what's the pettiest argument you had with a girlfriend which led to a split up,

Saul Goodman

Member
Jan 23, 2014
463
41
0
You won't believe..my ex gf started arguing with me because i didn't open my car door for her to get out when we used to hang out....I never did it and she keeps on complaining me...dumped her.how could someone live with someone like that:)

funny. I saw a couple arguing in public about the same thing. @ Gemunu Mawatha, IDH
 
Chanaka_94

Member
Jan 26, 2014
100
6
0
කන්දක් උඩ
බණ්ඩාර නිළමෙ;16236073 said:
දවසක් මල් SMS යවනකොට GF මට message එකක් දාලා තිබුනා "oya mata kochchara adareida ?" කියලා, මම reply කලා godaaaaaaaaaaaaaaaak කියලා, ආයෙත් සතියකට විතර පස්සේ ආපහු මට SMS දාලා තිබුනා කලින් වගේම "oya mata kochchara adareida ?" කියලා, ඒ පාරත් මම godaaaak කියලා reply කලා. ඊට පස්සේ ටික දවසක් මට තේරුණා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මමත් shape එකේ දවස් 2ක් 3ක් ඉදලා ඇහුවා මොකක්ද අවුල කියලා. පැයක් විතර කතා කරලා අන්තිමට මට කිව්වා "ඔයා දැන් ඉස්සර වගේ නෙවෙයි, මට ආදරේ නෑ කියලා". පස්සේ තව පැයක් විතර කතා කලාට පස්සේ තමයි විස්තරේ කිව්වේ, මම කලින් වතාව reply කරන කොට "a" අකුරු 32ක් ගහලා තිබුනා, පස්සේ "a" කරනකොට තිබිලා තියෙන්නේ 26යි.

:eek::eek::eek::eek::eek::eek::eek:

:lol::lol::lol::lol::lol::lol:

tumblr_mh20awSlnn1s0v80oo1_500.gif
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    May 19, 2013
    1,864
    81

    ඔය වගේ ඒවා ගොඩක් වෙන්නේ යාළු වුන මුල් කාලේ :) මුල් දවස් වල උදේට දවල්ට රෑට හැම වේලේම කෝල් එකක් හරි දෙනවනේ. ඒත් හැමදාම ඕක කරන්න බෑනේ.
    රණ්ඩුව දිගට ගියාද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    oya wage scene ekak matath wuna ban....man dawasak wena phone ekata sim eka dala msg kara mage phone eke upset ekak tibila....menna meki msg 2k tunak yawwata passe kadulu purogena adanawa....man ahuwa mokada kiyala....msg eke okoma simple letters lu man ewanakota mul akura capital lu...mae phone eke simple wadila tiyenne okoma,mata itin gihilla mahana wenna hituna...
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    රජ්ජුරුවෝ;16236116 said:
    ඔය වගේ ඒවා ගොඩක් වෙන්නේ යාළු වුන මුල් කාලේ :) මුල් දවස් වල උදේට දවල්ට රෑට හැම වේලේම කෝල් එකක් හරි දෙනවනේ. ඒත් හැමදාම ඕක කරන්න බෑනේ.
    රණ්ඩුව දිගට ගියාද?

    eka eththa mul davas vala thamai, mata pana yanna hinaa giya. epara aye tikak vela kiyavala shape una. hebei machan mata hithatama veduna love 1. passe kaleka brake una.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රජ්ජුරුවෝ;16235789 said:
    I can believe that. Some girls think they should be treated as dolls by the boyfriends no matter even if they are being treated as servants at their own homes. But some of them learn how to behave with a boyfriend when they are once dumped. Good for you if you think it was the right choice to split:)
    Mine couldn't be better than that.

    one of my ex gfs also wanted me to treat her as a doll.
    one day treated her like that, got damn fed up wit it and next day kicked her..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oya wage scene ekak matath wuna ban....man dawasak wena phone ekata sim eka dala msg kara mage phone eke upset ekak tibila....menna meki msg 2k tunak yawwata passe kadulu purogena adanawa....man ahuwa mokada kiyala....msg eke okoma simple letters lu man ewanakota mul akura capital lu...mae phone eke simple wadila tiyenne okoma,mata itin gihilla mahana wenna hituna...

