°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔහොම කියන්ට එපා වස්තුවේ පපුව කීරි ගැහෙනවා... මම විහිලුවක් කලේ:sorry:
    avatar123465_37.gif
    දන්නව බොල..ගනන් ගන්ට එපා.. මම නිකන් කීවෙ..:cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොකෑ?
    avatar123465_37.gif


    විහිළුවට කීවෙ මචන් මට ඕකුන් එකෙක් පේන්න බැහැ...කතා කරනවා අහන් ඉද්දි වමනෙට එනවා:yes::yes:
    avatar123465_37.gif
    කටට කොට්ටයක් ඔබපන් කතාකරන්න ගත්තොත්..

    avatar123465_37.gif
    මොකෝ? 30-35ක් වගේ නෙ පේන්නෙ..
     
    • Like
    Reactions: ncpasan

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar123465_37.gif
    දන්නව බොල..ගනන් ගන්ට එපා.. මම නිකන් කීවෙ..:cool:

    ඒ බොල මම යනව.. වැඩ බොහෝයි.. සෑ වෙලා එන්නම්..
    avatar123465_37.gif

    පරිස්සමින් කල්පනාවෙන් පල...ලව් සික් ඔලුවේ නැතිව:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    avatar123465_37.gif
    දැන් වෙනයි නෙ.. අනේ පලයන් බන් යන්න..
    කේ
    avatar123465_37.gif



    විහිළුවට කීවෙ මචන් මට ඕකුන් එකෙක් පේන්න බැහැ...කතා කරනවා අහන් ඉද්දි වමනෙට එනවා:yes::yes:
    දැන් එහෙමවත් කියමු
    avatar123465_37.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes:ඒත් ඉතින් අපේ මෝඩයෝ උන්ට චන්දේ දෙනවනේ:dull:

    කතා කරන්න එපා මචන් ඔය ගැන..බලහන් අර ජින්ජර් එහෙම තෙරිලා දිනුවනම්:eek::angry::angry:..මට ලංකාවත් එපා වුනා උන් ඉල්ලන්න එනවා දැක්කම