ඉතින් අපි කිසිම කෙනෙකුට වෛරකරන්නේ නැහැ.කුරානය වැසිකිලියට දාපු මහත්තයාට සහ ජාතියට අපි සමාවදෙනවා....
    images

    NO-Islam-200px.png
    No%20Islam.jpg

    මට බය ඔහොම කියයි කියල තමයි.
     
    May 4, 2013
    228
    20
    0
    කෑප්ටන් Jack Sparrow;16231887 said:
    යකෝ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියවන්න එපා බන්. උබ මහා උගත කියල පෙන්නගන්න හැදුවට උබ දන දන පොස්ට් එකෙන් තේරෙන්නේ උබේ තියෙන ගොන් කම බන්. මට තේරෙන විදිහට ඕක නම් ජාතකේ වැරද්දක්. උබ ඉස්සෙල්ල ගිහින් උබේ ඔලුව චෙක් කරගනින්, මෝඩ හුත්තෙක් වගේ මෙතන උබේ තියෙන ගොන් කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව. උබල වගේ මෝඩයෝ එක්ක කතා කරලා වැඩක් නැහැ බොලව්. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ, බුද්ධාගම ගැන හැමදේම දානවා වගේ කියවන්නේ, එත් දන්න කුත් නැහැ, ඉගෙන ගෙන වරෙන් බන් මෝඩයෙක් වගේ කියවන්නේ නැතුව.
    පවු ඉතින් උබත් කගේ හරි දරුවෙක් නේ....:lol::lol::lol::lol:
    කොහෙවත් යන වෙස හම්බයෙක් (නැත්නම් හම්බයන්ගේ ගු ලෙවකන එකෙක්), උබල එක්ක කතා කරලා වැඩක් නැහැ බොලවූ....
    මෙන්න ඉන්ටනෙට් බෞද්ධයගෙ හෙලුව:lol:
     
    May 4, 2013
    228
    20
    0
    :lol::lol: මම අපහාස කරන්න ගියේ නෑ. ඔය වගේ හාමු මහත්තුරැ ගැන තමයි මම කියලා තියෙන්නේ. අනේ අනිත් එවුන්ට ඕනේ දෙයක් වෙච්චදෙන් මම ඇස් දෙක පියාගෙන ධර්මයේ සරණ යනවා කියන හාමු මහත්තුරැ නිකන් නවගුන වැලේ ඇට ගණන් කිරීමක් තමයි කරන්නේ. ඇස් ඇරලා බලද්දී කවුරැත් නෑ. ඔය වගේ හාමුලා අඩුම ගානේ නවගුණ වැලෙන් කරන දේවත් දන්නේ නෑ කියන එකයි ඒකේ අදහස. අදහස් තේරැම් ගන්න තරම් මොළයක් නැත්තම් නිකරැනේ comment කරන්න යන්න එපා.
    බෝට්ටුව තියෙන්නෙ ගඟෙන් එගොඩ වෙන්න විතරයි. එහෙම එගොඩවුනා කියලා බෝට්ටුව කරේ තියාගෙන යන්න ඕනද? ආගමත් හරියට බෝට්ටුව වගේ. ආගම් කියන්නෙ මිනිස්සුන්ට වැඩක් ගන්න තියෙන උපකරණයක් මිසක් මිනිස්සු ආගම්වල වහල්ලු නෙමෙයි.
     
    sethVeve

    Junior member
  • Dec 5, 2013
    169
    11
    18
    i am not at liberty to say
    මේක පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ තව කෙනෙකු අතර වෙච්ච සාකච්ජාවක්නම් ඒ සාකච්ජාව සිංහලට පරිවර්ථනය කරලා තියෙන්නේ sure එකට දෙයියන්නාන්සේ දෙයි කියලා අහසට ආවඩන අසූචි කන උෘරෙක්. මොකද බුදු දහමේ ශුද්ධ වූ ග්‍රන්ථ නෑ. බුදු දහම ලියැවිලා තියෙන ත්‍රිපිටකය බෙෘද්ධයින්ට පූජනීය ග්‍රන්ථයක් නමුත් එතන ශුද්ධ කතාවක් නෑ. ශුද්ධ කියන්නේ සියල්ල නිවැරදි සම්පූර්ණ කියන එක පෙන්නන්න දාගත්තු නමක්. ඒ එක්කම ඔය දෙබසේ original එක කවුරැ හරි දන්නවනම් දාන්න.

    “If someone took Buddhist holy books and flushed them down the toilet, what would you do? Ajahn Brahm answered, “First, I will call a plumber.” The journalist commented that it was the most sensible thing he heard all day. Then Ajahn Brahm continued by saying that you could flush books, destroy statues or vihara, but you could not destroy compassion, forgiveness and peace.

    You need to differentiate between the container and the content. Churches, mosques, temples are just container; it’s the content, the people that are important. Buddhist statue is a container, but it is the content such as peace, virtue, compassion and forgiveness that are more important. What’s important is the Dhamma, not the book.

    Instead of focusing on the container, remember the content, what Buddha actually teaches: virtue, peace and compassion.
    Ajahn Brahm also shared his story about his friendship with a Benedictine monk. Once they had a discussion about what do the Buddhist feel about God. The Benedictine monk said that every human being was always searching for God. Ajahn Brahm said that Buddhists were always in search of truth, compassion, peace and virtue. If every human being was searching for the same thing, then God also meant truth, compassion, peace and virtue. In conclusion, seek what’s in common between religions to live in harmony."
    :yes::yes::yes:

    LINK : http://www.buddhistfellowship.or.id/index.php?option=com_content&view=article&id=176:fostering-peace-in-multi-religious-and-multicultural-communities&catid=34:artikel-dhamma&Itemid=85
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උඹට කිව්ව දේ තේරැම් ගන්න බෑනේ. මම කිව්වේ නෑ පොඩි දේ ලොකු දේ හරි කියලා. මම කිව්වේ උඹ ගත්තු උදාහරණ දෙකේ වෙනස ගැන. උඹ කතා කරන්නේ අන්‍යආගමිකයින් විසින් දීර්ඝ කාලීන සැලැස්මක් ඇතුව ජයටම කරගෙන යන බිස්නස් එකක් ගැන. ඒක නවත්තන්න උඹට තියෙන සැලැස්ම මොකක්ද ?? එහෙම සැලැස්මක් නැත්තම් ඒව ගැන කතා කරන්න යන්න එපා. පහුගිය අවුරැද්දේ බදුල්ලේ ටවුන් එකේ මුස්ලිම් කඩ කිහිපයකින්ම බුදු හාමුදුරැවන්ගේ රෑපය print කරපු මේස් හම්බ වුනා. ඒවා අල්ලන්න පොලීසිය ආවේ නෑ. ආවේ සිංහල මිනිස්සුයි හාමුදුරැවොයි. උඹ වගේ එවුන් හිටියනම් තවම උත්තර හොයනවා ඒ කඩකාරොයොන්ගේ හිත් රිදවන්නේ නැතුව මේස් ටික ගන්න ක්‍රමයක් ගැන :lol::lol: ඇත්තටම ලැජ්ජයි.

    ඒ වගේම මම දැනගන්න කැමතියි කවුරැ හරි බෙෘද්ධයෙක් ඒ විදිහට ජේසුතුමාගේ හෝ අල්ලාගේ දෙයක් මේස් වල හෝ යට ඇදුම් වල print කරලා විකුණලා තියෙනවද ?? උඹලා වගේ ලැජ්ජා නැති එවුන් ඒ වගේ මහා පරිමාණ ව්‍යාපාර මේ internet එකේ තියෙන edit කරපු පිංතූරයකට සමාන කරන්න යනවා. ඔය net එකේ තියෙන පිංතූර ගැන කිව්වොත් ඔය පිංතූරත් බෙෘද්ධයෝ හදපු ඒවා නෙවෙයි වෙන රටවල් වල විවිධ අය හදපු දේවල්.

    [/COLOR][/SIZE]

    කොහෙද මහත්තයෝ පල්ලි කැඩුවේ ??? අනවසරයෙන් පන්සලේ ඉඩමක ඉදිකරපු දෙයක්නම් ඒක බලහත්කාරයෙන් පවත්වාගෙන යනවානම් ඒකට නිසි බළධාරීන් පියවර ගන්නේ නැත්තම්, සාකච්ජා මාර්ගයෙන් විසදුම් නැත්තම් ඔබ තුමාගේ විසදුම මොකක්ද ???

    ගාල්ලේ සිරිවර්ධව වගේ බල්ලෝ බුදු දහම විකෘති කරමින් ප්‍රසිද්ධීයේ හැසිරෙනකොටත් පොලීසිය සහ නිළධාරීන් මර නින්දේ නම් ඔබ තුමාගේ පියවර මොකක්ද ඒ වගේ දෙයක් නවත්තන්න ??

    අපේ අහිංසක දුප්පත් බෙෘද්ධයින් සැලසුම් සහගතව ටොපි චොකලට් පෙන්නලා රවට්ටලා අන්‍යආගමීකරනය කරනවනම් මොකක්ද ඒකට ඔබ තුමාගේ පිළිතුර ??? මට ඔය වගේ ප්‍රශ්න දාහක් අහන්න පුලුවන් ඔබතුමාට කියන විදිහට කාගෙවත් හිත රිදෙන්නේ නැතුව පිළිතුරැ හොයන්නනම් කල්ප කාලයක් යයි. එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි.

    [/COLOR][/SIZE]

    ඒක වැරදියි. කවුරැ හරි එහෙම කරනවනම් මමත් විරැද්ධයි. නමුත් අවශ්‍ය තැනට අවශ්‍ය පියවර කවුරැ හරි ගත යුතුමයි. ඒකට හාමුදුරැවෝද, ගිහියොද කියලා වෙනසක් නෑ.

    [/COLOR][/SIZE]

    බොහොම හොදයි. හැබැයි ඕකේ අනිත් පැත්තත් වෙන්න ඕනේ. දැන් මේ thread එක post කරපු එකා හාමුදුරැ නමකගේ නමත් ඈදලා කුණුහරප වැලක් දාලා තියෙනවා ඔබතුමා අල්ලා අල්ලා කියා කියා ඉන්නවා ඒ දාපු එකාට ඔය අවවාදේ දුන්නද ??? ඕක තමයි උඹලා වගේ එවුන්ගේ තියෙනා අනිත් ලොකුම අඩුපාඩුව. කවුරැ හරි බෙෘද්ධයෙක් කෑ ගහනකොට උඹලට හරිම වේදනාවක් ඇති වෙනවා නමුත් අන්‍යආගමිකයෙක් කෑ ගහනකොට දත කට පූට්ටු වෙනවා.

    [/COLOR][/SIZE]

    මචන් මම කියන්නම් උඹ ටිකක් ලංකාව වටේ රවුමක් ගහලා බලපං. මම හිතන්නේ උඹ දන්නේ නෑ බෙෘද්ධයින්ට තියෙන බලපෑම් සහ ප්‍රශ්න වලින් සියයට දහයක්වත්. ඒ ප්‍රශ්න වැඩි වෙන එක ඉබේ සිද්ධ වෙන්නේ කාගෙවත් බලපෑමක් නෑ. හැබැයි ඒවට එරෙහිව දැන්ම ක්‍රියාමාර්ග නොගත්තොත් උඹල වගේ එවුන්ට ටික කාලෙකින් අහන්න වෙන්නේ ආ..... එහෙම ප්‍රශ්න තිබ්බද කියලා තමයි

    [/COLOR][/SIZE]

    විසදුම් නම් අපිට පුටු උඩ ඉදන් ඕනේ තරම් දෙන්න පුලුවන්. නමුත් සැබෑ ලෝකෙට ගිහින් ඇස් ඇරලා බැලුවම ඔය විසදුම් වැඩි හරියක් ප්‍රායෝගික නෑ. එකක් ලංකාවේ දේශපාලන හොරැ ඉන්න කම් බෙෘද්ධයින්ට උඹ කියන ඔය සාධාරණ විසදුම්
    [/COLOR][/SIZE]කවදාවත් ලැබෙන්නේ නෑ. පුලුවන්නම් උඹ අර නෙත්FM බැලුම්ගලේ අන්‍යආගමීකරණය ගැන තිබ්බ වැඩසටහන් අහන්න ඒ වෙලාවේ බලධාරීන් හැසිරෙන විදිහත් අහන්න. එහෙම එවුගෙන් කවදාවත් බෙෘද්ධයින්ට සහනයක් ලැබෙයි කියන්න බෑ. ඒක නිසයි මම මේවා ගැන කතා කරන හැම තිස්සේම කියන්නේ බොබසේ වගේ සංවිධාන අපේ රටට අවශ්‍යයි කියලා. ඒ සංවිධාන වල ක්‍රියාකලාපයන් එක්ක අපිට 100% එකග වෙන්න බැරි වෙන්න පුලුවන් නමුත් ඔවුන් යම් කිසි හෝ දෙයක් මේ රටේ බෙෘද්ධයින් වෙනුවෙන් කරලා තියෙනවා.

    වෙන්න ඇති. ඒක ඉතින් දෙපැත්තෙන්ම වෙනවනේ ඒක හොදට මතක තියාගන්න. මම හිතන්නේ නෑ මේ එළකිරියේ කිහිප දෙනෙක් ආගම් වලට බැනගත්තා කියලා සැබෑ ලෝකයේ ලොකු වෙනසක් වෙනවා කියලා. මම කතා කලේ සැබෑ ලෝකයේ වෙනසක් කරන්න පුලුවන් ක්‍රම ගැන.

    [/COLOR][/SIZE]

    ඔව් ඒක එහෙම තමයි. එතකොට උඹලා වගේ එවුන් මොකක්ද කරන්න ඕනේ. ඒක ඒ අයට පෙන්නලා දෙන ගමන් බෙෘද්ධයින්ට සහ බුදුහාමුදුරැවන්ට, හාමුදුරැවරැන්ට කුණුහරැපෙන් කෑ ගහන එවුන්ටත් ඔය අවවාද ටික කරන්න ඕනේ. ඔවුන්ව ඒ ක්‍රියාවෙන් ඈත් කරවන්න ඕනේ. උඹේ ඔය බෙෘද්ධකම තියාගෙන ඒ දේ කරන්න පුලුවන්නම් හරි.

    [/COLOR][/SIZE]

    මම කිව්වනේ මේ internet එකේ එක්කෙනෙක් දෙන්නෙක් දැගලුවට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. පොඩ්ඩක් සැබෑ ලෝකෙට බැහැලා බලපං එතනයි විසදුම් හොයන්න ඕනේ. මගේ විසදුම තමයි බෙෘද්ධයින්ට යම් අසාධාරණයක් සිද්ධ වෙනවනම් ඒකට විසදුම් නැත්තම් වහාම ඊට විරැද්ධව නැගී සිටිය යුතුයි කියන එක. උඹ වගේ අසාධාරණකම් කරන අයගෙ හිත රිද්දවන්නේ නැතුව විසදුම් හොයාගෙන එන්න ගියොත් අස්සයා යනවනේ.

    [/COLOR][/SIZE]

    මම කිව්වේ පැහැදිලි විසදුම තමයි ඉහත විස්තර කරලා තියෙන්නේ
    . බෙෘද්ධයින්ට යම් අසාධාරණයක්, නිග්‍රහයක් වෙනවනම් අපි වහාම ඊට එරෙහිව නැගී සිටිය යුතුයි. කාගෙවත් සිත් සනසන්න කාලයක් දැන් ඉතුරැ වෙලා නෑ. උඹ කියනවා වගේ අසාධාරණකම් කරන අයගේ හිත් සනසලා පිළිතුරැ හොයන්න ගියොත් අපිට ලගදිම අපිට තියෙන එකම රටත් නැති වෙනඑකනම් නවත්තන්න බෑ.

    ඒ වගේම අවසාන වශයෙන්, උඹ වගේ බෙෘද්ධයෝ දැක්කම බෙෘද්ධයෙක් වශයෙන් මට කණගාටුයි. උඔ වගේ එවුන් මට විතරක් නෙවෙයි මේ ශ්‍රී ලංකාවේ එදා ඉදලා ජීවත් වුන අපේ සිංහල බෙෘද්ධයින් වෙනුවෙන් ලේ කදුලු හලපු දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ වීර රජවරැ, අනගාරික ධර්මපාලතුමා, වීර කැප්පෙටිපොල, පුරන්අප්පු, ගොන්ගාලේ ගොඩ බණ්ඩා වගේ දසදහස් ගානක් වෙච්ච අපේ සිංහල වීරයොන්ටත් ලොකු නිග්‍රහයක් වගේම ලැජ්ජාවක්. එදා උඹලා හිටියනම් දුටුගැමුණු රජතුමාට, එළාර ප්‍රශ්නය වෙනුවෙන් දෙන විසදුම මොකක්ද ?? බුද්ධගයාව කොවිලක් කරගත්තු වෙලේ අනගාරික ධර්මපාල තුමාට උඹ දෙන විසදුම මොකක්ද ??

    තරහ වෙන්න එපා මම මේ කතා කරන්නේ උඹ හිතන විදිහට. උඹ හිතන් විදිහ අනුව එදා දුටුගැමුණු රජතුමා එළාර රජතුමාගේ හිත නොතලා බෙෘද්ධ විදිහට මෛත්‍රී කර කර හිටියනම් අද උඹ කොහෙද ?? අපිට බුද්ධගයාවක් කොහෙද අද ???

    ඒකයි මම කියන්නේ අපිට උතුම් ධර්මයක් තියෙනවා. ඇත්ත ඒක සම්පූර්ණයෙන් අවිහිංසාවාදී දර්ශනයක්. නමුත් ඒ ධර්මය රකින්න මිනිස්සු ඕනෙනේ. ඒක ආරක්ෂා කර ගන්න කොටසක් අවශ්‍යයි. ඊට පස්සේ ධර්මය රකින්න පුලුවන්.

    පළමුව රැකෙමු - ඉන්පසු රකිමු

    කාගෙවත් හිත් රිද්දන්න එපා කියලා මම කොහෙවත් කිව්වද?

    මම කිව්වෙ මැදහත් මුස්ලිම්/කතෝලික මිනිස්සුන්ට වාත වෙන්න එපා කියලා. අන්ත වාදීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕන. යුද්ධෙ කරෙ එල්.ටී.ටී එකත් එක්කනෙ. දෙමළ මිනිස්සු එක්ක නෙමෙයිනෙ. කවුරුවත් ඒ කාලේ පර දෙමල්ලු කිය කිය හින්දු ආගමට අපහාස කරේවත්, දෙමල මිනිස්සුන්ගෙ කඩවලින් බඩු ගන්නෙ නැතුව හිටියෙවත් නෑනෙ.

    නැගී සිටින්න ඕනා කියන්නෙ මොකද්ද. කොයි විදියටද ඔය නැගී සිටිනවා කියන එක කරන්නෙ? ඔව් මමත් එකඟ වෙනවා නැගී සිටින්න ඕනා තමයි බත් ගෙඩි වගේ බලියන් ඉන්නෙ නැතුව. හැබැයි නැගී සිටිනව කියල සිකුරාදා පූජා වෙලාවෙ දඹුල්ලෙ පල්ලි වලට ගහන්නයි, කුරුණාගල පල්ලි කඩන්නයි, මොරටුවෙ පිළිම ගලවන්නයි, ග්‍රෑන්ඩ්පාස් වල පල්ලි වලට ගහන්නයි, නෝ ලිමිට්, ෆැශන් බග් වලට ගහන්නයි ඕනනම් මම විරුද්ධයි. හුදෙක් මුස්ලිම් වීම නිසාම මුස්ලිම් කඩ වලින් බඩු නොගෙන ඉන්න ඕනනම් මම විරුද්ධයි. උඹලා කරගනින් හැබැයි මම නම් බුදු හාමුදුරුවො කියලු දීපු අවිහින්සාවාදයට පිටින් යන්නෙ නෑ

    දුටුගැමුණු රජ්ජුරුවො කළේ විදේශ ආක්‍රමණිකයෙක් පලවා හැරීමක්. එහෙම කලා කියලා ඉන්න අනිත් දෙමළ මිනිස්සු ටිකට හිරිහැර කලේ නෑනෙ. ධර්මපාල තුමා ඒ අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්නයි කියලා මෙහෙ තියෙන කෝවිල් කැඩුවද? අන්න ඒකයි වෙනස.

    ඒ කෙසේ වෙතත් සමහරවිටට උඹ කියනවා වගේ සම්පූර්ණ අවිහිංසාවාදයෙන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බැරුව ඇති. හැබැයි එහෙනම් පිළිගන්න වෙනවා බුද්ධාගම ප්‍රායෝගික නෑ කියලා. ඒකද උඹ කියන්නෙ? රැවුලයි කැඳයි දෙකම තියා ගන්න බෑනෙ.

    මම ඇත්තටම මේ ත්‍රෙඩ් එකේ හැම පෝස්ට් එකක්ම බැලුවෙ නෑ. එහෙම කිව්වනම් ඌත් වැරදියි. එහෙම උට වැරදියි කියලා කියන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවනෙ මචන්. බෞද්ධයෝ වෙන ආගම් වලට අපහාස කරන හැටි ගැන කතා කරන්න කවුරුව්ත් නෑ. මගෙත් කාලය සීමිතයි. ඒකයි මම මට පුලුවන් විදියට මේ පැත්තට කියන්නෙ. උඹට ඕනනම් මම උට හොන්දවැයින් අමතන්නම් උඹ ඔය කියන පෝස්ට් එක මොකද්ද කිව්වොත්. කිසි ප්‍රශ්නයක් නෑ. කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය.

    උඹේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක නම් අනේ මන්දා. කමෙන්ට් දාන මුස්ලිම් උන්ගෙ අම්මලා ෆාම් සෙක්ස් කරාද කියලා අහන උන් තමා උඹලාට නියම බෞද්ධයෝ. හම්බයෝ ඔක්කොම නැති කරලා දන්න ඕනෙ කියන උන් තමා පිරුවට. හරි සිල්වත්. බුදු හාමුදුරුවො කියපු වෛර කරන්න එපා, සතෙක්ට උනත් කරුණාවෙන් සලකන්න කියන දේ අනුගමනය කරන අපි ගැන තමා ලැජ්ජා. :rolleyes:

    මට ඔහොම කිව්වට උඹ ජැක් ස්පැරෝට අවවාද කරාද ඔය විදියට කතා කරන්න එපා කියලා?

    උඹලාගෙ තමයි බෞද්ධයෙක් වැරැද්දක් කලොත් වැරදියි කියන්න දිව නැමෙන්නෙ නැත්තෙ. අල්ලාට අපහාස කරන උන් හරි චුට්ටනෙ ඉන්නෙ, ඒ වගේ ද බුද්ධාගමට අපහාස කරන එක ව්‍යාපාරයක්නෙ, ඒ දෙක කොහොමද සමාන කරන්නෙ හොක් හොක් කියනවා ඇරෙන්නෙ අපේ උන් කරන දේත් වැරදීයි කියන්න ඔච්චරටම අමාරු ඇයි? තමන්ට නොගැළපෙන පොඩි හරි වැරැද්දක් කරන්න එපා කියලානෙ බුද්ධාගමේ කියලා තියෙන්නෙ. දැන් ඒකත් ප්‍රායෝගික නැද්ද?

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නිකන්ම නිකන් නැගී සිටිනවා කියන්න හරි ලේසියි. මොකද්ද ප්‍රශ්නෙට විසඳුම ඇහුවම "අපි වහාම නැගී සිටිනවා" කියන එක උත්තරයක් නෙමෙයි. වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගී සිටිනවා කියන එකද කියලා කවුද දන්නෙ නේද? ඔය නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ගය කියන්න පුලුවන් නම් ගොඩක් වටින. එතකොට තමයි ප්‍රශ්න වලට විසඳුම් එන්නෙ.

    ඔබට ජය.
     
    Last edited:

    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9

    බුද්ධාගම නගා සිටවනනම් ඒක වෙන්න ඕන අනිත් ආගම්වලට හානියක් නොවී
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කාගෙවත් හිත් රිද්දන්න එපා කියලා මම කොහෙවත් කිව්වද? මම කිව්වෙ මැදහත් මුස්ලිම්/කතෝලික මිනිස්සුන්ට වාත වෙන්න එපා කියලා. අන්ත වාදීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕන. යුද්ධෙ කරෙ එල්.ටී.ටී එකත් එක්කනෙ. දෙමළ මිනිස්සු එක්ක නෙමෙයිනෙ. කවුරුවත් ඒ කාලේ පර දෙමල්ලු කිය කිය හින්දු ආගමට අපහාස කරේවත්, දෙමල මිනිස්සුන්ගෙ කඩවලින් බඩු ගන්නෙ නැතුව හිටියෙවත් නෑනෙ.

    උඹලා වගේ එවුන් එක්ක තර්ක කරන එක නිශ්ඵලයි. මොකද උඹලා වගේ එවුන් තමයි ඔය ජාතිවාදීන්ගේ නිල නොලත් හොරණෑ. මම කිව්වනේ කොම්පියුටර් එක ඉස්සරහ ඉදගෙන ඉන්නේ නැතුව රටේ වෙන දේවල් ටිකක් ඇහැ කන ඇරලා බලන්න කියලා. උඹ තියෙනවද ක්‍රමයක් කවුද අන්තවාදීන් කවුද අන්තවාදීන් නෙවෙන්නේ කියලා හොයාගන්න. උඹ කොහොමද ඒ ගොඩවල් දෙක වෙනස් කරන්නේ ??? මම දන්නවා උඹ ඕක වර්ග කරන්න යන්නේ ඔය එලියට පැනලා තමන්ගේ ජාතිය වෙනුවෙන් හෝ ආගම වෙනුවෙන් කෑ ගහන උඹගේ භාශාවෙන් කිව්වොත් වාත වෙන පිරිස තමයි අන්තවාදීන්. එතකොට උඹ දන්නවද එහෙම ලේසියට තමන්ගේ පැත්ත නොපෙන්වන නමුත් අර අයට වඩා අන්තවාදී වෙච්ච එවුන් යටින් ඉදන් ක්‍රියාත්මක වෙන බව ?? උඹ කොහොමද එවුන්ව අදුනගන්නේ ???

