°•.¸.•°I'm the Last°•.¸.•°

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජුණ්ජක් බලපන්.. පස්සෙ බෑ කියන්නෙ නෑ උබ..:cool:

    තාම එච්චර දුර ගියේ නෑ බොල..:(

    අනේ මගේ බල්ලටවත් එපා ඕවගේ සුවඳ බලන්න:lol::lol:

    ආහ් තාම මේ ලපටි මොට්ට ලවක්ද?එහෙනම් ඉටින් කාපන් පුටේ පරිප්පු සෙට් වෙනකන්:yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනේ මගේ බල්ලටවත් එපා ඕවගේ සුවඳ බලන්න:lol::lol:

    ආහ් තාම මේ ලපටි මොට්ට ලවක්ද?එහෙනම් ඉටින් කාපන් පුටේ පරිප්පු සෙට් වෙනකන්:yes::yes:
    පොඩ්ඩක් දිව අග තියා බලන්න.. ඔබ ආයෙ ඉල්ලනවා සත්තයි..:rofl:
    ඔව් බොල..:(
    අත් උස්සලා උඩට,නියමයි:lol:
    :cool::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පොඩ්ඩක් දිව අග තියා බලන්න.. ඔබ ආයෙ ඉල්ලනවා සත්තයි..:rofl:
    ඔව් බොල..:(

    :cool::cool:
    නොදැක ඉන්න බැ මට නම් කියලා කියපන්කෝ තව සතියකින් විතර..:shocked:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නොදැක ඉන්න බැ මට නම් කියලා කියපන්කෝ තව සතියකින් විතර..:shocked:
    දැන්ම කිව්වොත් අතට අහුවෙන එකෙන් කෙලල අරියි ඔලුවටම..:lol::lol:
    මේ කටවල් වලින් යමක් වැදෑරුවොත් බඩුම තමයි මොට්ටයෝ..:yes:. මොකද කියන්නේ සුභව කියන්නද?අසුභව කියන්නද?:confused:
    බොලා සුභව කිව්වොත් වෙන්නෙ නෑ.. අසුභව කිව්වොත් වෙනව.. මොකුත් නිකිය හිටපන්..:(
    මූ ඉතින් කාට කතා කොලන්නෙයි..:(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිතට සැනසුම දෙවන හද මල දෝ ඈ...
    දෛවයේ ඉරණමක කෙලවර දෝ ඈ...
    මුවග හසරැලි නෙතග කඳුලැළි දෝ ඈ...
    භවෙන් භව දිවි මගේ සුපිපුනි දෝ ඈ...
    සිතාගන්නට බෑ.. මට සිතාගන්නට බෑ.. :ලව්::ලව්:
    bu2d.png
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන්ම කිව්වොත් අතට අහුවෙන එකෙන් කෙලල අරියි ඔලුවටම..:lol::lol:

    බොලා සුභව කිව්වොත් වෙන්නෙ නෑ.. අසුභව කිව්වොත් වෙනව.. මොකුත් නිකිය හිටපන්..:(

    මූ ඉතින් කාට කතා කොලන්නෙයි..:(

    *ඔළුවට ගැහුවම මොකොද බන් උඹගේ...කොහොමත් මොට්ටයිනේ ඕක:yes:

    *අනේ බැහැ උඹ දැක්කම මොනාහරි කියන්නමයි බොල හිතෙන්නේ:lol::lol:

    සිතට සැනසුම දෙවන හද මල දෝ ඈ...
    දෛවයේ ඉරණමක කෙලවර දෝ ඈ...
    මුවග හසරැලි නෙතග කඳුලැළි දෝ ඈ...
    භවෙන් භව දිවි මගේ සුපිපුනි දෝ ඈ...
    සිතාගන්නට බෑ.. මට සිතාගන්නට බෑ.. :ලව්::ලව්:
    bu2d.png
    හපොයි මොට්ටයාට මන්ද මෝල් උන්මාදය හැදිලා:shocked::shocked:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිතට සැනසුම දෙවන හද මල දෝ ඈ...
    දෛවයේ ඉරණමක කෙලවර දෝ ඈ...
    මුවග හසරැලි නෙතග කඳුලැළි දෝ ඈ...
    භවෙන් භව දිවි මගේ සුපිපුනි දෝ ඈ...
    සිතාගන්නට බෑ.. මට සිතාගන්නට බෑ.. :ලව්::ලව්:
    bu2d.png
    මූට මක්වෙලාද
    avatar123465_37.gif