JVP+UNP+UPFA+Fonseka

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක තෙර්ඩ් එකට 1000 දාපන් මම බය වෙයිද කියල බලන්ඩ,:P:P දැන් දාපන් බලන්ඩ මම එන්නෙ නැ පැත්ත පලාතෙ මට හිතෙනකන්.:lol::P:P බොලා තෙර්ඩ් දාල මාව එල්ලයි.:lol::lol:

    එන්නේ නැති බව නම් දන්නවා :lol:
    රෙද්දක් ඇදන් කොහොම එන්නද නේද?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2zhjcr5.jpg

    කව්ද ඩෝ අපේ මේ රටක් වටින ජනාධිපතිට අනන් මනං කියන්නේ?
    අධිරාජ්යවාදි කුමන්ත්‍රන :angry::angry::angry::angry::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්නේ නැති බව නම් දන්නවා :lol:
    රෙද්දක් ඇදන් කොහොම එන්නද නේද?:lol:
    නිකන් මේ පුස් ටොක් දෙන්ඩ ඇවිත් අහ ගන්ඩ නම් එපා. :no::no: මම තියා මගෙ බල්ලවත් එවන්නෙ නැ,බොලාගෙ ඔය තෙර්ඩ් වලට පුලුවන් නම් එල්ලපන් මාව.:lol::lol: ඔකෙ පොස්ට් 150 සම්පුරන කරල පෙන්නුවොත් මම එනව නැතුව මගෙ බල්ලවත් එවන්නෙ නැ.:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිකන් මේ පුස් ටොක් දෙන්ඩ ඇවිත් අහ ගන්ඩ නම් එපා. :no::no: මම තියා මගෙ බල්ලවත් එවන්නෙ නැ,බොලාගෙ ඔය තෙර්ඩ් වලට පුලුවන් නම් එල්ලපන් මාව.:lol::lol: ඔකෙ පොස්ට් 150 සම්පුරන කරල පෙන්නුවොත් මම එනව නැතුව මගෙ බල්ලවත් එවන්නෙ නැ.:P:P

    ඇයි ඔයාට ගට එන්නේ පොස්ට් 150ක් දක්කමද?:lol:
    අහන්න ආසයි ගයන්නකෝ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ඔයාට ගට එන්නේ පොස්ට් 150ක් දක්කමද?:lol:
    අහන්න ආසයි ගයන්නකෝ :lol:
    ඔව් නෙ කොච්චර පස්සෙන් ආවත් ඔච්චර තමයි,පොස්ට් 150 දානකන් නම් එන්නෙ නැ,:cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් නෙ කොච්චර පස්සෙන් ආවත් ඔච්චර තමයි,පොස්ට් 150 දානකන් නම් එන්නෙ නැ,:cool:

    පොස්ට් 150 නෙවෙයි බං 1250ක් දැම්මත් උබ එන්නේ නැති බව දන්නවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොස්ට් 150 නෙවෙයි බං 1250ක් දැම්මත් උබ එන්නේ නැති බව දන්නවා :lol:
    කැමති විදිහට හිතාගනින්කො මට මොකද,150 දැම්මොත් අනිවර්යෙන් එනව. :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කැමති විදිහට හිතාගනින්කො මට මොකද,150 දැම්මොත් අනිවර්යෙන් එනව. :cool:

    ඒකට හේතුවක් එහෙම තියනවද?;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකට හේතුවක් එහෙම තියනවද?;)

    ආ ඔව් ඔය වගේ නියායක් පැහැදිලි කරල දෙන්ඩ ඔනෙ නම් සෑහෙන පිරිසකගෙ අවදානය ඔනෙ නැතුව වැඩක් නැ.උත්තරේ කියපු ගමන් උබල මාරු,මගෙ දැනුම වැඩිපිරිසක් දකින්නෙ නැ,ඒකයි හේතුව.150 දෙනක් පොස්ට් දැම්මොත් එනව ඇවිත් කියල දෙනව. :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ ඔව් ඔය වගේ නියායක් පැහැදිලි කරල දෙන්ඩ ඔනෙ නම් සෑහෙන පිරිසකගෙ අවදානය ඔනෙ නැතුව වැඩක් නැ.උත්තරේ කියපු ගමන් උබල මාරු,මගෙ දැනුම වැඩිපිරිසක් දකින්නෙ නැ,ඒකයි හේතුව.150 දෙනක් පොස්ට් දැම්මොත් එනව ඇවිත් කියල දෙනව. :cool::cool:

