ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

rt razor

Active member
  • Jul 7, 2013
    466
    136
    43
    stock-photo-a-pile-of-three-grenades-on-a-white-background-34459723.jpg
    miss u <3

    clermoth ban karanna one 3freg akath denne nettan:(:(:(:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    ගොඩ කාලෙකට පස්සෙ server එක පැත්තට ආව දවස් දෙකක් විතර.. දෙයියන්ගෙ පිහිටෙන් දැන් නම් හැකර්ල එකෙක්වත් නෑ වගේ.. ඉඳල හිටල wall, no recoil කට්ටිය ශේප් එකේ ප්ලේ කරනව.. හැබැයි දැන් නම් සුපිරි.. ඇඩ්මින්ල තුන් හතර දෙනාටම මගේ ප්‍රණාමය.. :yes:

    ඔව් ඔව්. අර අං ගොප්පුවා කියන එකා ප්ලේ කරද්දි එහෙම තමා :yes::yes:
     
    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0
    3 frag නෙමේ බං හරිනම් තහනම් කරන්න ඕනේ clamor... 3 frag use කරන්නේ ගේමට යන උන්... clamor use කරන්නේ camp කරන උන්... හා නැද්ද??? :yes::yes::yes:
     
    • Like
    Reactions: LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    3 frag නෙමේ බං හරිනම් තහනම් කරන්න ඕනේ clamor... 3 frag use කරන්නේ ගේමට යන උන්... clamor use කරන්නේ camp කරන උන්... හා නැද්ද??? :yes::yes::yes:
    sirawata..clymore hithala gahanna one.eth claymore harima noob :sorry::growl:
     
    LionKiller

    Junior member
  • Jan 7, 2014
    49
    3
    8
    3 frag නෙමේ බං හරිනම් තහනම් කරන්න ඕනේ clamor... 3 frag use කරන්නේ ගේමට යන උන්... clamor use කරන්නේ camp කරන උන්... හා නැද්ද??? :yes::yes::yes:

    Ow bn aniwa. padi pelakin udata nagoth hari badu banis :growl::growl:. car lagin yanath baye ba badu set karala thiyenne car walata. mala anayak me clymore nam :growl::growl:
     
    • Like
    Reactions: LalaJ

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වදයක් වී ඇති claymoreත් තහනම් කරනු.. Claymoreතහනම් කිරීම සදහා බල කෙරෙන මාරාන්තික උපවාසය..:growl: හෙට උදෑසන 9.00ට.. ඉල්ලීම් දිනාගෙන මිස සටන අත් නොහරිමි.. :P:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LalaJ

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    3 frag නෙමේ බං හරිනම් තහනම් කරන්න ඕනේ clamor... 3 frag use කරන්නේ ගේමට යන උන්... clamor use කරන්නේ camp කරන උන්... හා නැද්ද??? :yes::yes::yes:

    sirawata..clymore hithala gahanna one.eth claymore harima noob :sorry::growl:

    Ow bn aniwa. padi pelakin udata nagoth hari badu banis :growl::growl:. car lagin yanath baye ba badu set karala thiyenne car walata. mala anayak me clymore nam :growl::growl:

    වදයක් වී ඇති claymoreත් තහනම් කරනු.. Claymoreතහනම් කිරීම සදහා බල කෙරෙන මාරාන්තික උපවාසය..:growl: හෙට උදෑසන 9.00ට.. ඉල්ලීම් දිනාගෙන මිස සටන අත් නොහරිමි.. :P:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    රිදිච්ච එවුන් පෝලිමේ ඇවිත් :lol::lol:

    සිරාවට Lalaj කිවුවා වගෙ claymore හොදට හිතල ගහන්න ඕනා. :yes: claymore ගහන්නෙ පිස්සු බල්ලො වගෙ දුවන එවුන් නවත්තන්න. game ගහන කොට ටිකක් realistic විදියට play කරන්න ඕනා. :cool: එක පාරට දුවගෙන ගිහිල්ල මැරුවාම කිසි thrill එකක් නැහැ.:sorry: එහෙම ගහන්න හොඳයි TDM :dull:

    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0
    Clamor නැත්තම් camp කරන උන් camp කරන්න බයයි... එතකොට ලඟටම ඇවිත් ෂොට් එක දෙනවනේ... එතකොට clamor නැත්තම් campersලත් නෑ... එතකොට මාර ලල් :cool::cool:

    3frag ආපහු allow කරලා clamor තහනම් කරමුකෝ!!! :oo::oo::oo:
     
    ඒ වුණාට බං එකෙක් දෙන්නෙක් නෙමෙයිනේ 3frag අයින් කළාම හැමෝටම use කරන්න ඉතුරු වෙන්නේ clamor නේ... සමහර මැප්වල අර mouse hunt එකේ වගේ... හැම තැනම මී කතුරු හයිකරලා වගේ මැප් එකේ අඩියක් තියන්න තැනක් නෑ... දැං ඉස්සර වගේ නෙමෙයි කාර් එකක් දැක්කත් මැවිලා පේන්නේ පරමාණු බෝම්පයක් වගේගග ලඟින් යන්නත් බයයි, මේ ක්‍රමය අපි වෙනස් කරන්ඩ ඕනේ :angry::angry::angry:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඒ වුණාට බං එකෙක් දෙන්නෙක් නෙමෙයිනේ 3frag අයින් කළාම හැමෝටම use කරන්න ඉතුරු වෙන්නේ clamor නේ... සමහර මැප්වල අර mouse hunt එකේ වගේ... හැම තැනම මී කතුරු හයිකරලා වගේ මැප් එකේ අඩියක් තියන්න තැනක් නෑ... දැං ඉස්සර වගේ නෙමෙයි කාර් එකක් දැක්කත් මැවිලා පේන්නේ පරමාණු බෝම්පයක් වගේගග ලඟින් යන්නත් බයයි, මේ ක්‍රමය අපි වෙනස් කරන්ඩ ඕනේ :angry::angry::angry:

