අනේ මන්දා මචන් අද සමාජේට මොනවා වෙලාද කියලා. ගුරුවරයෙක් දඬුවමක් කරාම බෙල්ලේ වැල දාගන්න කාලයක් මේක. අපි ඉස්කෝලේ යන කාලේ අපි සර්ලාගෙන් ෆාදර්ලාගෙන් ගුටි කාපු හැටියට අපි එහෙනන් කොච්චර දේවල් කරන්න ඕනේද? කොහෙද මේ වැරැද්ද කියලා හිතාගන්න බෑ. අපරාදේ ලස්සන නංගි කෙනෙක්. අපරාදේ ජීවිතේ.![]()
newa gilunath ban chun heta merunath kamak ne wage hitiye....dan aluth kattiya life eken fail wenna bayay mokak hari podi upset ekak giyoth marenawa nattan lide paninawa....kellek ne gedara background ekath balapanna athi....Man nan kiyanne oya aluth unta fb eken ayn wenna nattan account rkak tiyan active nethuwa inna....oka hena wathayak life ekata...mulu life ekama drama ekak karanwa....Vampire:16248299 said:දැන් මේ නංගි මැරිලා හින්දා හැමෝම එයාගේ පැත්ත ගනියි. ඒත් හිතපන් ඉස්කොලේ යන උන් අතර ආදර සම්බන්ධතා තියෙනවා. ඉස්සර ලියුම් තමයි අහුවුනේ උඹලාගේ ඉස්කෝලවලත් ඕනතරම් ලියුම් අහුවෙලා ඇති ගුරැවරැන්ට හා ශිෂ්‍යනායකයින්ට, ඒත් දැන් තාක්ෂණය නිසා අහුවෙන්නේ ෆේස් බුක් හරහා තමයි. පොඩිවයස්වල අය ලව් කරනවානම් ඒවා බය නැතිව උන්ම හරි උන්ගේ යාලුවන් හරි ෆේස්බුක් දානවානම් ඒවා මාට්ටු උනාම මුහුණ දෙන්න ඕන විදියත් දැනගන්න ඕනා නැතිව සියදිවි නසාගන්න ඒක නෙවේනේ. පාසලක් වශයෙන් විනයක් තියාගන්න අවශ්‍ය වෙනවා නේද? එතකොට වැරදි විදුහල්පතිද? පාසල් වයසෙන් පෙම් සම්බන්ධතාවයක් ගෙන ගිය ළමයාද?
society pressure eka ban and mae magul fb eka...generation eka kewa...api kana palenakan guti kala tiyenwa,parentsla ekkan enna kiyapau ewata man masa 2k skul yanne nethuwa uniform adan wena kohe hari yanawa pinatai teacher tai amataka wenakan...newa gilunath ban chun heta merunath kamak ne wage hitiye....dan aluth kattiya life eken fail wenna bayay mokak hari podi upset ekak giyoth marenawa nattan lide paninawa....kellek ne gedara background ekath balapanna athi....Man nan kiyanne oya aluth unta fb eken ayn wenna nattan account rkak tiyan active nethuwa inna....oka hena wathayak life ekata...mulu life ekama drama ekak karanwa....


විදුහල්පතිගෙ වැරැද්දදැන් මේ නංගි මැරිලා හින්දා හැමෝම එයාගේ පැත්ත ගනියි. ඒත් හිතපන් ඉස්කොලේ යන උන් අතර ආදර සම්බන්ධතා තියෙනවා. ඉස්සර ලියුම් තමයි අහුවුනේ උඹලාගේ ඉස්කෝලවලත් ඕනතරම් ලියුම් අහුවෙලා ඇති ගුරැවරැන්ට හා ශිෂ්‍යනායකයින්ට, ඒත් දැන් තාක්ෂණය නිසා අහුවෙන්නේ ෆේස් බුක් හරහා තමයි. පොඩිවයස්වල අය ලව් කරනවානම් ඒවා බය නැතිව උන්ම හරි උන්ගේ යාලුවන් හරි ෆේස්බුක් දානවානම් ඒවා මාට්ටු උනාම මුහුණ දෙන්න ඕන විදියත් දැනගන්න ඕනා නැතිව සියදිවි නසාගන්න ඒක නෙවේනේ. පාසලක් වශයෙන් විනයක් තියාගන්න අවශ්‍ය වෙනවා නේද? එතකොට වැරදි විදුහල්පතිද? පාසල් වයසෙන් පෙම් සම්බන්ධතාවයක් ගෙන ගිය ළමයාද?

moda kellek da.okata nam wagakiyanna one pina thamai ban.... oya nangiwa pudgalikawa mama aduranawa.... patta metarayak... hamaparama panthiye 1,2,3 ..... pahala yannema ne... natum walata sahena dakshai.... puduma hakiyawak thibba lamayek.... pawle prasna okkoma hithe thiyagana hitiye godak kal.... eka hinda divinasa gannawa nam oita kalin oya nangi divinasagena.... oya pinata henama gahanna one....

ෆේස්බුක් එකේ ඇති වැරැද්දක් නැහැ. මෙතන වැඩේ කරලා තියෙන්නෙ ගොන් පිනා. ඌ මොකටද ෆේස්බුක් එකේ තියෙන මගුල් හොයන්නෙ. අදාල නැති රාජකාරි කරන්න ගියාම මෙහෙම දේවල් වෙනව. කෙල්ලගෙ අතෙත් වැරැද්දක් නැතුව නෙමෙයි. ඒත් පිනා තමයි මෙතන ගොනා
ප්‍රශ්නයක් විසඳන කලාවක් තියෙනව
අනේ මන්දා මචන් අද සමාජේට මොනවා වෙලාද කියලා. ගුරුවරයෙක් දඬුවමක් කරාම බෙල්ලේ වැල දාගන්න කාලයක් මේක. අපි ඉස්කෝලේ යන කාලේ අපි සර්ලාගෙන් ෆාදර්ලාගෙන් ගුටි කාපු හැටියට අපි එහෙනන් කොච්චර දේවල් කරන්න ඕනේද? කොහෙද මේ වැරැද්ද කියලා හිතාගන්න බෑ. අපරාදේ ලස්සන නංගි කෙනෙක්. අපරාදේ ජීවිතේ.![]()