    ඇවිත් පැහැදිලි කරලා දුන්නනම් නිකන්ම අවදානය ලැබෙයි :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇවිත් පැහැදිලි කරලා දුන්නනම් නිකන්ම අවදානය ලැබෙයි :cool:

    කොච්චර කියුවත් ඔච්චර තමා,එන්නෙ නැ ආයෙ 150 එනකන්. :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොච්චර කියුවත් ඔච්චර තමා,එන්නෙ නැ ආයෙ 150 එනකන්. :P:P

    කොච්චර පොස්ට් වැටුනත් එන්නේ නැති බවත් දන්නවා :P
    තමන් හරි නම් ඔහොම බයේ හැන්ගෙන්නේ නැහැ නේ :P
    උබව මඩවන්න මට උවමනාවක් නැහැ එත් ආය මේකේ econ කතා කරලා අහු වෙන්න එපා පරණ ඒවා ඇදල ගන්නවා :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොච්චර පොස්ට් වැටුනත් එන්නේ නැති බවත් දන්නවා :P
    තමන් හරි නම් ඔහොම බයේ හැන්ගෙන්නේ නැහැ නේ :P
    උබව මඩවන්න මට උවමනාවක් නැහැ එත් ආය මේකේ econ කතා කරලා අහු වෙන්න එපා පරණ ඒවා ඇදල ගන්නවා :P

    වැල් බයිලා වැඩක් නැහැ :cool:
    උබ හරි නම් පිරිමියෙක් වගේ ඇවිත් උත්තර දීපන් :cool:
    එච්චරයි සරලයි :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොච්චර පොස්ට් වැටුනත් එන්නේ නැති බවත් දන්නවා :P
    තමන් හරි නම් ඔහොම බයේ හැන්ගෙන්නේ නැහැ නේ :P
    උබව මඩවන්න මට උවමනාවක් නැහැ එත් ආය මේකේ econ කතා කරලා අහු වෙන්න එපා පරණ ඒවා ඇදල ගන්නවා :P
    මම කතා කරනව පුලුවන් නම් නතර කරපන් බලන්ඩ උබ මොකෙක්ද බන් මට කතා කරන්ඩ එපා කියන්ඩ.:lol::lol: කොහෙද යකො බයෙ හැන්ගුනෙ මම කියුවනෙ 150 පොස්ට් ආපුවම ඇවිත් කියල දෙනව කියල.අන්න එහෙම වෙලත් ආවෙ නැත්තන් බලා ගනින්,නැතුව උබට මට කිසිම දෙයක් කියන්ඩ බැ.:no::no::no: අර පිරිමියෙක්ද කියපු එකට උබට නංගි කෙනෙක් ඉන්නව් නම් එවපන්කො මම ඔප්පු කරල පෙන්නන්නම්.:yes::cool:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මාගේ අදහස. රාජපක්ෂ පාලනය බිද හෙලීමට තරම් බලවත් විපක්ෂයක් ලංකාවේ තවම නොමැත. නමුත් නොදුරේදීම රජය කැබලි කිහිපයකට පුපුරා යාමේ අවදානමක් පවතී. මෙයට හේතුව වන්නේ සියලු වරප්‍රසාද තානාන්තර රාජපක්ෂ පවුල් අය විසින් දැරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාන්තයෙන් පුපුරා යනු ඇති. කවුද කැමති තමන්ගේ පක්ෂයේ ඉන්න අනෙක් අයට අවස්තාව නොලැබී යනකොට .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කතා කරනව පුලුවන් නම් නතර කරපන් බලන්ඩ උබ මොකෙක්ද බන් මට කතා කරන්ඩ එපා කියන්ඩ.:lol::lol: කොහෙද යකො බයෙ හැන්ගුනෙ මම කියුවනෙ 150 පොස්ට් ආපුවම ඇවිත් කියල දෙනව කියල.අන්න එහෙම වෙලත් ආවෙ නැත්තන් බලා ගනින්,නැතුව උබට මට කිසිම දෙයක් කියන්ඩ බැ.:no::no::no: අර පිරිමියෙක්ද කියපු එකට උබට නංගි කෙනෙක් ඉන්නව් නම් එවපන්කො මම ඔප්පු කරල පෙන්නන්නම්.:yes::cool:

