අපේ දැක්ම.........

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සැමට නොමිලේ internet පහසුකම්.......හැබැයි ගොයියෝ.....පය 24ම movies download කරන්න නම් හිතන්න එපා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කඩයිම් විභාග ක්‍රමය අහෝසි වන අතර.....හැකියාවන්ට අනුව අනාගත වුර්තිය තොර ගත හැකිවන පරිදි අද්‍යාපනය සංසෝධනය වේ....

    අවුරුදු 16න් ද්විතික අද්යපනේ ඉවරයි.....වයස යනකල් ඉන්න ඕනි නැහැ campus යන්න.....එල එල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොරතුරු තාක්ෂණ දිවුණු කිරීම සදහා දල දේශීය නිෂ්පාදනයෙන් 1%
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් මේ පාර දෙන්නේ JVP එකට තමයි. උන්ට ආණ්ඩු කරන්න නම් හම්බු වෙන්නේ නෑ. ඒත් මේ ඉන්න සන්ධාන, UNP හොරු අතරට JVP කාරයින්ව යවන්න ඕනේ. නැත්නම් ඕකුන් හොරා කන එක අඩු කරන්න හම්බු වෙන්නේ නෑ. දැන් UNP කාරයොත් හොරා කන්නේ ආණ්ඩුව එක්ක එකතු වෙලා. දැක්ක නේද අර දයා ගමගේ කරපු වැඩේ?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar29679_1.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ඕක ලියන්න ලේසි බන් , එත් කරන්න තමයි ටිකක් අමාරු වෙන්නේ .. සමහර ඒවා ප්‍රායෝගික නැති උනාට ඒවා වෙනවා නං මිනිස්සු කැමතියි ..මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මට නං පෙන්නේ එහෙමයි ... එත් රටට සල්ලි තියෙනවා නං මේවයින් සමහර ඒවා කරන්න බැරි කමක් නැත්තෙත් නෑ ,, සමස්තයක් වශයෙන් කියන්න තියෙන්නේ "හොඳයි" කියල තමයි ඉතිං :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක ලියන්න ලේසි බන් , එත් කරන්න තමයි ටිකක් අමාරු වෙන්නේ .. සමහර ඒවා ප්‍රායෝගික නැති උනාට ඒවා වෙනවා නං මිනිස්සු කැමතියි ..මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මට නං පෙන්නේ එහෙමයි ... එත් රටට සල්ලි තියෙනවා නං මේවයින් සමහර ඒවා කරන්න බැරි කමක් නැත්තෙත් නෑ ,, සමස්තයක් වශයෙන් කියන්න තියෙන්නේ "හොඳයි" කියල තමයි ඉතිං :D

    Prathi paththi walata chande denne buddhimath minissu.....3.50ta pan kanna chande dipu minissu inna rataka mewa karanna baha thamayi machan:yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කඩයිම් විභාග ක්‍රමය අහෝසි වන අතර.....හැකියාවන්ට අනුව අනාගත වුර්තිය තොර ගත හැකිවන පරිදි අද්‍යාපනය සංසෝධනය වේ....

    අවුරුදු 16න් ද්විතික අද්යපනේ ඉවරයි.....වයස යනකල් ඉන්න ඕනි නැහැ campus යන්න.....එල එල

    dan okata campus keeyak anduwen hadanawada..? koheda hadanne..?