ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    සරලව කිව්වොත් මේ video එකේ 1.26 හොදට බලපල්ල. මූ bot button එක ඔබන්නෙ aim එක ආසන්න වශයෙන් අරගෙනයි.
    අන්තිම ටිකේ target එක පටස් ගාල ඔලුවට aim වෙනව. 2.54

    මෙන්න 1.26 සහ 2.54 අඩංගු 60fps video කොටස්. download කරගෙන උඹේ super slow motion දාගෙන බලන්න :D.
    http://www.mediafire.com/download/ti3z4jy98elzja3/1.26.mkv
    http://www.mediafire.com/download/gxgrq5ot8kv3asy/2.54.mkv

    අනිත් එක එකම ගේම් එකේ kills දෙකක් ගන්න පුලුවන් බොට් කරලයි නැතුවයි..

    ok මම මේකට මොකක්හරි කරන්නම්, එක දිගට ගහන එකක්නේ ඕන.... ok. :)

    අනික "pal hora" bot ලු ඒත් මුන් දෙන්න සෙට් වෙන හැම වෙලාවකම මුගේ health එක පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නෑ. අරූ මැරෙනව.

    පවු නේ....? බන් ඌ..... :D

    Arrowද කොහෙද ඌ තියෙන ඒව මුගෙ ඔලුවට උඩින්ම නෙමේ යන්නෙ. ටිකක් පැත්තෙන්..

    ඔලුවට උඩින් බන් යන්නේ :rolleyes: ඊට පස්සෙයි මම side වෙන්නෙ.

    hx7m.jpg


    ඔය වීඩියෝ හදාගෙන රිදිල අඩන්න ඕනෙ නෑ..


    video හැදුවෙ bot bot ගාන නිසා, bot bot ගාන අයට.
    මේ videos youtube unlisted videos,
    public නෙවෙයි,කාටවත් බලන්න බැහැ link එක නැතුව.
    උඹලට විතරයි පුළුවන්.


    මූ sniper 12 rounds වලින් 12 kills ගන්න video දාල නෑනෙ. ඒත් එදා මම අපු දවසෙ ඕකගෙ bullet එකක්වත් මිස් උනේ නෑ 12ක්ම මැරුව. එපා වෙලයි අපි ගියෙ..


    12shots 12kills? :confused:

    well well well what do we have here , :D
    damn , :D
    මම මෙච්චර දවස් හිතන් හිටියේ උඹ ඇත්තටම මම bot කියල හිතන් ඉන්නවා කියලයි. :D
    එත් දැන් තේරෙනවා උඹේ උවමනාව මම bot උනත් නැතත් මම bot කියල එත්තුගන්නන්න බව.
    මොකද මේ seen එක ලොවෙත් වෙලා නැහැ කවමදාකවත්, කිසිම server එකක.
    damn, :D
    asura පවා හිතන් හිටියේ උඹ වැරදි වැටහීමක ඉන්නවා කියලයි. එත් දැන් වැඩේ තේරෙනවා.
    අපරාදේ උඹට ඔය බොරුව නොකිය ඉන්න තිබ්බේ. :D
    එහෙම උනානම් අපි තාම කල්පනා කරන්නේ උඹ වැරදියට හිතන් මම බොටෙක් කියල හිතන් ඉන්නවා කියලයි......
    thanks දැන්නේ තේරුනේ.... :D:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    ........එහෙම උනානම් අපි තාම කල්පනා කරන්නේ උඹ වැරදියට හිතන් මම බොටෙක් කියල හිතන් ඉන්නවා කියලයි......
    thanks දැන්නේ තේරුනේ....
    උබ හොර කරල අනිත් උන්ව මෝඩය කරන්න හදන නිසයි කිව්වෙ. :yes: දැන් කොහොමත් අපිට ගේම් ගහන්න වෙලාවක් නෑ. :( කාලයක් තිස්සෙ Halo ගහන ඕන එකෙකුට තේරෙනව උබේ වැඩ. :lol: අපි ගියා..

    Halo Admin -------
    Bot කරදරෙන් බේරෙන්න නම් GT අයියට කියල Asian නොවන server එකක් ගන්න. එ server එක්ක ගොඩක් bot apps වැඩ කරන්නෙ නෑ. ඒකයි [XG],[XF] server වල botල වැහි වැහල ඉන්නකොට
    [ntc] , [All time] server වල කලාතුරකින් botල ඉන්නෙ. :yes::cool:
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    bot nethi saver ekak hadanna danna kenek innawada....asian wala berinam mehen hadamu ( man inne italy ) one nam team viewer walin hari hadanna kauru hari idiripath wenna
     

    thimiratme

    Member
    Feb 15, 2009
    6
    0
    0
    ping

    eka machan nikan network eke thyana anith machin ekak karana de anduragannawa wage ekak karanne. eka nikan time ekak wage.(time ekakma newei) :P
    Game ekaka nam ping eka adu wena tharamata hondai. ping eka wadi wenna wadi wenna game eka lag wenawa. kattya eha meha awidinawa wenuwata eka eka than wala mathu wenawa :rolleyes:

    :shocked: :shocked: :shocked: :shocked:
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    eka machan nikan network eke thyana anith machin ekak karana de anduragannawa wage ekak karanne. eka nikan time ekak wage.(time ekakma newei) :P
    Game ekaka nam ping eka adu wena tharamata hondai. ping eka wadi wenna wadi wenna game eka lag wenawa. kattya eha meha awidinawa wenuwata eka eka than wala mathu wenawa :rolleyes:

    :shocked: :shocked: :shocked: :shocked:

    :shocked::shocked: aluth saver eken mage ping eka 500 ta wedi kiyala kicked kala :angry::angry:
     

    thimiratme

    Member
    Feb 15, 2009
    6
    0
    0
    ping

    ping eka wadi kastya server eke play karaddi server eka lag wenawa machan. godak welawata ape ping eka wadi nam apiwa kick karanawa :no: duka thamai ithin

    man me godak kal indan balan innawa me lankawe server ekata set wenna widihak nane.. passwrd ekak dalada thyene?