    3 frag , claymore , C4, rocket launcher , grenade launcher ඕන එකක් මට එකයි හැක් එකෙක් නෙමේ නම්
    :yes::yes:

    ගොඩක් ඒව තහනම් කරපු එකත් එච්චරම සාධාරණ නැහැ. :dull::dull:

    කෝකටත් යන්න කලින් හොට දාල බලන්න. claymore වලින් බේරෙන එක අමාරු දෙයක් නෙමේ.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Clamor නැත්තම් camp කරන උන් camp කරන්න බයයි... එතකොට ලඟටම ඇවිත් ෂොට් එක දෙනවනේ... එතකොට clamor නැත්තම් campersලත් නෑ... එතකොට මාර ලල් :cool::cool:

    3frag ආපහු allow කරලා clamor තහනම් කරමුකෝ!!! :oo::oo::oo:

    camp කිරිල්ලෙත් සාධාරණ සහ අසාධාරණ camp කිරිල්ලක් තියෙනවා. :) තමන්ගෙ team එකේ කට්ටිය අඩු උනොත් ටිකක් camp කරල ගහන්න ඕන. Mili එහෙම එලට කරනවා. :yes: සමහර එවුන් ඉන්නව පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එකම තැන. time over වෙනකන් කොහෙවත් යන්නේ නැහැ. අර dark soul කියල එකෙන් ඉන්නව මට අප්පිරියයි :growl::growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වදයක් වී ඇති claymoreත් තහනම් කරනු.. Claymoreතහනම් කිරීම සදහා බල කෙරෙන මාරාන්තික උපවාසය..:growl: හෙට උදෑසන 9.00ට.. ඉල්ලීම් දිනාගෙන මිස සටන අත් නොහරිමි.. :P:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    3 නේඩ් අයින් කරන්නෙ බන් එපා වෙනව.. ටීම් එකෙන් බාගයක් ම තුන් දෙනෙක් කියල ගමු මුලින්ම කෙලිනව බෝම්බ නාමයක් ම.. guess කරල ගහනව එකක් ඉස්සරහටම එකක් තනි උඩ එකක් කැලේ.. ඉතින් මැච් එකක් ඉවර වෙනකන් දත කකා බලන් ඉදල ආසාවෙන් දුවගෙන යද්දී හරිම සන්තෝසයක් එනව හිතට වැදුනහම උදේ පාන්දර.. එකින් එක සැරින් සැරේ ගහනව නම් ඒත් කමක් නැහැ.. ඒක නිසා 3 nade නම් ඕනෙ නැහැ..

    claymore අයින් කෙරුවහම කිසි ගතියක් නැහැ බන්.. campers ලත් ඉන්න ඕන ඒත් අර බෑඩ් කිලර් වගේ උන් නෙවේ.. උපන් දා ඉදල එකම තැන.. heavy camping allow කරන්න බෑ කියල rule එකක් දැම්ම නම් හරි..

    gaymore :3 ඔච්චර ඇනයක් නම් bomb squad perk එක දාගනින් මම වගේ.. හැමෝම ඒක දැම්මොත් කට්ටිය නිකන් ම claymore දාන්නෙ නැතුව යයි මොකද දාල තේරුමක් නැති නිසා..

    4.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    3 නේඩ් අයින් කරන්නෙ බන් එපා වෙනව.. ටීම් එකෙන් බාගයක් ම තුන් දෙනෙක් කියල ගමු මුලින්ම කෙලිනව බෝම්බ නාමයක් ම.. guess කරල ගහනව එකක් ඉස්සරහටම එකක් තනි උඩ එකක් කැලේ.. ඉතින් මැච් එකක් ඉවර වෙනකන් දත කකා බලන් ඉදල ආසාවෙන් දුවගෙන යද්දී හරිම සන්තෝසයක් එනව හිතට වැදුනහම උදේ පාන්දර.. එකින් එක සැරින් සැරේ ගහනව නම් ඒත් කමක් නැහැ.. ඒක නිසා 3 nade නම් ඕනෙ නැහැ..

    claymore අයින් කෙරුවහම කිසි ගතියක් නැහැ බන්.. campers ලත් ඉන්න ඕන ඒත් අර බෑඩ් කිලර් වගේ උන් නෙවේ.. උපන් දා ඉදල එකම තැන.. heavy camping allow කරන්න බෑ කියල rule එකක් දැම්ම නම් හරි..

    gaymore :3 ඔච්චර ඇනයක් නම් bomb squad perk එක දාගනින් මම වගේ.. හැමෝම ඒක දැම්මොත් කට්ටිය නිකන් ම claymore දාන්නෙ නැතුව යයි මොකද දාල තේරුමක් නැති නිසා..

    4.gif

    Bomb Squad is a tier one perk in Call of Duty 4 that gives a player the ability to see enemy explosives such as C4 packs, Claymore mines even through walls. Enemy explosives are indicated by a skull and explosion symbol above them.:cool::cool:

    CODWIKI
    :nerd:
     
    bomb squad perk + wall hack

    4608381.gif

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    Bomb Squad is a tier one perk in Call of Duty 4 that gives a player the ability to see enemy explosives such as C4 packs, Claymore mines even through walls. Enemy explosives are indicated by a skull and explosion symbol above them.:cool::cool:

    CODWIKI
    :nerd:

    සචියට රිදිච්ච පාර Bomb Squad perk දාගෙන :lol::lol:
     
    Status
    Not open for further replies.