කෙල්ලෙක් අමතක කරන්න ඕන

dananjaya1989

Member
Jun 7, 2011
201
5
0
කෙල්ලෙක් අමතක කරන්න ඕන

මගේ හිත ගිය කෙල්ලෙක් ඉන්නවා...එත් ඒකිට කොල්ලෙක් ඉන්නවා..මන් ඉතින් තවත් ඒ ගැන හිතලා වැඩක් නැති හින්දා හිතින් අත අරගන්න විදිහක් කියන්නකෝ..
කෙල්ල අපේ වැඩ කරන තැන...
හැමදාම දකිනවා..
මගේ අනිත් මේසේ ඉන්නේ...
ඒකි තමා මගේ හොදම යාළුවා එතන..:sorry::sorry::sorry:

මට ඇත්තටම ඒකිට ආදරයක් ඇති වෙලා..මට එක නතර කරගන්න ඕන....:confused::confused
:
 
AresSpears

Member
Jan 10, 2014
16
2

ඒ කෙල්ලගෙ කොල්ලට කියහන් උඹට ආදරයක් ඇතිවෙලා කියලා උගෙ කෙල්ලට,ඌ ටක් ගාලා ඕක අතෑරලා දෙයි
 
dananjaya1989

Member
Jun 7, 2011
201
5
0
ඒ කෙල්ලගෙ කොල්ලට කියහන් උඹට ආදරයක් ඇතිවෙලා කියලා උගෙ කෙල්ලට,ඌ ටක් ගාලා ඕක අතෑරලා දෙයි

mage waraddaa...mata hadaganna upades deepann:frown:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,591
    17,654
    113
    Auckland
    forever-friendzoned.jpg
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    දිවා රෑ නොබලා ඒකි බොක දාන හැටියි පඩ අරින හැටියි හිතපන්.

    බොට ඕක සෙට් උනොත් බොක ගොඩක තමයි නිදාගන්න වෙන්නෙ.පඩ ගන්දස්සාරෙ බැරුව .ඊඊයා
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ඩයස් again.. නැගිටපන් බං දැන් 10 වෙලාව :P

    machan, office eke love karanna yanna epa..mama athdekimen kiyanne..eka mala wadayak wenawa..anthimedi ubala dennatama office eka epa wena eka witharai wenne...job eka hariyata karagannath beriwei ubata..uba puluwannam kellagen athwenna balapana..wena sheet ekakta yaman demma..mama dannawa kiyana eka lasy karana eka amarui kiyala..matath kela une office eke love karanna gihin thama...den dala yanna hithennema ne kellawa..muladima mama eyagen ath unanam api katawath dukak ne..den mama thaniyen duk widinawa..kella matapenna kollath ekka mal kadanawa..mama witharak widawanawa..

    ube kellatath kollek innawanam ubatath e dukama thama...so denna ath weyan..
     
    thnks....:)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ubata eki set wenawa sure kollage waradi anan manan katha karaddi uba ekata pefect uththara diyan kella nikanma therum gani uta wada uba hodai kiyala hama welema respect karapan aya gindara wage ubata set wenawa sure
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    ubata eki set wenawa sure kollage waradi anan manan katha karaddi uba ekata pefect uththara diyan kella nikanma therum gani uta wada uba hodai kiyala hama welema respect karapan aya gindara wage ubata set wenawa sure

    ehema kiyanne nane..umba lankaweda?