    උඹ ඔය
    එල්.ටී.ටී.ඊ එක සහ දෙමළ මිනිස්සු ගැන කියලා තියෙන නිසා මම කියන්නම් පොඩි කතාවක්. උඹ අහලා ඇති කොටින්ට හිටියා පිස්තෝල කල්ලිය කියලා set එකක්. මුන්ගේ වැඩේ තමයි ජනතාව වැඩිපුර ගැවසෙන නගරබද ව සාමාන්‍ය ජනතාව විදිහට ගැවසිලා සිවිල් පිට හෝ නිල ඇදුමෙන් ඉන්න හමුදාවේ අය ඝාතනය කරලා ඉක්මණට පැනලා සැගවෙන එක. මුන් හැංගෙන්නේ කොහෙද ?? හැංගෙන්නේ දෙමළ මිනිස්සුන්ගේ ගෙවල් වල. හමුදාවට බෑ නිකරැනේ දෙමළ ගෙවල් සෝදිසි කරන්න. ඉතින් මුන් නිදහසේ තමන්ගේ වැඩේ කරා. එතකොට මුන්ට මේ රැකවල් දෙන දෙමළ ගෙවල් සාමාන්‍ය ජනතාව වෙසෙන ගෙවල් එතකොට ඒ මිනිස්සු ජාතිවාදී නෙවෙයිද ?? කොහොමද මේ මිනිස්සු හදුනගන්නේ ??? හමුදාව යුද්ධ කලේ අන්න ඒ වගේ හිතාගන්න බැරි පාර්ශ්වත් එක්ක, එල්.ටී.ටී.ඊ එකත් එක්ක විතරක් නෙවෙයි.

    උඹ තාම කිරි බොන කුක්කු බබෙක්. අදටත් ඒ අන්තවාදී පාර්ශ්ව ක්‍රියාත්මක වෙනවා කියලා උඹට පේන්නේ නැද්ද ??? නැත්තම් උඹ පෙනුනත් නොපෙනුනා වගේ අවිහිංසාවාදය තොල මතුර මතුර ඉන්නවද ??

    නැගී සිටින්න ඕනා කියන්නෙ මොකද්ද. කොයි විදියටද ඔය නැගී සිටිනවා කියන එක කරන්නෙ
    ? ඔව් මමත් එකඟ වෙනවා නැගී සිටින්න ඕනා තමයි බත් ගෙඩි වගේ බලියන් ඉන්නෙ නැතුව. හැබැයි නැගී සිටිනව කියල සිකුරාදා පූජා වෙලාවෙ දඹුල්ලෙ පල්ලි වලට ගහන්නයි, කුරුණාගල පල්ලි කඩන්නයි, මොරටුවෙ පිළිම ගලවන්නයි, ග්‍රෑන්ඩ්පාස් වල පල්ලි වලට ගහන්නයි, නෝ ලිමිට්, ෆැශන් බග් වලට ගහන්නයි ඕනනම් මම විරුද්ධයි.

    මම, උඹට පැහැදිලිව කියලා තියෙන දේවල් නැවත නැවත කියන්න යන්නේ නෑ. ඒවා තේරැම් ගැනීම නොගැනීම උඹේ වැඩක්. මම උඹෙන් පැහැදිලිව ඇහැව්වා උඹේ ඔය අවිහිංසාවාදයත් තියාගෙන කොහොමද ජඩ වැඩ කරන එවුන්ට එරෙහිව නැගී සිටින්නේ කියලා පොදු ප්‍රශ්නයක්. උඹ තේරෙන්නේ නැති පොඩි එකෙක්නේ මම ඒක නිසා ඒ පොදු ප්‍රශ්නය ලඝු කරලා දෙකේ පන්තියේ විදිහට අහන්නම්කෝ.

    දැන් ඔය ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය ගන්න. ඔන්න ඔය සිද්ධියෙන්ම උඹලා සැබෑ බෙෘද්ධයොද නමට බෙෘද්ධයොද කියලා එලි වෙනවා. ඔතන තිබ්බ පල්ලියේ ඉඩ මදි වෙලා අනවසරයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් තහනම් කරපු ඉඩමක තිබ්බ ගොඩනැගිල්ලක් හොරෙන් පල්ලියක් හදාගන්න ගිහින් සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි ඕක. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් ඒ අසලම තිබ්බ පන්සල් දෙකක සහ පල්ලියේ පූජකවරයාත් එකගව ලිපියකුත් අත්සන් කරලා තිබ්බා අනවසර ලෙස යාබද ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කරන්නේ නෑ කියලා. නමුත් මේ ජාතිවාදී රැල මොකද කලේ වෙන ගොඩනැගිල්ලක් හදන මුවාවෙන් පල්ලිය හොරෙන් හැදුවා. දැන් බලන්න නීතිය පිළිගන්නේ නැත්තම්, තමන් විසින්ම අත්සන් කරපු ලිපිය පිළිගන්නේ නැත්තම් මොකද කරන්නේ ?? ඕවා පැත්තක තියලා අලුතින් හදපු කොටසේ අල්ලා වදින්න ගිය ගමන් අවට ප්‍රදේශයේ මිනිස්සු කලබල වෙලා එකතු වුනා. එකතු වෙලා අර අනවසර ගොඩනැගිල්ල වට කලා. ඒකයි ඇත්ත කතාව. නමුත් බලන්න උඹලා වගේ කොන්ද පන නැති අවිහිංසාවාදියෝ කියන්නේ පල්ලිවලට ගැහුවලු. බලන් යනකොට ඒ හොරැයි උඹලයි අතරේ ලොකු වෙනසක් නෑ. උඹලත් කෑ ගහන්නේ ඔය අන්තවාදීන් කෑගහන විදිහටමයි. උඹ කියපු අනිත් අවස්ථා වලදිත් නිකන් කවුරැත් ගිහින් ඒ දේවල් කලේ නෑ. ඒ හැම එකකටම හේතු තිබ්බා. එහෙම නැත්තම් ඉතින් දැන් ලංකාවේ තියෙන හැම පල්ලියක්ම කඩන්න එපායැ.