    මෙය පට්ට ආතල් ත්‍රෙඩ් එකක් බවට හැරෙන ලකුණු තමයි මේ පහල වෙන්නේ. ගෑණුන්ගේ මෝඩ කම් පේනවා නියමෙට. You know how insensate they are.? :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16236140 said:

    යකෝ මේ කෙල්ලෙක් නැති එකෙක්ද බ්‍රේක් අප් වෙන්න හේතු අහන්නේ.? ලොල්.හොඳයි එක්ස්පීරියන්ස් කියවලා මුල ඉඳන්ම හදාගනින් ගොන් වැඩ වලට පුරුදු නොකරගෙන.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙය පට්ට ආතල් ත්‍රෙඩ් එකක් බවට හැරෙන ලකුණු තමයි මේ පහල වෙන්නේ. ගෑණුන්ගේ මෝඩ කම් පේනවා නියමෙට. You know how insensate they are.? :lol::lol::lol:

    trust me mchn its so insane,sometimes you wonder why you born at first place to see these things....
     
    May 19, 2013
    1,864
    81
    0
    බණ්ඩාර නිළමෙ;16236131 said:
    eka eththa mul davas vala thamai, mata pana yanna hinaa giya. epara aye tikak vela kiyavala shape una. hebei machan mata hithatama veduna love 1. passe kaleka brake una.
    ganan ganna epa ban. single wena tharamata hithata nidahas
     
    May 19, 2013
    1,864
    81
    0
    යකෝ මේ කෙල්ලෙක් නැති එකෙක්ද බ්‍රේක් අප් වෙන්න හේතු අහන්නේ.? ලොල්.හොඳයි එක්ස්පීරියන්ස් කියවලා මුල ඉඳන්ම හදාගනින් ගොන් වැඩ වලට පුරුදු නොකරගෙන.

    ඒක තමා මාත් ඉගෙන ගන්න බැලුවේ කොහොමද හොඳ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්නේ කියලා :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    trust me mchn its so insane,sometimes you wonder why you born at first place to see these things....

    :lol::lol: Most of the boys give their uttermost love at the very beginning and with the time they get dreary their affairs. So they won't offer their fullest love then.But at the time those insensate girls anticipate at the same standard they had before. That's the prevalent origin of these clashes.. :lol::lol:
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මෙය පට්ට ආතල් ත්‍රෙඩ් එකක් බවට හැරෙන ලකුණු තමයි මේ පහල වෙන්නේ. ගෑණුන්ගේ මෝඩ කම් පේනවා නියමෙට. You know how insensate they are.? :lol::lol::lol:

    "ගෑණුන්ගේ මෝඩ කම්" කියන්න එපා මචං මට මතක් වෙලා පව් කියලා හිතුනා. ලව් කරනකොට ඔහොම ඒවත් තියෙන්න ඕනේ බං නැත්නම් මෙලෝ රහක් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බණ්ඩාර නිළමෙ;16236233 said:
    "ගෑණුන්ගේ මෝඩ කම්" කියන්න එපා මචං මට මතක් වෙලා පව් කියලා හිතුනා. ලව් කරනකොට ඔහොම ඒවත් තියෙන්න ඕනේ බං නැත්නම් මෙලෝ රහක් නෑ.

    ඔහොම එව්වා තියෙන්නේ ඕනේ කියලා බං. උන් තේරුම් ගන්න එපායා මූටත් වැඩ තියෙනවා කියලා.උන්ට ඕනේ උන් එක්කම හුරතල් වෙවී ඉන්න පැය 24 ම. වෙන වැඩක් කරගන්න වෙලාවක් නෑ එහෙම තොදොල් වෙන්න ගියාම. :no::no: :frown::frown:
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඔහොම එව්වා තියෙන්නේ ඕනේ කියලා බං. උන් තේරුම් ගන්න එපායා මූටත් වැඩ තියෙනවා කියලා.උන්ට ඕනේ උන් එක්කම හුරතල් වෙවී ඉන්න පැය 24 ම. වෙන වැඩක් කරගන්න වෙලාවක් නෑ එහෙම තොදොල් වෙන්න ගියාම. :no::no:

    Dude that's why they are called girls.

    ;);););););)
     
    May 19, 2013
    1,864
    81
    0
    one of my ex gfs also wanted me to treat her as a doll.
    one day treated her like that, got damn fed up wit it and next day kicked her..
    how did it start next day if it's ok to know?
    Mine was over a question how many balls per a over. She asked me how many balls and i I knew she was just trying to be a baby which i was fed up with and that wasnt the right time for it. i wasnt in a mood. I said you know how many. I was pretty sure because I knew she also had played cricket. She said she doesn't. Enough was enough. I said then find out then. she hanged the phone suddenly and I didn't return a call. I wanted her to learn a lesson. She called next day been fully ready for a war. And that's it. Arguments went over a couple of weeks after finally to break up.