සරලව කිව්වොත් මේ video එකේ 1.26 හොදට බලපල්ල. මූ bot button එක ඔබන්නෙ aim එක ආසන්න වශයෙන් අරගෙනයි.
අන්තිම ටිකේ target එක පටස් ගාල ඔලුවට aim වෙනව. 2.54
මෙන්න 1.26 සහ 2.54 අඩංගු 60fps video කොටස්. download කරගෙන උඹේ super slow motion දාගෙන බලන්න
.http://www.mediafire.com/download/ti3z4jy98elzja3/1.26.mkv
http://www.mediafire.com/download/gxgrq5ot8kv3asy/2.54.mkv
අනිත් එක එකම ගේම් එකේ kills දෙකක් ගන්න පුලුවන් බොට් කරලයි නැතුවයි..
ok මම මේකට මොකක්හරි කරන්නම්, එක දිගට ගහන එකක්නේ ඕන.... ok.

අනික "pal hora" bot ලු ඒත් මුන් දෙන්න සෙට් වෙන හැම වෙලාවකම මුගේ health එක පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නෑ. අරූ මැරෙනව.
පවු නේ....? බන් ඌ.....

Arrowද කොහෙද ඌ තියෙන ඒව මුගෙ ඔලුවට උඩින්ම නෙමේ යන්නෙ. ටිකක් පැත්තෙන්..
ඔලුවට උඩින් බන් යන්නේ
ඊට පස්සෙයි මම side වෙන්නෙ.
ඔය වීඩියෝ හදාගෙන රිදිල අඩන්න ඕනෙ නෑ..
video හැදුවෙ bot bot ගාන නිසා, bot bot ගාන අයට.
මේ videos youtube unlisted videos,
public නෙවෙයි,කාටවත් බලන්න බැහැ link එක නැතුව.
උඹලට විතරයි පුළුවන්.
මූ sniper 12 rounds වලින් 12 kills ගන්න video දාල නෑනෙ. ඒත් එදා මම අපු දවසෙ ඕකගෙ bullet එකක්වත් මිස් උනේ නෑ 12ක්ම මැරුව. එපා වෙලයි අපි ගියෙ..
12shots 12kills?

well well well what do we have here ,

damn ,

මම මෙච්චර දවස් හිතන් හිටියේ උඹ ඇත්තටම මම bot කියල හිතන් ඉන්නවා කියලයි.

එත් දැන් තේරෙනවා උඹේ උවමනාව මම bot උනත් නැතත් මම bot කියල එත්තුගන්නන්න බව.
මොකද මේ seen එක ලොවෙත් වෙලා නැහැ කවමදාකවත්, කිසිම server එකක.
damn,

asura පවා හිතන් හිටියේ උඹ වැරදි වැටහීමක ඉන්නවා කියලයි. එත් දැන් වැඩේ තේරෙනවා.
අපරාදේ උඹට ඔය බොරුව නොකිය ඉන්න තිබ්බේ.

එහෙම උනානම් අපි තාම කල්පනා කරන්නේ උඹ වැරදියට හිතන් මම බොටෙක් කියල හිතන් ඉන්නවා කියලයි......
thanks දැන්නේ තේරුනේ....


දැන් කොහොමත් අපිට ගේම් ගහන්න වෙලාවක් නෑ.
කාලයක් තිස්සෙ Halo ගහන ඕන එකෙකුට තේරෙනව උබේ වැඩ.
අපි ගියා..


now we dont have a sever 

duka thamai ithin