    හුදෙක් මුස්ලිම් වීම නිසාම මුස්ලිම් කඩ වලින් බඩු නොගෙන ඉන්න ඕනනම් මම විරුද්ධයි. උඹලා කරගනින් හැබැයි මම නම් බුදු හාමුදුරුවො කියලු දීපු අවිහින්සාවාදයට පිටින් යන්නෙ නෑ

    උඹ ඇත්තටම කතා කරන්නේ මුස්ලිම් ජාතිවාදියෙක් විදිහටමයි.
    ඔතන තියෙන්නේ ඉල්ලීමක්නේ, කවුරැත් ඉල්ලලා තියෙනවා මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා කියලා. හැබැයි මම දැක්ක බිත්තර වලින් ගහන සිද්ධි එහෙම ඒවටනම් මමත් විරැද්ධයි නමුත් ඕනෙ කෙනෙකුට ඉල්ලීමක් කරන්න පුලුවන් මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා පුලුවන් තරම් සිංහල කඩ වලට යන්න කියලා. ඉතින් කැමති කට්ටිය සිංහල කඩ වලට යයි අකැමැති කට්ටිය මුස්ලිම් කඩ වලට යයි, සමහරැ හැමකඩේකටම යයි.

    උඹ අවිහිංසාවාදයට පිටින් යෑම කෙසේ වෙතත් දැනටමත් බුද්ධ ධර්මයට පිටින් ගිහින්. ටිකක් නෙවෙයි හුගක්. මොකද බුදුදහම කියන්නේ අවිහිංසාවාදය විතරක් නෙවෙයිනේ මහත්තයෝ. උඹ උඹේ හිතට එකගව පොඩ්ඩක් හිතලා බලපං උඹ හරියට පංචශීලය රකිනවද කියලා ??? උඹ කවදාවත් කාටවත් බොරැ කියලා නැද්ද ??? අනිත් ඒවත් එහෙම තමයි. මට කියන්න ඕනේ නෑ. උඹට කණ්නාඩියක් ඉස්සරහට ගිහින් උඹෙන්ම අහපං.

    දුටුගැමුණු රජ්ජුරුවො කළේ විදේශ ආක්‍රමණිකයෙක් පලවා හැරීමක්. එහෙම කලා කියලා ඉන්න අනිත් දෙමළ මිනිස්සු ටිකට හිරිහැර කලේ නෑනෙ.

    දැන් මේ ලංකාවේ තියෙන වැඩිහරියක් අන්තවාදීන් විදේශික ආක්‍රමණ නෙවෙයිද ??? 400- 500 ක් විතර තියෙන හොර නිකායන් NGO විදිහට අටවගෙන තියෙන්නේ විදේශයෙන් ඇවිත් නෙවෙයිද ??

    ධර්මපාල තුමා ඒ අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්නයි කියලා මෙහෙ තියෙන කෝවිල් කැඩුවද? අන්න ඒකයි වෙනස.

    දැන් ග්‍රෑන්ඩ්පාස් වල අනවසර ඉදිකිරීම තිබ්බා කියලා කවුරැ හරි ගිහින් ටවුන්හෝල් එකේ පල්ලිය කැඩුවද ?? නැත්තම් වෙන කොහේ හරි පල්ලියක් කැඩුවද ?? දඹුල්ලේ සිද්ධියේදී මිනිස්සු වට කරගත්තේ දඹුල්ලේ පල්ලිය මිසක අනුරාධපුරයේ තිබ්බ පල්ලියක් නෙවෙයිනේ ??? කවුරැ හරි එහෙම කරනවනම් ඒක පිස්සු වැඩක්නේ. තමන්ගේ ඇගේ කොහේ හරි කසනවනම් ඒ අවශ්‍ය තැන තමයි කසන්න ඕනේ නැත්තම් වෙන තැනක් කසලා හරියන්නේ නෑ. මට පේන්නේ උඹට දැන් හැගීම් දැනීමුත් නෑනේ.

    ඒ කෙසේ වෙතත් සමහරවිටට උඹ කියනවා වගේ සම්පූර්ණ අවිහිංසාවාදයෙන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බැරුව ඇති.

    ඇයි බැරැව ඇති කියලා නිකන් අවිනිශ්චිතව කියන්නේ ?? ඒක කෙලින් කියන්න අමාරැද ?? නැත්තම් ලැජ්ජද ?? නැත්තම්....... වෙන මොකක් හරිද :confused::confused:

    හැබැයි එහෙනම් පිළිගන්න වෙනවා බුද්ධාගම ප්‍රායෝගික නෑ කියලා. ඒකද උඹ කියන්නෙ? රැවුලයි කැඳයි දෙකම තියා ගන්න බෑනෙ.

    ඔන්න උඹත් නියම බෙෘද්ධයෙක් කියලා ඒත්තු ගන්වනවා හැමෝටම බොහොම සන්තේෂයි. මහත්තයෝ බුදු දහම කියන්නේ මිනිසාගේ මූලයට ප්‍රතිකර්ම කරන දර්ශනයක්. බුදු දහමේ අපේ මේ දේශපාලන විසදුම් වගේ තාවකාලික විසදුම් දීලා නෑ. මේ රට පාලනය කරන්නේ බුදු දහම අනුවද ??? නෑනේ මේ රට පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන පුහුදුන් ලෝකයා විසින් හදා ගත්තු නීති රාමුවක් එක්ක. අන්න ඒ ක්‍රමයෙදි බුදු දහමේ මූලික දේවල් මිනිස්සුන්ට දෙන්න කෙනෙක් නෑ. අද අඩුම ගානේ බෙෘද්ධයින්ට බුදු දහම නියමාකාරයෙන් පතුරැවා හරින්න හරිහමන් පිරිසක් නෑ. එහෙම වෙලා තියෙන්නේ මේ ලෝකේ වැඩි හරියක් නිවැරදි දේ නොකරන නිසා. ඒ කොටස් නිවැරදි දේ යටපත් කරන්න යනවා. අන්න එතකොට අපි බෙෘද්ධයෝ වශයෙන් අවශ්‍ය පාර්ශව ඒවාට මැදිහත් වෙලා අවශ්‍ය දේ කරන්නේ නැත්තම් පුලුවන් විදිහට බුදු දහම සහ ඉතුරැ වෙලා ඉන්න බෙෘද්ධයෝ ටික රැක ගත යුතුයි. එදා දුටුගැමුණු රජතුමා යුද්ධ කලේ අන්න ඒ වගේ රැවුලයි කැදයි දෙකම බේරගෙන තමයි.

    මම ඇත්තටම මේ ත්‍රෙඩ් එකේ හැම පෝස්ට් එකක්ම බැලුවෙ නෑ. එහෙම කිව්වනම් ඌත් වැරදියි. එහෙම උට වැරදියි කියලා කියන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවනෙ මචන්.

