වලව්වෙ හාමු;16231029 said:[SIZE=4[SIZE="6"]]හැබැයි මම ඔය කියන තරම් පින්වන්තයෙක් නෙමෙයි. ඔය ඉන්න විදියටම ඉන්න.[/SIZE] කොහොමත් උඹට ඉන්න ගෙවල් තියෙන එකේ තව ගෙවල් මොකටද? හැබැයි මෙතන වැරදියට අර්තකතන දෙන්න එපා. ඔය කියන මුස්ලිම් මිනිස්සු ඔය පන්සල් වල ඉඩම් අල්ලගන්නකන් හාමුදුරුවරු මොකද කලේ? ඔය පන්සල් වලට හාමුදුරුවරු ඉන්නවද? දානෙ ලැබෙනවද? ඔය හුඟක් පන්සල් තියෙනවද කියලවත් බෞද්ධයොන්ට මතක්වෙන්නෙ වෙන උන් අල්ලගත්තම. එතකන් පන්සල පැත්ත පලාතෙ යනවද? දවල්ට දානෙ ලැබුනද කියලා බලනවද? මෙතනදි කියන්නෙ ආගම රැකගන්න අනිත් උන්ට පෙන පුප්පන කතාවක් නෙමෙයි. මිනිස්සු/හාමුදුවරු තමන්ගෙ යුතුකම් හරියට ඉටුකරලා තියෙනවද? දෙයක් වුනාට පස්සෙ මුස්ලිම් උන් අපිට කෙලියා කියලා ඇඬුවට වැඩක් නැහැ. හැමෝම තමන්ගෙ යුතුකම් කරන්න ඕන. මම කියන්නෙ බෝඩ් ලෑලි උස්සගෙන පාරෙ දඟලන එක ගැන නෙමෙයි. කොටින්ම ආගම හරියට පිලිපදිනවනම් අපිත් රැකෙනව බුද්ධාගමත් රැකෙනව.[/SIZE]
තමගේ දේවල් වලට එක තියරියක් පන්සල් වලට එක තියරියක්.. දැන් ඉතින් උඩ පනින්නේ නැතුව ඉන්න. කවුරුහරි මගේ ගෙදර බලෙන් අල්ලගන්න ආවොත් මම ගහලා පන්නනවා. ඒ වගේම තම මගේ ආගමත්. නමුත් ඔයාට තියරි දෙකක් තියන්නේ. ආගමට එකක් ගෙදරට එකක්. තමන් පිලිපදින්නේ නැති දේ ගැන අනුන්ට බනකියන්න එපා...





