meka gana wisthara kiwwata umbata godak pin machan. ape gedaratath nitharama enawa degree eka complete karanna lakunu ara ganna kiyala badu wikunana kello kollo. balagena giyaama un nemei horu. unuth ahu wela.
මචෝ උඹ ගිය port එක තියෙන්නේ අපේ ගෙවල් හරියෙම තමයිඅපිනම් දන්නවා මගඩිය මොකක්ද කියලා. ගොඩක් දුර පළාත් වල කෙල්ලෝ කොල්ලෝ තමයි ඔතන training එකට ඇවිත් හිටියේ,
පව් ඉතින් උන් උදේ පාන්දර අර ලොකු බැග් එකත් අරන් ඇවිදින්න පටන් ගත්තහම හවස් වෙනකම්ම ඇවිදිනවා, අර දෙනවා කියන 12000/= - 15000/= අතර ගාන දෙන්නෙත් daily target cover කලොත් විතරයි,
අපිනම් පාරේදී හම්බ උනාම හරි ගෙදරට ආවහම හරි සිද්දිය තේරුම් කරලා දෙනවා එත් සමහරු අහනවා සමහරු නැ.
![]()
![]()
paw ban owala kollo kelloshort cut walin salli hamba karanna gihin duk widinawa
Innovage un gewal walata badu aran enawa wikunnanna