    උඹනම් මාර බබෙක් තමයි. උඹ මේ Thread එකට comment කරන්න ආවේ ප්‍රධාන post එක බලන්නේ නැතුවද ??? උඹ මහ විහිලුකාරයෙක්නේ බං. උඹලා වගේ එවුන් ඉන්නකම් බුද්ධාගමට විතරක් නෙවෙයි මේ රටටත් බුදු සරණයි තමයි.

    ඒ එක්කම තව දෙයක් මේ thread එක දාපු කෙනාට අවිහිංසාවදීව පිළිතුරැ දෙන්න ඉන්නේ උඹලා වගේ එවුන් විතරනේ. අනිත් හැමෝම උඔ කියනවා වගේ කුණුහරප සහ edit කරපු පිංතූර වලින්නේ පිළිතුරැ දේන්නේ. ඇයි උඹ නිවැරදි විදිහට
    thread එක දාපු කෙනාගෙන් මේ ප්‍රශ්න ටික අහන්නේ නැත්තේ ?? මෙතන විතරක් නෙවෙයි මම පෙන්නන්නම් මේ එළකිරියෙම බුදු දහමට අපහාස කරලා දාපු Thread ඕනේ තරම් උඹ ඒ thread දාපු එවුන් එක්ක මේ මාත් එක්ක වගේම තර්ක කරපංකෝ ඇයි බුදු දහමට අපහාස කරන්නේ කියලා. උඹලගේ අඩුපාඩුව ඒකනේ. අනිත් එවුන් ඕනේ දෙයක් බුදුදහමට, බෙෘද්ධයින්ට කලාට උඹලට කමක් නෑ. බෙෘද්ධයෝ කෑගහපු ගමන් උඹලගේ පස්ස රත් වෙනවා.

    බෞද්ධයෝ වෙන ආගම් වලට අපහාස කරන හැටි ගැන කතා කරන්න කවුරුව්ත් නෑ. මගෙත් කාලය සීමිතයි. ඒකයි මම මට පුලුවන් විදියට මේ පැත්තට කියන්නෙ. උඹට ඕනනම් මම උට හොන්දවැයින් අමතන්නම් උඹ ඔය කියන පෝස්ට් එක මොකද්ද කිව්වොත්. කිසි ප්‍රශ්නයක් නෑ. කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය.

    මම මුලින්මත් කිව්වනේ කවුරැ හරි තව කෙනෙකුට කුණුහරපෙන් බනිනවනම් ඒක මමත් අනුමත කරන්නේ නෑ. නමුත් ඒක බෙෘද්ධයින්ට විතරක් නෙවෙයි අනිත් අයටත් එකලෙස සමාන වෙන්න ඕනේ. උඹ මෙතන ඉස්සෙල්ලාම කරන්න ඕනේ උඹේ අවිහිංසාව ප්‍රයෝජනයට අරගෙන thread එක දාපු එකාට පහදලා දෙන එක. මොකද මිනිහනේ ඉස්සෙල්ලාම බුදුදහමට අපහාස කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් පැත්තේ අය ගැන කතා කරන්න ඕනේ. අන්න එතකොට හැමෝටම තේරෙයි උඹ සැබෑ බෙෘද්ධයෙක් කියලා.

    උඹේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක නම් අනේ මන්දා. කමෙන්ට් දාන මුස්ලිම් උන්ගෙ අම්මලා ෆාම් සෙක්ස් කරාද කියලා අහන උන් තමා උඹලාට නියම බෞද්ධයෝ.
    හම්බයෝ ඔක්කොම නැති කරලා දන්න ඕනෙ කියන උන් තමා පිරුවට. හරි සිල්වත්. බුදු හාමුදුරුවො කියපු වෛර කරන්න එපා, සතෙක්ට උනත් කරුණාවෙන් සලකන්න කියන දේ අනුගමනය කරන අපි ගැන තමා ලැජ්ජා. :rolleyes:

    මම කිව්වනේ උඹගේ තියෙන්නේ හරිම පටු ආකල්ප. උඹ ඔය ඉන්න රාමුවෙන් පිට පොඩ්ඩක් හිතන්න පුරැදු වෙයන්. මම කිව්වනේ කාගෙවත් ආගමකට නිකරැණේ අසභ්‍ය වදන් වලින් අපහාස කරන එකට මම විරැද්ධයි කියලා. ඒ වගේම මම කිව්වේ බෙෘද්ධයින්ට සහ බුදු දහමට නිගරැ කරන අයට එරෙහිව අපි නැගී සිටිය යුතුයි කියන එක. එහෙම නැගී හිටින්න කාවවත් කපන්න කොටන්න ඕනේ නෑ, කාටවත් අසභ්‍ය වචෙනෙන් බනින්න ඕනේ නෑ. ඕනේ තරම් ක්‍රම තියෙනවා. බලපං දැන් උඹ මේ මගෙන් අහපු ප්‍රශ්න ටික මේ Thread එක දාපු කෙනාගෙන් ඇහුවනම් කොච්චර වටිනවද කියලා. උඹ අසභ්‍ය වචන වලින් කතා කලේ නෑනේ ??

    මට ඔහොම කිව්වට උඹ ජැක් ස්පැරෝට අවවාද කරාද ඔය විදියට කතා කරන්න එපා කියලා?

    මම පොදුවේ හැම වෙලාවෙම (විශේෂයෙන් මගේ Thread වලදි) හැමෝටම කියලා තියෙනවා අනවශ්‍ය විදිහට වෙනත් ආගමක් අපහාසයට ලක් කරන්න එපා කියලා. පෙෘද්ගලිකව එක එක්කෙනාට කියන්න ගියොත් මට වෙන වැඩ නැති වෙයි. මම උඹත් එක්ක කරපු සංවාදයෙදිත් හැමතැනදිම කියලා තියෙනවා අසභ්‍ය වචන පාවිච්චි කිරීමට මම එකග නෑ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ උඹ මේ Thread එකේදි අනිත් පාර්ශවය ගැන එහෙම කතා කරලා තියෙනවද කියන එක.

    උඹලාගෙ තමයි බෞද්ධයෙක් වැරැද්දක් කලොත් වැරදියි කියන්න දිව නැමෙන්නෙ නැත්තෙ. අල්ලාට අපහාස කරන උන් හරි චුට්ටනෙ ඉන්නෙ, ඒ වගේ ද බුද්ධාගමට අපහාස කරන එක ව්‍යාපාරයක්නෙ, ඒ දෙක කොහොමද සමාන කරන්නෙ හොක් හොක් කියනවා ඇරෙන්නෙ අපේ උන් කරන දේත් වැරදීයි කියන්න ඔච්චරටම අමාරු ඇයි? තමන්ට නොගැළපෙන පොඩි හරි වැරැද්දක් කරන්න එපා කියලානෙ බුද්ධාගමේ කියලා තියෙන්නෙ. දැන් ඒකත් ප්‍රායෝගික නැද්ද?

    මගේ දිවනම් හොදට නැවෙනවා ඒ වගේම මගේ කොන්දත් හොදට පන තියෙනවා. නමුත් මම මෙතනම පෙන්නන්ම් උඹේ දිව නැවෙන්නේ ජාතිවාදීන් වෙනුවෙන් විතරයි වගේම බෙෘද්ධයෙක් වෙනුවෙන් කතා මුලින්ම කතා කරන්න උඹට කොන්දක් නැති විත්තියත් ඒ වගේම උඹ බෙෘද්ධයෙක් නොවෙන බවත්.

    මම මුලින්ම comment එකක් දැම්මා, මේ ප්‍රධාන thread එකේ අඩංගු වෙච්ච දෙබසේ original එක දාන්න පුලුවන්ද අහලා. උඹ තමයි පැනලා ඇවිත් ඒකේ English කොටස අදාළ site link එකත් එක්කම මට reply කලේ. නමුත් උඹ දැන් මේ පිළිතුරැ දෙනකොට මට අගවනවා ප්‍රධාන thread එක කියෙව්වේ නෑ කියලා (උඹ අර කුණුහරපෙන් සහ සංඝයා වහන්සේ සම්බන්ධ කිරිල්ල දැක්කේ නෑ කියනවනේ). එතකොට කොහොමද උඹ මට අර link එක දැම්මේ ??? :shocked::shocked:

    උඹ එක්කෝ ලොකුම මෝඩයෙක් නැත්තම් අර ජාතිවාදී ලේබල් එක ගහගෙන බැටලු හම පොරවගත්තු වෘකයෙක්. ලැජ්ජා නැතුව බුදු දහම ගැන කතා කරනවා අඩුම ගානේ පංචශීලයවත් දන්නේ නැතුව. ඒකයි මම කිව්වේ මගේ දිවත් හොදට නැවෙනවා කොන්දත් පන තියෙනවා කියලා. උඹේ දිව නැවෙන්නෙත් නෑ කෙලින් කතා කරන්න කොන්දත් පන නෑ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නිකන්ම නිකන් නැගී සිටිනවා කියන්න හරි ලේසියි. මොකද්ද ප්‍රශ්නෙට විසඳුම ඇහුවම "අපි වහාම නැගී සිටිනවා" කියන එක උත්තරයක් නෙමෙයි. වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගී සිටිනවා කියන එකද කියලා කවුද දන්නෙ නේද? ඔය නැගී සිටිනවා කියලා ගන්න ක්‍රියාමාර්ගය කියන්න පුලුවන් නම් ගොඩක් වටින. එතකොට තමයි ප්‍රශ්න වලට විසඳුම් එන්නෙ.

    මමනේ ඔය ප්‍රශ්නේ උඹෙන් ඉස්සෙල්ලාම ඇහැව්වේ. උඹ හෙමිහිට මෙච්චර දුරක් ඕක මග ඇරගෙන ආවනේ. බුදුදහමට, බෙෘද්ධයාට නිග්‍රහයක් වෙනවනම්, අසාධාරණයක් වෙනවනම් ඒකට පියවර ගත යුතු නිළධාරීන් මර නින්දේ නම් ඔබතුමාගේ දර්ශනය අනුව ගන්න ක්‍රියා මාර්ගය කුමක්ද ??? විස්තර කරන්න කියලා. ඊට පස්සේ මම කියන්නම් නැගී සිටිනවා කියන එකෙයි පුටුවෙන් නැගී සිටිනවා කියන එකෙයි වෙනස සහ තේරැම.

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Question - බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්?

    Answer - කවුද ඩෝ අපේ පොත් කක්කුස්සි වලවල් වලට දාන්නේ...
    මේක අපේ ඩර්මේ හු@තෝ, තොපිලා එකෙක් තියෙන්නේ නැහැ හම්බ පරයි.
    උබලගේ රටකට ගිහින් කරපං ඕවා.... උන් අපේ පොත් කක්කුස්සි වලවල් වලට දානකං අපි පොන්@යෝ වගේ බලන් ඉදියි කියලා හිතුවද? මේක අපේ රට යකෝව්.......

    Source - FB:lol::lol:

    මෙහෙම කියන සෙට් එකක් අතරේ පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් සිට කියන්නේ මම කරන්නේ පයිප්පකරුවෙකුට කතා කරනවා කියායි............ඒ ජූජ්‍යවරය ලැබූවෙක්..........අඩුම තරමේ එහෙම කියන එක් අයෙකු හරි සිටී..................

    වෙනත් ආගමක් ගැන සිහිකෙරුමට මට ඉඩ දෙන්න.

    ඔවුන් ගේ ශුද්ධ වූ ග්‍රන්ථය මම සිංහල බසට පරිවර්තනය කරමි. - වැසිකිළි වලට දාල නෙවෙයි ඈ.......!!!!

    පිලිතුරු -
    1- (සාමාන්‍යෙයන් එම ආගම අදහන් අය)කවුද යකෝ අපේ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කරපු මිත්‍ය දෘෂ්ඨිකයා. ඕකව හමන්නවන්න අල්ලා. ඕක ගේ බෙල්ල කපමු අල්ලලා........

    2- (ඒ ආගමේ සාමාන්‍ය පූජකවරු) - කවුද යකෝ අපේ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කරපු මිත්‍ය දෘෂ්ඨිකයා. ඕකව හමන්නවන්න අල්ලා. ඕක ගේ බෙල්ල කපමු අල්ලලා........

    2- (ඒ ආගමේ ඉහලම පූජකවරු) - කවුද යකෝ අපේ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කරපු මිත්‍ය දෘෂ්ඨිකයා. ඕකව හමන්නවන්න අල්ලා. ඕක ගේ බෙල්ල කපපියව් අල්ලලා. බෙල්ල කපපු එකාට ලක්ෂ දහයක දෙනවා..................

    මෙය මෙහි පල කරන්නේ වෙනස පෙන්වීම සදහාය. හුදෙක් ආගම්වාදයක් ඇවිස්සීම පිණිස නොවේ.

    ඇත්ත ඇති සැටියෙන් අසන-බලන-කියවන අය වටහා ගත යුතුය.