Samsung galaxy tab 3 8.0
iPhone 5
මචන්ලා මම ෆෝන්/ටැබ් එකක් ගන්ඩ යනවා. මේ දෙකෙන් එකක් තමයි මම ගන්ඩ හිතන් ඉන්නේ. උඹලා හිතන්නේ මේ දෙකෙන් මොකක් ගත්තොත් හොඳයි කියලද ? හොඳයි කියන එකේ හොඳයි කියන්ඩ හේතුවත් එක්ක දාපන්. මට සයිස් එක ප්‍රශ්නයක් නැහැ මෙතන. ඒ නිසා ෆෝන් එකේ සයිස් එක ඇත ඇරලා හේතු දාපල්ලා. මම හෙට අනිද්දම ගන්නවා ඒකයි.

Last edited: