ඔව් බොල..එපා වෙනව..කෝල් එකක් ගන්න හිතෙන්නෙත් නෑ.. ඒකිගෙ ඩයලොග් මගේ මොබිටෙල්.. විනාඩියකට 2.50ක් යනව.. මැසේජ් ගැහුවත් 2යි 3යි.. නිදාගන්න ඕන කියල යනව 10.30ට විතර..
හැබැයි ගිය සිකුරාදනම් අලේ සෑ එක විතර වෙනකන් ස්කයිප් එකේ චැට් කොර කොර හිටිය..![]()
අර මොබිටෙල් එකේ 100 පැකේජ් එක ගනින්.සේරම Unlimited

එපා වෙනව..කෝල් එකක් ගන්න හිතෙන්නෙත් නෑ.. ඒකිගෙ ඩයලොග් මගේ මොබිටෙල්.. විනාඩියකට 2.50ක් යනව.. මැසේජ් ගැහුවත් 2යි 3යි.. නිදාගන්න ඕන කියල යනව 10.30ට විතර..






