Montero

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
27cca5a6-55cc-11e2-b6e1-12313b0619d6.jpg

Model: Montero jeep
Model year: 2000
Body type: SUV/4x4
Condition: Used
Transmission: Automatic
Fuel type: Petrol, CNG
Engine capacity: 3400 cc
Mileage: 120000 km

meke thel kirilla kohomada machanla, GDI awul kiyala kiyanawa ne , CNG use karoth awulak nadda
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    27cca5a6-55cc-11e2-b6e1-12313b0619d6.jpg

    Model: Montero jeep
    Model year: 2000
    Body type: SUV/4x4
    Condition: Used
    Transmission: Automatic
    Fuel type: Petrol, CNG
    Engine capacity: 3400 cc
    Mileage: 120000 km

    meke thel kirilla kohomada machanla, GDI awul kiyala kiyanawa ne , CNG use karoth awulak nadda

    GDIද?
    එහෙමනම් ලක්ශ 4ක විතර රෙපෙයාර් එකක් සෙට් වෙලා ඇති මේ වෙද්දි

    ගාන කීයද?

    එක්කෝ V6 පෙට්‍රල් එකක් ගනින්. 4-5ක් වගේ තෙල් කරයි
    නැත්නම් පෙට්‍රල් ප්‍රාඩෝ එකක් ගනින්. vvtiඑකක්. 6.5ක්/8.5ක් තෙල් කරනවා
     
    • Like
    Reactions: Banned!

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔය වගේ වෙහිකල් එකක් මේන්ටේන් කරන්න නම් ලක්ෂ එකහමාරක් වත් පඩි ගන්න ඕන. අම්මෝ.. :D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;16233508 said:
    GDIද?
    එහෙමනම් ලක්ශ 4ක විතර රෙපෙයාර් එකක් සෙට් වෙලා ඇති මේ වෙද්දි

    ගාන කීයද?

    එක්කෝ V6 පෙට්‍රල් එකක් ගනින්. 4-5ක් වගේ තෙල් කරයි
    නැත්නම් පෙට්‍රල් ප්‍රාඩෝ එකක් ගනින්. vvtiඑකක්. 6.5ක්/8.5ක් තෙල් කරනවා

    අම්මො, මෙක නම් GDI, 30 - 40 අතර තියෙනව එකයි බැලුවෙ ;)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය වගේ වෙහිකල් එකක් මේන්ටේන් කරන්න නම් ලක්ෂ එකහමාරක් වත් පඩි ගන්න ඕන. අම්මෝ.. :D

    මෙව ගත්තම එ වගෙ income auto එනව මචන්
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අම්මො, මෙක නම් GDI, 30 - 40 අතර තියෙනව එකයි බැලුවෙ ;)
    OKA LEDA GODDAK BUM 100000KM PANNIDI LEDA ENAWA IWARAYAK NE:no:1 THIBBA 52 GATTHE DUNNE 35 KATA,VEHICLE EKANUM HODA COMFORTABLE,GATIYAK THIYENAWA DRIVE KARADDI:cool:Petrol 4-5 athara karanne long drives walta 6 karanawa:nerd:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;16233579 said:
    හප්පේ GDI ගන්න එපෝ

    :shocked: 2700 cc, Manual , Petrol , 2000/2001/2002 model , Prado ekak keeyak witara weida ?

    ඩීසල් නම් ලොවෙත් ගන්න බැ :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    OKA LEDA GODDAK BUM 100000KM PANNIDI LEDA ENAWA IWARAYAK NE:no:1 THIBBA 52 GATTHE DUNNE 35 KATA,VEHICLE EKANUM HODA COMFORTABLE,GATIYAK THIYENAWA DRIVE KARADDI:cool:Petrol 4-5 athara karanne long drives walta 6 karanawa:nerd:

    ලක්ශ 17ක් පාඩුයිනෙ බන්, අම්මො
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ලක්ශ 17ක් පාඩුයිනෙ බන්, අම්මො
    yes bun 2000 year eka owa danawa 45 kiyala eth kawruwath gan ne anthimata 35 kata wage thamai denna puluwan:confused:,prado ekak ganin market eka hodai:yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;16233700 said:
    vvti enne 2005 saha 2005n passe
    ekak dan 57kata wage gaththahaki. vvti eka thel karanawa

    anikwa 50-55 wage thama. hoyala ganna one. nathnam 60k kiyanawa. hewwoth 50-55 thiyenawa

    Prado 2005 ekak aran paduwak natuwa dennat puluwan wei ne, Mitsubishi Intercooler Turbo 2800 Diesel ekak eeta wada hodaida?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;16233881 said:
    oya wahana kohomath thawa issarahata bahinawa
    eeth gdi wagenam anatha wenne na

    2800 ekath hodai. mama gawa ekak thibba

    ah dakka dakka :cool: