ගොඩ කාලෙකට පස්සෙ server එක පැත්තට ආව දවස් දෙකක් විතර.. දෙයියන්ගෙ පිහිටෙන් දැන් නම් හැකර්ල එකෙක්වත් නෑ වගේ.. ඉඳල හිටල wall, no recoil කට්ටිය ශේප් එකේ ප්ලේ කරනව.. හැබැයි දැන් නම් සුපිරි.. ඇඩ්මින්ල තුන් හතර දෙනාටම මගේ ප්‍රණාමය..

ow ban 3frag bari nam claymoreth bari wenna oneclermoth ban karanna one 3freg akath denne nettan![]()

ඔව් ඔව්. අර අං ගොප්පුවා කියන එකා ප්ලේ කරද්දි එහෙම තමා

sirawata..clymore hithala gahanna one.eth claymore harima noob3 frag නෙමේ බං හරිනම් තහනම් කරන්න ඕනේ clamor... 3 frag use කරන්නේ ගේමට යන උන්... clamor use කරන්නේ camp කරන උන්... හා නැද්ද???![]()

3 frag නෙමේ බං හරිනම් තහනම් කරන්න ඕනේ clamor... 3 frag use කරන්නේ ගේමට යන උන්... clamor use කරන්නේ camp කරන උන්... හා නැද්ද???![]()

. car lagin yanath baye ba badu set karala thiyenne car walata. mala anayak me clymore nam 

3 frag නෙමේ බං හරිනම් තහනම් කරන්න ඕනේ clamor... 3 frag use කරන්නේ ගේමට යන උන්... clamor use කරන්නේ camp කරන උන්... හා නැද්ද???![]()
sirawata..clymore hithala gahanna one.eth claymore harima noob![]()
Ow bn aniwa. padi pelakin udata nagoth hari badu banis. car lagin yanath baye ba badu set karala thiyenne car walata. mala anayak me clymore nam
![]()
වදයක් වී ඇති claymoreත් තහනම් කරනු.. Claymoreතහනම් කිරීම සදහා බල කෙරෙන මාරාන්තික උපවාසය..හෙට උදෑසන 9.00ට.. ඉල්ලීම් දිනාගෙන මිස සටන අත් නොහරිමි..
![]()

claymore ගහන්නෙ පිස්සු බල්ලො වගෙ දුවන එවුන් නවත්තන්න. game ගහන කොට ටිකක් realistic විදියට play කරන්න ඕනා.
එක පාරට දුවගෙන ගිහිල්ල මැරුවාම කිසි thrill එකක් නැහැ.
එහෙම ගහන්න හොඳයි TDM 

රිදිච්ච එවුන් පෝලිමේ ඇවිත්
සිරාවට Lalaj කිවුවා වගෙ claymore හොදට හිතල ගහන්න ඕනා.claymore ගහන්නෙ පිස්සු බල්ලො වගෙ දුවන එවුන් නවත්තන්න. game ගහන කොට ටිකක් realistic විදියට play කරන්න ඕනා.
එක පාරට දුවගෙන ගිහිල්ල මැරුවාම කිසි thrill එකක් නැහැ.
එහෙම ගහන්න හොඳයි TDM

ඒ වුණාට බං එකෙක් දෙන්නෙක් නෙමෙයිනේ 3frag අයින් කළාම හැමෝටම use කරන්න ඉතුරු වෙන්නේ clamor නේ... සමහර මැප්වල අර mouse hunt එකේ වගේ... හැම තැනම මී කතුරු හයිකරලා වගේ මැප් එකේ අඩියක් තියන්න තැනක් නෑ... දැං ඉස්සර වගේ නෙමෙයි කාර් එකක් දැක්කත් මැවිලා පේන්නේ පරමාණු බෝම්පයක් වගේගග ලඟින් යන්නත් බයයි, මේ ක්‍රමය අපි වෙනස් කරන්ඩ ඕනේ![]()

