Become a Manager.. 70,000/=+ salary!!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    meka gana wisthara kiwwata umbata godak pin machan. ape gedaratath nitharama enawa degree eka complete karanna lakunu ara ganna kiyala badu wikunana kello kollo. balagena giyaama un nemei horu. unuth ahu wela.
     
    meka gana wisthara kiwwata umbata godak pin machan. ape gedaratath nitharama enawa degree eka complete karanna lakunu ara ganna kiyala badu wikunana kello kollo. balagena giyaama un nemei horu. unuth ahu wela.

    ඔතන දෙපැත්තම තියනවා. සමහර හොරු එනවා ඉගෙන ගන්න උදව් කරන්න කියලත්. මූණ දැක්කහම කියන්න පුළුවන්. සමහරු මුන්ට අහුවෙච්ච අහිංසක උන්.
     

    blue Dreamz

    Member
    Feb 7, 2014
    4
    0
    0
    machan, owa hamadama paper eke tiyanwa... mama balana hinda dannwa.. Gam wala inna mukuth danne nathi kollo kellanwa hodata anadawana oya yakku.. Direct marketing kiyanne okata thmai... pau owata ahuwena un.. habai owage lokko hodat hamba kranwa owagen...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචෝ උඹ ගිය port එක තියෙන්නේ අපේ ගෙවල් හරියෙම තමයි :yes: අපිනම් දන්නවා මගඩිය මොකක්ද කියලා. ගොඩක් දුර පළාත් වල කෙල්ලෝ කොල්ලෝ තමයි ඔතන training එකට ඇවිත් හිටියේ, :( පව් ඉතින් උන් උදේ පාන්දර අර ලොකු බැග් එකත් අරන් ඇවිදින්න පටන් ගත්තහම හවස් වෙනකම්ම ඇවිදිනවා, අර දෙනවා කියන 12000/= - 15000/= අතර ගාන දෙන්නෙත් daily target cover කලොත් විතරයි, :angry: අපිනම් පාරේදී හම්බ උනාම හරි ගෙදරට ආවහම හරි සිද්දිය තේරුම් කරලා දෙනවා එත් සමහරු අහනවා සමහරු නැ. :no: :no:

    ඔව් මචන් මමත් මේකට යන්න කලින් දන්නව ඒ ගෙවල් ගානෙ යන කොල්ලො කෙල්ලො train කරන තැනක් මේ කිට්ටුවත් තිබුණ.. උදේට exercises කරවනව.. ඊට පස්සෙ cadet පුහුණුවක් වගේ මගුලක් කරනවත් දැකල තියනව.. උන්ට හැමදාම එකතැන ඉන්න බැරිනිසා එක එක තැන් වලට අරන් යනව branches.. ඒත් ඔය සේරම පිටිපස්සෙ ඉන්නෙ Granton group.. උඹල අහල තියද London Tec කියල IT and Management institute එකක්? ඒකත් මුන්ගෙ subsidiary එකක්.. හොර යක්කු

    paw ban owala kollo kello :) short cut walin salli hamba karanna gihin duk widinawa

    ow machan.. ee yana kello kollo hithan inne katta kala kawadahari executive post ekakata yanna puluwan kiyala ..paw

    Innovage un gewal walata badu aran enawa wikunnanna

    gewal walata enne ahinsaka kollo kello.. horu tika office walata wela hamba karanawa :dull:
     
    වැඩේ කියන්නෙ ගෙදෙට්ට එන උන්ගෙන් බඩු අරගෙනත් බෑ. මොකද ඒවා ඔක්කොම යන්නේ හොරුන්ට නිසා. නමුත් එන උන් දැක්කහම දුක හිතෙනවා. කරන්න තියෙන්නේ යන්න කලින් උන්ව නවත්තන එක පුළුවන් තරමට ප්‍රසිද්ධිය දීල.