iPhone 5 or Samsung galaxy tab 3 8.0

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    Samsung galaxy tab 3 8.0

    GalaxyTab3-8-GB.jpg

    iPhone 5

    iphone5-review-14.jpg

    මචන්ලා මම ෆෝන්/ටැබ් එකක් ගන්ඩ යනවා. මේ දෙකෙන් එකක් තමයි මම ගන්ඩ හිතන් ඉන්නේ. උඹලා හිතන්නේ මේ දෙකෙන් මොකක් ගත්තොත් හොඳයි කියලද ? හොඳයි කියන එකේ හොඳයි කියන්ඩ හේතුවත් එක්ක දාපන්. මට සයිස් එක ප්‍රශ්නයක් නැහැ මෙතන. ඒ නිසා ෆෝන් එකේ සයිස් එක ඇත ඇරලා හේතු දාපල්ලා. මම හෙට අනිද්දම ගන්නවා ඒකයි. :):):)
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ෆෝන් එකයි ටැබ් එකක් සංසන්දනය කරන්න අමාරුයි බන්. BTW මම ඔයා නම් ඔය එකක් වත් ගන්නෑ Lumia phone එකකට යනව. :D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    ෆෝන් එකයි ටැබ් එකක් සංසන්දනය කරන්න අමාරුයි බන්. BTW මම ඔයා නම් ඔය එකක් වත් ගන්නෑ Lumia phone එකකට යනව. :D

    mata me deka thamai alluwe ban. ane manda :confused::confused: umba hithanne me deken mokak better kiyalada ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මේකට මෙහෙම උත්තරයක් දෙන්න අමාරුයි, කොහොම හරි තීරනය කරන්න වෙනවා ටැබ් එකක් ද ෆෝන් එකක්ද කියලා. මේ දෙකේ වෙන වෙන ඇඩ්වාන්ටේජ් තියනවා සාමාන්‍යෙන් කරන්න යන වැඩ ටික වත් කිවුවොතින් තව ටිකක් උදවුවක් කරන්න පුලුවන්
    (මෙහෙම දෙයක් තියනවා ටැබ් එක කල් ගතවෙනකොට එපා වෙන්න තියන සම්බාවිතාව වැඩියි හැබැයි ෆෝන් එහෙම වෙනවා අඩුයි මගෙ ලග මේ වෙනකොට nexus 7 1st gen, galaxy s2, galaxy s dous, iPhone 4s තියනවා(මේ තරම් devices තියන් ඉන්නෙ මොබයිල් ඇප් ඩිවලොප් කරන නිසා) හැබැයි මේවයින් එදිනෙදා පාවිච්චිය බැලුවොතින් iphone එකයි s2 එකයි තමයි n7 එක දවස් ගනන් off කරලා තියල තියනවා ඒක නිසා පොඩ්ඩක් අවශයතා එක්ක හිතන්න වෙනවා)
     
    mamath app develop karanawa machan. mama game side ekata ath gahuwa. mama meka nam ganda yanne mage personal use ekata. umba dannawane ithin developer kenek personal use karana dewal. mokadda umba hithanne better ?
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,304
    2,592
    113
    Colombo
    Galaxy Tab 3 එක ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න අමාරුයි. :dull:
    Tab එකක් විදිහට නම් කෙලින්ම 10 inches එක ගනින් .:yes:
    නැත්තම් පස්සෙ අපරාදෙ කියල හිතෙයි.
    iPhone 5s එක තියෙද්දි 5 එකට යන එකනම් මෝඩ වැඩක් බං . :shocked::no:
    ටික දවසක් ඉවසල හිටහන් 5S එකේ ගනන් අඩුවෙයි. :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    mamath app develop karanawa machan. mama game side ekata ath gahuwa. mama meka nam ganda yanne mage personal use ekata. umba dannawane ithin developer kenek personal use karana dewal. mokadda umba hithanne better ?

    මෙහෙමයි මචන් ගේම් ඩිවලප්මන්ට් ලොකුවටම කරනවා නම් ඇන්ඩ්‍රොයිඩ් එක හොද වෙයි මොකද එමියුලේටර් එකේ open gl es 2.0 කරන්න බැහැ නේ ඒකට ඩිවයිස් එකක් ඕනම වෙනවා අනිත් එක ඇන්ඩ්‍රොයිඩ් කරනවා නම් ඩිවයිස් එකක් නැතිව කරන්නම බැහැ එමියුලේටරේ එපාම වෙනවා හැබැයි ios වල නම් සිමියුලේටරේ opengl es 2.0 කරන්න පුලුවන් ගොඩක්ම ලොකුවට shaders එහෙම නැත්නම්.
    ගේම් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න නම් යන්නෙ iPhone එක ගන්න එක හොදයි මොකද ඇන්ඩ්‍රොයිඩ් වලට ගේම් ඩිවලොප් කරන්න යනවා නම් මුලදි ඉගෙන ගන්න සැහේන්න දෙයක් තියනවා ios වලත් ඉගෙන ගන්න දෙයක් තියනවා හැබැයි ඇන්ඩ්‍රොයිඩ් තරම් අමාරු නැතුව ගොඩ දා ගන්න පුලුවන් වෙයි අනිත් එක ඇන්ඩ්‍රොයිඩ් එක්ක C/OpenGL වලින් වගේ progamming කරන්න වෙනවා කියන එක තරම් එපා වෙන දෙයක් තවත් නැතිවෙයි මුලින්ම කරන්න ගත්තොතින්(මොකද කෝඩ් එක ලියපු ගමන් රන් කරන්න බැහැ නේ Ndk එකෙන් C කෝඩ් වෙනම කම්පයිල් කරලා දාන්න වෙනවා නේ)