Clamor නැත්තම් camp කරන උන් camp කරන්න බයයි... එතකොට ලඟටම ඇවිත් ෂොට් එක දෙනවනේ... එතකොට clamor නැත්තම් campersලත් නෑ... එතකොට මාර ලල්
3frag ආපහු allow කරලා clamor තහනම් කරමුකෝ!!!![]()
තමන්ගෙ team එකේ කට්ටිය අඩු උනොත් ටිකක් camp කරල ගහන්න ඕන. Mili එහෙම එලට කරනවා.
සමහර එවුන් ඉන්නව පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එකම තැන. time over වෙනකන් කොහෙවත් යන්නේ නැහැ. අර dark soul කියල එකෙන් ඉන්නව මට අප්පිරියයි 

වදයක් වී ඇති claymoreත් තහනම් කරනු.. Claymoreතහනම් කිරීම සදහා බල කෙරෙන මාරාන්තික උපවාසය..හෙට උදෑසන 9.00ට.. ඉල්ලීම් දිනාගෙන මිස සටන අත් නොහරිමි..
![]()
Ow bn aniwa. padi pelakin udata nagoth hari badu banis. car lagin yanath baye ba badu set karala thiyenne car walata. mala anayak me clymore nam
![]()

hoda wede thota3 නේඩ් අයින් කරන්නෙ බන් එපා වෙනව.. ටීම් එකෙන් බාගයක් ම තුන් දෙනෙක් කියල ගමු මුලින්ම කෙලිනව බෝම්බ නාමයක් ම.. guess කරල ගහනව එකක් ඉස්සරහටම එකක් තනි උඩ එකක් කැලේ.. ඉතින් මැච් එකක් ඉවර වෙනකන් දත කකා බලන් ඉදල ආසාවෙන් දුවගෙන යද්දී හරිම සන්තෝසයක් එනව හිතට වැදුනහම උදේ පාන්දර.. එකින් එක සැරින් සැරේ ගහනව නම් ඒත් කමක් නැහැ.. ඒක නිසා 3 nade නම් ඕනෙ නැහැ..
claymore අයින් කෙරුවහම කිසි ගතියක් නැහැ බන්.. campers ලත් ඉන්න ඕන ඒත් අර බෑඩ් කිලර් වගේ උන් නෙවේ.. උපන් දා ඉදල එකම තැන.. heavy camping allow කරන්න බෑ කියල rule එකක් දැම්ම නම් හරි..
gaymore :3 ඔච්චර ඇනයක් නම් bomb squad perk එක දාගනින් මම වගේ.. හැමෝම ඒක දැම්මොත් කට්ටිය නිකන් ම claymore දාන්නෙ නැතුව යයි මොකද දාල තේරුමක් නැති නිසා..
![]()

3 නේඩ් අයින් කරන්නෙ බන් එපා වෙනව.. ටීම් එකෙන් බාගයක් ම තුන් දෙනෙක් කියල ගමු මුලින්ම කෙලිනව බෝම්බ නාමයක් ම.. guess කරල ගහනව එකක් ඉස්සරහටම එකක් තනි උඩ එකක් කැලේ.. ඉතින් මැච් එකක් ඉවර වෙනකන් දත කකා බලන් ඉදල ආසාවෙන් දුවගෙන යද්දී හරිම සන්තෝසයක් එනව හිතට වැදුනහම උදේ පාන්දර.. එකින් එක සැරින් සැරේ ගහනව නම් ඒත් කමක් නැහැ.. ඒක නිසා 3 nade නම් ඕනෙ නැහැ..

hoda wede thota

idapanko mamath dan enawa clymore perk eka mage hama clss ekatama 
tho nam ewata ahu wena ekaka na mokada ithin thoth camp ne 

Bomb Squad is a tier one perk in Call of Duty 4 that gives a player the ability to see enemy explosives such as C4 packs, Claymore mines even through walls. Enemy explosives are indicated by a skull and explosion symbol above them.
CODWIKI