german shepherd හදමු

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මචන් මම german shepherd බල්ලෙක් හදන්න හිතුවා. මම මෙලෝ දෙයක් මුන් ගැන දන්නේ නැ

    මට දැන ගන්න ඕනෑ මේ ටික

    1.පැටියෙක් කියක් වෙයිද
    2.මුන්ව හදන්න අමාරුද
    3. මුන් මාර වස ද
    4. මොනවාද මුන්ට දෙන්න ඕනෑ බෙහෙත්.

    මට මේ ටික දන්නා අය කියලා දෙන්න.

    German-Shepherd-300x203.jpg
    german-shepherd-Suppelements.jpg

    ඔයාලා ලග ඉන්න උන්ගේ photos මෙතන දාන්න.

    rottweiler උන් කොහොමද උන් ගැනත් විස්තර දෙන්න දන්න අය
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජර්මන් ශෙපඩ් ගැන නං දන්නෑ මාමෙ..
    බම්ප් තමා..
    බබෙක් හදන හැටි ගැන වත් ඇහුවා නං ලකී හොර දොස්තරව කන්ටැක්ට් කරලා දෙන්න තිබ්බා :sorry:
     
    mjpcljayasekara

    Junior member
  • Dec 16, 2011
    38
    2
    8
    divulapitiya
    mehemai machan ownge eka eka warga innawa.patiyek eka eka ganan walata yanawa 15-30 atharath yanawa machan.....hadanna nam puluwan marraka wenne hadana widiyat machan........dawasa thisse badala thibboth nam ahema wei....kohomath ban okek hadanakota beheth nam widinna wenawa.udeta elakiri ekka paan bagayak withata kanawa ban owan wiyadama nam serai podo ewn balanawa wage thama................
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් ඕනෙ ජර්මන් ෂෙපර්ඩ් බලු පැටියෙක් හදන්න. 20කට සෙට් වුනා මේ ලඟදි ඒත් මම ගත්තෙ නෑ මොකද අපෙ ගෙදර ගොඩක් වෙලාවට කවුරුත් නෑ ඉතිං බවුවට කන්න බොන්න වත් දෙන්න විදියක් නෑ. :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,701
    113
    Gampaha
    me bawwo keeyak wenawada gaana?
    30,000 ඉදන් ඉන්නව. CKC Register එකෙක් ගන්නව නම් 40-45 වත් වෙනව. :yes:
    -------------------------------------------------------------------------------
    1.පැටියෙක් කියක් වෙයිද
    15,000-20,000 අතර. මුදලටම කරන තැන් වලින් පැටව් ගන්න එපා.. :yes:
    2.මුන්ව හදන්න අමාරුද
    නැහැ. ගොඩක් ලේසියි. අපි කන ඕන දෙයක් කනව. අමුතුවෙන් කෑම ඕනෙ නෑ. පොඩි කාලෙ අත්‍යවශ්‍ය දේවල් ටික හරියට පුරුදු කරන්න. ඒකට සතියකට පැය 2ක් වගේ යන්නෙ. හොද මතකයක් වගේම ඉක්මනට ඉගෙන ගන්නව. :)
    3. මුන් මාර වස ද
    සමාන්‍යයෙන් නැහැ. නමුත් වස කරල හදන්න පුලුවන්.. කූඩු කරල හන්ගල ලොකු කලොත් වස කරගන්න පුලුවන්.
    4. මොනවාද මුන්ට දෙන්න ඕනෑ බෙහෙත්.

    injection course එකක් තියෙනව ඒ ටික හරියට අවුරුද්දක් ඇතුලත ගහන්න ඕනෙ. තව විටමින් කැල්සියම් පොඩි කාලේදි උපරිම මාස 6 වත් දෙන්න ඕනෙ. මෙවට 15කට වඩා යනව.
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    25000/= witara

    oya inne Labrador retriever, man gawath innawa. female. 4 mnths wenawa dan. mei bawuwa nam niyamai. dan nam tikak dagai. kuduwe dala nam hadanna amarui meyawa. hamawelawema laga innai kamathi.

    Vet kenek lagata aragena giyama, denna oona injectionm beth okkoma kiyanawa. Bawuwo kiyala na, meyalatah wenama book ekak thiyenawa.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    oya inne Labrador retriever, man gawath innawa. female. 4 mnths wenawa dan. mei bawuwa nam niyamai. dan nam tikak dagai. kuduwe dala nam hadanna amarui meyawa. hamawelawema laga innai kamathi.

    Vet kenek lagata aragena giyama, denna oona injectionm beth okkoma kiyanawa. Bawuwo kiyala na, meyalatah wenama book ekak thiyenawa.

    oya gaththe keeyatada uwa?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    30,000 ඉදන් ඉන්නව. CKC Register එකෙක් ගන්නව නම් 40-45 වත් වෙනව. :yes:
    -------------------------------------------------------------------------------
    1.පැටියෙක් කියක් වෙයිද
    15,000-20,000 අතර. මුදලටම කරන තැන් වලින් පැටව් ගන්න එපා.. :yes:
    2.මුන්ව හදන්න අමාරුද
    නැහැ. ගොඩක් ලේසියි. අපි කන ඕන දෙයක් කනව. අමුතුවෙන් කෑම ඕනෙ නෑ. පොඩි කාලෙ අත්‍යවශ්‍ය දේවල් ටික හරියට පුරුදු කරන්න. ඒකට සතියකට පැය 2ක් වගේ යන්නෙ. හොද මතකයක් වගේම ඉක්මනට ඉගෙන ගන්නව. :)
    3. මුන් මාර වස ද
    සමාන්‍යයෙන් නැහැ. නමුත් වස කරල හදන්න පුලුවන්.. කූඩු කරල හන්ගල ලොකු කලොත් වස කරගන්න පුලුවන්.
    4. මොනවාද මුන්ට දෙන්න ඕනෑ බෙහෙත්.

    injection course එකක් තියෙනව ඒ ටික හරියට අවුරුද්දක් ඇතුලත ගහන්න ඕනෙ. තව විටමින් කැල්සියම් පොඩි කාලේදි උපරිම මාස 6 වත් දෙන්න ඕනෙ. මෙවට 15කට වඩා යනව.

    :yes::yes::yes::yes:

    Hariyatama hari

    Loveth sara Lab ballo mame dakala thiyenava..

    ow podi kaale hariyata hada gaththe natam hena ledak venava :(

    mame hdapu ballon gen hodama meter ekak thibuna breed ekak thama Lab.