විලි ලැජ්ජයි යකෝ........
නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු
නිදහස වෙනුවෙන් දිවි පරදුවට තියා සතුරා සමග සටන් කලේ නුබයි
නිදහස වෙනුවෙන් කුසගින්න ඉවසුවේ නුබයි
නිදහස වෙනුවෙන් දිවි පිදුව පුතා, සැමියා, සහෝදරයා, පියා නුබෙයි
එහෙව් නුබලට අයිති මේ නිදහස් දවසේ
කට්ට අව්වේ වෙලෙන්නේ නුබයි........
හයි-ෆයි වාහන වල A/C වල ඇවිත්
A/C කරපු කුඩාරම් ඇතුලට වෙලා
කුල් එකේ චුයින්ගම් හප හපා
නිදහස ඉස්සරහට දාගෙන
තම තමන්ගේ පම්පෝරි කියව කියව
ජන්දය හිගාකන වුන්ට උපහාර දක්වන්නේ නුබලයි......
ලෝක පුදුම අරුමය වන්නේ
තිස් වසරක් පුරාවට අපේ එවුන්ගේ ජිවිත උදුරාගන්නට අණ දුන්න එවුන්ටත් උපහාර දක්වන්නේ නුබලයි.....
නිදහස් දිනයේ පිදිය යුත්තන් පුදන අයුරු දැක තරහක් අවේ සිතට
නොදැනීම නුබ ගැන දුකින් කදුළු බිදක් නෙතින් වැටෙන ගමන්.......
photo එක ඉස්සුවේ Facebook එකෙන්
අනිත් කෑල්ල මේකෙන් http://vikumperera.blogspot.com/2014/02/sad-moment-of-independence-day-66.html

Last edited: