ආහ් උඹ කොලඹද?ඒ පැත්ත දන්නවා අඩුයි මචන්... හොඳම වැඩේ කලින් පලයන්... බැල්කනි එකේ පිටිපස්සෙම දෙපැත්තෙන් කොනකට පලයන්.ඔය වැඩේ ශේප් එකේ කරන්න පුළුවන්.කිස් කියන්නේ මහ දෙයක් නෙමේනෙ බන්
පුළුවන්නම් EAP Thetre එකකට පලයන්.libety,savoy,concord.ඒවා තමයි standard එකකට යන්තම් තියෙන්නේ අනික් ඒවාගෙ චාටර්.ඉස්සරහා සීට් වලට යන්න එපා.සික් කාරයෝ ඉන්නවා බලන් ඉදලා සොමිය ගන්න එන
තැන්ක්ස් මචෝ


ඒ පැත්ත දන්නවා අඩුයි මචන්... හොඳම වැඩේ කලින් පලයන්... බැල්කනි එකේ පිටිපස්සෙම දෙපැත්තෙන් කොනකට පලයන්.ඔය වැඩේ ශේප් එකේ කරන්න පුළුවන්.කිස් කියන්නේ මහ දෙයක් නෙමේනෙ බන්






