ෆිල්ම හොල් කේස් එකක්
මචන් මම කෙල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න ඉන්නේ බැල්කනි ගියොත් තොලක් එහෙම දැම්මට අවුලක් වෙන එකක් නැද්ද ? ෆිල්ම්ස් බලන්න සෙනග ඉන්නවද ? දන්න එකෙක් කියපල්ලා මම කෙල්ලෙක් එක්ක ෆස්ට් ටයිම් යන්න හදන්නේ අත්දැකිම් තියෙන එවුන් විස්තරයක් කියපල්ලා

.අයිඩියා එකක් දෙන්න.බැරිනම් නැහැ ඒත් ගොඩක් සීන් තියෙනවා