    ඇත්ත තමයි උබට gangbang වෙන්න කියල මට බලකරන්න බැහැ තමයි :lol:
    බය නැත්තම් වල්පල් නැතුව ත්‍රෙඩ් එකට ඇවිත් උත්තර දීපන් එච්චරයි
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    ලංකාවේ යු එන් පී,ශ්‍රී ලංකා කියල පක්ෂ දෙකක් නෑ.
    දෙපැත්තෙම එකම ප්‍රතිපත්ති තියෙන්නෙ.
    ධනපතියාට සේවය කිරීම.
    මහින්ද සරම ඇඳන් පිලිකන්න පැත්තෙන් අමෙරිකාවට ගිහින් හිඟා කනව,ඇවිත් අමෙරිකාවට සිංහලෙන් බනිනව.
    එකම රදල පරම්පරා ටිකක් රජ වුනා.
    රජපක්ෂ පරම්පරාව කවදාවත් ඡන්දෙකින් පරාද කරන්න බැරි වේවි.හොර ඡන්ද,සල්ල,මිලිටරි බලය යොදල තව අවුරුදු 20ක් වත් මේ කට්ටිය බලයේ සිටීවි.
    කවද හරි කොල්ලො ටිකක් මැරිල,වසන්තයක් අරඹන්න වේවි.
    මෙම ආණ්ඩුව ස්වභාවික ක්‍රමයකට මිය යන්නෙ නෑ කවදාවත්
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ලංකාවේ යු එන් පී,ශ්‍රී ලංකා කියල පක්ෂ දෙකක් නෑ.
    දෙපැත්තෙම එකම ප්‍රතිපත්ති තියෙන්නෙ.
    ධනපතියාට සේවය කිරීම.
    මහින්ද සරම ඇඳන් පිලිකන්න පැත්තෙන් අමෙරිකාවට ගිහින් හිඟා කනව,ඇවිත් අමෙරිකාවට සිංහලෙන් බනිනව.
    එකම රදල පරම්පරා ටිකක් රජ වුනා.
    රජපක්ෂ පරම්පරාව කවදාවත් ඡන්දෙකින් පරාද කරන්න බැරි වේවි.හොර ඡන්ද,සල්ල,මිලිටරි බලය යොදල තව අවුරුදු 20ක් වත් මේ කට්ටිය බලයේ සිටීවි.
    කවද හරි කොල්ලො ටිකක් මැරිල,වසන්තයක් අරඹන්න වේවි.
    මෙම ආණ්ඩුව ස්වභාවික ක්‍රමයකට මිය යන්නෙ නෑ කවදාවත්

    :yes::yes::yes::yes::sorry::sorry::sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ නිකන් පලයන් ලොල්ලෝ යන්නඩ. මහින්ද ජනාධිපති උන හැටියම කොටියත් එක්ක යුද්දෙට ගියාද? නෑ. මහින්දත් උන් එක්ක සාම සාකච්චා තිබ්බා මතක නැද්ද නෝර්වේ ගිහින්? පස්සේ කාලයක් ගියාට පස්සේ මාවිල් සොරෝව්වූ කේස් එකෙන් පස්සේ JVP උන්ගේ ප්‍රෙෂර් එකට තමයි මහින්ද යුද්දෙට බැස්සේ. උඹලා දන්න ඉටිගෙඩිය. අනික සරත් දේශපාලනේ දන්නේ නෑ කියමු එතකොට උඹ විතරද දන්නේ දේශපාලනේ? සරත්, JVP නැත්තන් උඹේ මහින්දත්ටත් ලොව ලොව තමයි ඉන්ඩ වෙන්නේ තාම නිදහස් පක්ෂේ ධීවර ඇමති හැටියට. ආ තව එකක් රනිල්ට පින්සිද්ද වෙන්න මහින්ද අද බේරිලා ඉන්නවා රනිල් අත්සන් කරපු රෝම ගිවිසුම නිසා. :lol::lol::lol::lol:

    මේකයි කතාව