    ගේම් Engine එකකින් නම් කරන්න යන්නෙ ඇන්ඩ්‍රොයිඩ් එක ගන්න මොකද ඩිවලොප්මන්ට්/ඩිබග් ටයිම් එකේදි ලොකු ඩිස්ප්ලේ එක වටිනවා(විශේශයෙන් ගේම් වලදි),
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    බම්ප්

    ටැබ් එකයි, ෆෝන් එකයි කම්පෙයාර් කරන්ඩ අමාරුයි නෙ මචන්. ඔකෙ ලොකුම වෙනස ඉතින් ස්ක්‍රීන් සයිස් එක තමයි. උඹට ඒක අවුලක් නැත්තම්, ඔය දෙක උඹට හම්බුවෙන ප්‍රයිස් එක බලලා තීරණය කරපන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,859
    9,248
    113
    එක තැනක නෑ
    Galaxy Tab 3 එක ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න අමාරුයි. :dull:
    Tab එකක් විදිහට නම් කෙලින්ම 10 inches එක ගනින් .:yes:
    නැත්තම් පස්සෙ අපරාදෙ කියල හිතෙයි.
    iPhone 5s එක තියෙද්දි 5 එකට යන එකනම් මෝඩ වැඩක් බං . :shocked::no:
    ටික දවසක් ඉවසල හිටහන් 5S එකේ ගනන් අඩුවෙයි. :)

    mama tab eka gannath giye tab/mobile dekatama. ow eka aththa iPhone 5s thiyanakota 5 ganna eka nam moda wadak. eth me welawe 5s ekak ganda tharam wath kamak naha ban. eka thamai tikak iwasala hitiya nam hari wage. thanks machan rep + :):):)

    මෙහෙමයි මචන් ගේම් ඩිවලප්මන්ට් ලොකුවටම කරනවා නම් ඇන්ඩ්‍රොයිඩ් එක හොද වෙයි මොකද එමියුලේටර් එකේ open gl es 2.0 කරන්න බැහැ නේ ඒකට ඩිවයිස් එකක් ඕනම වෙනවා අනිත් එක ඇන්ඩ්‍රොයිඩ් කරනවා නම් ඩිවයිස් එකක් නැතිව කරන්නම බැහැ එමියුලේටරේ එපාම වෙනවා හැබැයි ios වල නම් සිමියුලේටරේ opengl es 2.0 කරන්න පුලුවන් ගොඩක්ම ලොකුවට shaders එහෙම නැත්නම්.
    ගේම් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න නම් යන්නෙ iPhone එක ගන්න එක හොදයි මොකද ඇන්ඩ්‍රොයිඩ් වලට ගේම් ඩිවලොප් කරන්න යනවා නම් මුලදි ඉගෙන ගන්න සැහේන්න දෙයක් තියනවා ios වලත් ඉගෙන ගන්න දෙයක් තියනවා හැබැයි ඇන්ඩ්‍රොයිඩ් තරම් අමාරු නැතුව ගොඩ දා ගන්න පුලුවන් වෙයි අනිත් එක ඇන්ඩ්‍රොයිඩ් එක්ක C/OpenGL වලින් වගේ progamming කරන්න වෙනවා කියන එක තරම් එපා වෙන දෙයක් තවත් නැතිවෙයි මුලින්ම කරන්න ගත්තොතින්(මොකද කෝඩ් එක ලියපු ගමන් රන් කරන්න බැහැ නේ Ndk එකෙන් C කෝඩ් වෙනම කම්පයිල් කරලා දාන්න වෙනවා නේ)

    ගේම් Engine එකකින් නම් කරන්න යන්නෙ ඇන්ඩ්‍රොයිඩ් එක ගන්න මොකද ඩිවලොප්මන්ට්/ඩිබග් ටයිම් එකේදි ලොකු ඩිස්ප්ලේ එක වටිනවා(විශේශයෙන් ගේම් වලදි),

    මම ගේම් වැඩේට ලොකුවටම අත ගහන්ඩ ඉන්නේ බන්. Android+iOS දෙකටම ලියනවා. ඒ කියන්නේ උඹ මට රෙකමන්ඩ් කරන්නේ Android එක. ඔකේ මචන් තැන්ක්ස්. උඹේ ඉන්ෆෝ ටික ගොඩක් වටිනවා. තැන්ක්ස් රේප් + :):):)

    බම්ප්

    ටැබ් එකයි, ෆෝන් එකයි කම්පෙයාර් කරන්ඩ අමාරුයි නෙ මචන්. ඔකෙ ලොකුම වෙනස ඉතින් ස්ක්‍රීන් සයිස් එක තමයි. උඹට ඒක අවුලක් නැත්තම්, ඔය දෙක උඹට හම්බුවෙන ප්‍රයිස් එක බලලා තීරණය කරපන්.

    තැන්ක්ස් මචන් :) :):)