කෙල්ලෙක් අමතක කරන්න ඕන
මගේ හිත ගිය කෙල්ලෙක් ඉන්නවා...එත් ඒකිට කොල්ලෙක් ඉන්නවා..මන් ඉතින් තවත් ඒ ගැන හිතලා වැඩක් නැති හින්දා හිතින් අත අරගන්න විදිහක් කියන්නකෝ..
කෙල්ල අපේ වැඩ කරන තැන...
හැමදාම දකිනවා..
මගේ අනිත් මේසේ ඉන්නේ...
ඒකි තමා මගේ හොදම යාළුවා එතන..

මට ඇත්තටම ඒකිට ආදරයක් ඇති වෙලා..මට එක නතර කරගන්න ඕන....
:confused: