O/L or A/L Certificate

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මම දැක්කා එලකිරි සහෝ කෙනෙක් දලා තියෙන පොස්ට් එකක්
    සහෝ තරහා වෙන්න එපා මම උඔට බඩේ පාර ගහනවා නෙවෙයි මචෝ
    මම සල්ලි ගන්නේ නැතුව හදලා දෙන්නම් මොකද බන් අපේ කොල්ලෙක් හරි උඩට යනවනම් එකත් ලොකු දෙයක්නේ
    අපි ඉස්කොලේ යන කාලේ විකාර නැටුවා තමයි එත් ජොබක් කරන්න ගියාම වෙන අවුල දන්නේ අපිනේ ඉතින් පොඩ්ඩක් හරි ගොඩ යන්න මම කට්ටියට සප් එක දෙන්නම්
    මේක නිතිවිරොධියි කියලා මම දන්නවා
    මම කරන වැඩේ වැරදිනම් කියන්න මම කරන්නේ නැතුව ඉන්නම්
    http://www.elakiri.com/forum/showthread.php?t=416628
    Katada one O/L hari A/L hari Original Certificate ekak? ikmanata kiyanna

    eka certificate ekak Rs.5000/=

    PM කරන්න මට

    මෙක මහා වැඩක් නෙවෙයි දන්නවනේ PHOTSHOP :P:P:P

    මමත් මගෙ යාලුවො 5 දෙනෙක්ට හදලා දිලා තියෙනවා ඒක ඒක සින් දැන් උන් මටත් වඩා හොද තැන්වල Managers, Admins, ඔය වගේ තැන්වල ඉන්නවා අපි තාමත් මෙතන :rolleyes::rolleyes:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඇයි බන් ඔකේ කොපියක් ආයිත් ගන්න පුලුවන් නේද විභාග දෙපාර්තමෙන්තුවෙන් ද කොහෙද..?
    ඕවා මාට්‍ටු වෙන් නැද්ද බන්.. ? ජොබ් වලදි නම් ඉතින් උඩින් බලන්ව විතර නේ... අනේ මන්ද බන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    ඇයි බන් ඔකේ කොපියක් ආයිත් ගන්න පුලුවන් නේද විභාග දෙපාර්තමෙන්තුවෙන් ද කොහෙද..?
    ඕවා මාට්‍ටු වෙන් නැද්ද බන්.. ? ජොබ් වලදි නම් ඉතින් උඩින් බලන්ව විතර නේ... අනේ මන්ද බන්

    mekata answer ekak deepan. ehema ahuwenne naththam umba nikan dunnath api salli denawa ;) ;) ;)
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ඇයි බන් ඔකේ කොපියක් ආයිත් ගන්න පුලුවන් නේද විභාග දෙපාර්තමෙන්තුවෙන් ද කොහෙද..?
    ඕවා මාට්‍ටු වෙන් නැද්ද බන්.. ? ජොබ් වලදි නම් ඉතින් උඩින් බලන්ව විතර නේ... අනේ මන්ද බන්

    නැ බන් මම මේ දැම්මේ අනාගත්ත උන්ට බන් අපිට අපේ ඔරිජිනල් එක ගන්න පුලුවන් බන් රුපියල් 500ක්ද කොහිද ගත්තා මගෙනුත් මගේ A/L රිසල්ස් ෂිට් එක ගන්න

    mekata answer ekak deepan. ehema ahuwenne naththam umba nikan dunnath api salli denawa ;) ;) ;)
    පිස්සුද මචන් උබට මෙක අහුවුනොත් ගස් මචන් එලවලා දායි උඔලව හොර එවා මචන්
    තැන්ස් බන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කරන්න එපා හදාගන්නවා වගේ ඇවිත් උඹට කව්රු හරි කෙලවල දායි. :) අනික ඕලෙවල් ඒලෙවල් නැතුවට කරන්න ඕන තරන් දේවල් තියෙනවා. ඕලෙවල් පාස් වේගන්න, ඒලෙවල් S 3ක් දාගන්න බැරි එකා කොහොමද බන් ඔෆිස් එකක වැඩ කරන්නෙ :dull: ඩේටා එන්ට්‍රි යන්න ඕනෙ නං ඉන්ග්ලිෂ් කෝස් එකයි, ඔෆිස් කෝස් එකයි කළා නං ගන්නවා.
    හැබැයි ජොබ් වලට නොයා වෙන වෙන වැඩ වලට නං ඔය වගේ එකක් වටිනවා. දන්නෝ දනිති. ;)
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    යාළුවා;16250054 said:
    කරන්න එපා හදාගන්නවා වගේ ඇවිත් උඹට කව්රු හරි කෙලවල දායි. :) අනික ඕලෙවල් ඒලෙවල් නැතුවට කරන්න ඕන තරන් දේවල් තියෙනවා. ඕලෙවල් පාස් වේගන්න, ඒලෙවල් S 3ක් දාගන්න බැරි එකා කොහොමද බන් ඔෆිස් එකක වැඩ කරන්නෙ :dull: ඩේටා එන්ට්‍රි යන්න ඕනෙ නං ඉන්ග්ලිෂ් කෝස් එකයි, ඔෆිස් කෝස් එකයි කළා නං ගන්නවා.
    හැබැයි ජොබ් වලට නොයා වෙන වෙන වැඩ වලට නං ඔය වගේ එකක් වටිනවා. දන්නෝ දනිති. ;)
    tnx bro mata kela unoth okkama iwarai tnx a lot mcn matath awul wage danuna
     
    Feb 7, 2014
    16
    9
    0
    ඇත්තට උඔට පිස්සුද බං ? අඩේ මාත් එක්ක තරහා වෙන්න එපා මචන්,එත් මෙවා නිතී විරෝධි වැඩ වගේම බලු වැඩත් කියන්න පුළුවන්,උඔ මේ කරන වැඩේන් ඉලඟ ආත්මේ විභහග වලින් ෆෙල් වෙන්නත් පුළුවන්.නුගත් මමත් කට්ට කාලා ගණිත අංශයෙන් යාන්තන් ගොඩ ගියා,යකෝ ඔන එකෙකුට උත්සහය තියනවා නම් කරන්න බැරි මගුලක් නැ බං.
     
    May 19, 2013
    1,864
    81
    0
    ඒ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ 2010. ත්‍රෙඩ් එක දාල දවස් 4කට වඩා එළකිරි එකේ ඉඳලත් නැද්ද කොහේ