°•.¸.•°I'm the Last°•.¸.•°

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් බොල..:( එපා වෙනව..කෝල් එකක් ගන්න හිතෙන්නෙත් නෑ.. ඒකිගෙ ඩයලොග් මගේ මොබිටෙල්.. විනාඩියකට 2.50ක් යනව.. මැසේජ් ගැහුවත් 2යි 3යි.. නිදාගන්න ඕන කියල යනව 10.30ට විතර..:(
    හැබැයි ගිය සිකුරාදනම් අලේ සෑ එක විතර වෙනකන් ස්කයිප් එකේ චැට් කොර කොර හිටිය..:love::love::love:

    අර මොබිටෙල් එකේ 100 පැකේජ් එක ගනින්.සේරම Unlimited:yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ehema ekakuth tiyenawada ban keyada sim
    ara 1000min tiyena ekak tyenawa neda :shocked:

    ඒ හුයන්න වැඩක් නැහැ...හැමවෙලේම 200ට වඩා බැලන්ස් තියෙන්න ඕනි.විනාඩි 1000යි,මැසේජ් 1000යි.මදිනේ බන්.මම දවස් දෙකෙන් msg 1000ක් ඉවරකරනවා.අරක එහෙම නැහැ ෆ්‍රී..කැම්පස් වල දෙනවා හොයලා බලපන් යාළුවෙක්ට කියලා..සිම් 2ටම 3000ක් වෙනවා.​
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒ හුයන්න වැඩක් නැහැ...හැමවෙලේම 200ට වඩා බැලන්ස් තියෙන්න ඕනි.විනාඩි 1000යි,මැසේජ් 1000යි.මදිනේ බන්.මම දවස් දෙකෙන් msg 1000ක් ඉවරකරනවා.අරක එහෙම නැහැ ෆ්‍රී..කැම්පස් වල දෙනවා හොයලා බලපන් යාළුවෙක්ට කියලා..සිම් 2ටම 3000ක් වෙනවා.​
    mam awurudu 4kata yawala thiyenneth msg 1500i :rofl: :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒ හුයන්න වැඩක් නැහැ...හැමවෙලේම 200ට වඩා බැලන්ස් තියෙන්න ඕනි.විනාඩි 1000යි,මැසේජ් 1000යි.මදිනේ බන්.මම දවස් දෙකෙන් msg 1000ක් ඉවරකරනවා.අරක එහෙම නැහැ ෆ්‍රී..කැම්පස් වල දෙනවා හොයලා බලපන් යාළුවෙක්ට කියලා..සිම් 2ටම 3000ක් වෙනවා.​
    හච් සිම් 2ක් අරන් කපල් ඇක්ටිව් කර ගන්න
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕවගේ සුවඳ රස බලන්ට ගියොත් නහයේ හිල් මූට්ටු වෙලා දත් ටික ගැලවිලා තියෙයි...උඹම තියාන ඉඳපන්
    ජුණ්ජක් බලපන්.. පස්සෙ බෑ කියන්නෙ නෑ උබ..:cool:
    නැ යකො ඔය Ereshaz77 කියල එකෙක් ඉන්නෙ:lol:
    අහ්.. ඌ කෝමත් චීත්තෙ..
    avatar123465_37.gif

    LOKU DEYAK :lol:
    කේ

    ONA TARAM COUPLE SIM TIYENNE ARAN DEPANKO :frown:
    :lol::lol::lol::lol:
    VIDEO CHAT DA :shocked:
    තාම එච්චර මෝරල නෑ.. තාම ලාමකයි..:(
    නෑ බොල අර ටයිප් කොරන ජාතිය..:cool:

    අර මොබිටෙල් එකේ 100 පැකේජ් එක ගනින්.සේරම Unlimited:yes::yes:
    තාම එච්චර දුර ගියේ නෑ බොල..:(