මෝඩි අගමැතිතුමා ලංකාවට එනවනේ. බැරිවෙලාවත් මේ වෙද්දි අපේ ජනාධිපති විදියට රනිල්, සජිත්, නාමල් හෝ ජෙපි නොවන ඕනෑම කෙනෙක් හිටිය නම්, මේ වෙද්දි ලංකාවේ තාප්පවල මොන වගේ පෝස්ටර් ඇලවිලා තියෙයිද? :P