Wenusha Imandi Suicide

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ම්ම මේක කියවල පාර දිහා බලද්දි ස්කොලෙ අදුමින් 11 පන්තියට වඩා අඩු පෙනුමක් තියෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගහක් යටට වෙලා ලන් වෙලා කතා කරනව උන් දෙන්නගෙන් එක් කෙනෙක්ටත් මේකම නොවේවා....

මට නම් උන් දෙන්නගෙ වැරැද්දක් පේන්නෙ නැ...මේ වගේ ඒව වෙන්නෙ කරුමෙට බන්... :(
කරුමෙටම බාර දීල හරියන්නෙ නැහැ බන්. මේවා කොතනින් හරි නවත්තින්න ඕන
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:lol:උබ හිතන විදිහ අනුව කවදා හරි උබේ ළමයට දෙවියන්ගේම පිහිටයි..කොහොම උනත් ඒක උබේ කැමැත්තනේ..මම නම් මගේ ළමයට ඕනවට වඩා නිදහස දෙන්නේ නැහැ සුදුසු කාලේ එනකන්.:)
හොඳයි හොඳයි බලුකූඩුවෙ දාලා ලමයි හදල අන්තිමට වෙන දේ බලපන්.:lol::lol:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    ඕකා හිතාගෙන ඉන්නෙ ලව් එකක් ආරන්චිවුන ගමන් මන්න කඩු පිහි උස්සගෙන ගිහින් කොල්ලට කොටන්න ඕන කියල. දෙමල ෆිල්ම් බලල ඕකගෙ ඔලුව කුරුවල් වෙලා:lol::lol:

    මම උබ වගේ දෙමල හින්දි ජරාව බලන එකෙක් නෙමේ..අනික අනිත් උන්ට ගුරු හරු කම් දෙන්න ඉස්සෙල්ලා උබ හැදිලා හිටපන්.උබේ හැදියාව අපි උබේ කොමන්ට්ස් වලින් දැකලා තියෙනවා..:rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    :lol:උබත් තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි ඒක..දැන් ඔහොම කියන එක සාදාරනයි.:)

    Hariyata kiyapu de kiyawala idahan bun. Man kiwwe principal kenekta kisima ayithiyak na lamayekge iskolen pita baahira jeewitheta agili gahanna. Onna porn star kenek wage anthetama gihinnun kamak na. E ayithiya thiyenne parentslata witharai. Deyak kiwwama buddimathwa hithapan
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol:උබත් තාත්තා කෙනෙක් උන දවසට තේරෙයි ඒක..දැන් ඔහොම කියන එක සාදාරනයි.:)
    ඇයි මිනිස්සු තාත්තලා වුනාම මැරිලා උපදිනවද? ඔය වගේ හිතට අරගෙන එක එක චරිත රඟපාන්න යන නිසා තමයි ලන්කාවෙ පවුල්වලින් භාගෙකටම කෙලවිලා තියෙන්නෙ.:frown:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    හොඳයි හොඳයි බලුකූඩුවෙ දාලා ලමයි හදල අන්තිමට වෙන දේ බලපන්.:lol::lol:

    උබ වගේනම් හැදෙන්න ඉඩ තියන්නේ නැහැ.ඊට වඩා හොදයි කපල ගගට දානවා..:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    ඇයි මිනිස්සු තාත්තලා වුනාම මැරිලා උපදිනවද? ඔය වගේ හිතට අරගෙන එක එක චරිත රඟපාන්න යන නිසා තමයි ලන්කාවෙ පවුල්වලින් භාගෙකටම කෙලවිලා තියෙන්නෙ.:frown:

    :lol::lol::lol:තමන්ගේ අම්මට බණින එකා ළමයි හදන්න කියලා දෙනවා..අනේ යකෝ.:rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    උබ වගේනම් හැදෙන්න ඉඩ තියන්නේ නැහැ.ඊට වඩා හොදයි කපල ගගට දානවා..:lol:

    Manasikathwaya pahadiliy. Uba hithanne ubata oni widihata hama ekaama inna oni kiyalane. Ane buuruwo uba wage un thama lamainta thamanta oni major eka deela unwa thamanta oni unta bandala unge jeewithe kaalakanni karanne. Ubalawage wage un hadenawata wada hodai thaththala sarame pihadaagaththanun
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම උබ වගේ දෙමල හින්දි ජරාව බලන එකෙක් නෙමේ..අනික අනිත් උන්ට ගුරු හරු කම් දෙන්න ඉස්සෙල්ලා උබ හැදිලා හිටපන්.උබේ හැදියාව අපි උබේ කොමන්ට්ස් වලින් දැකලා තියෙනවා..:rofl:
    :lol: අනේ යකෝ මමනම් ඔය කිසි කෙනෙක්ට ගුරුහරුකම් දෙන්න කියලා එයාලව පාලනය කරන්න යන්නෙ නෑ.:frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුමෙටම බාර දීල හරියන්නෙ නැහැ බන්. මේවා කොතනින් හරි නවත්තින්න ඕන
    :yes::yes::yes: අපේ ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාලු වෙනව කියන්නෙ හරි ලොකු දෙයක්, උන් විනාශ වෙනව කියල. ඔය චින්තනේ එක්ක නම් ඉස්සරහට යන්ඩ අමාරුයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    Manasikathwaya pahadiliy. Uba hithanne ubata oni widihata hama ekaama inna oni kiyalane. Ane buuruwo uba wage un thama lamainta thamanta oni major eka deela unwa thamanta oni unta bandala unge jeewithe kaalakanni karanne. Ubalawage wage un hadenawata wada hodai thaththala sarame pihadaagaththanun

    උබ උබේ ළමයව උබට ඕන විදිහට හදා ගනිං අනිත් උන්ට උන්ගේ විදිහට හදා ගන්න ඉඩ දීලා..:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ වගේනම් හැදෙන්න ඉඩ තියන්නේ නැහැ.ඊට වඩා හොදයි කපල ගගට දානවා..:lol:
    ඔව් ඔව් හරියට හදාගන්න බැරිවුනාම තමන්ගෙ ලමයින්ව කපලා ගඟට දාන්නෙ උඹ වගේ උන් තමයි.:lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    :lol: අනේ යකෝ මමනම් ඔය කිසි කෙනෙක්ට ගුරුහරුකම් දෙන්න කියලා එයාලව පාලනය කරන්න යන්නෙ නෑ.:frown:

    ඒක හොදයි.කොහොමත් දෙමව්පියන් විදිහටනේ ළමයි හැදෙන්නේ..:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol:තමන්ගේ අම්මට බණින එකා ළමයි හදන්න කියලා දෙනවා..අනේ යකෝ.:rofl:
    මම කියන විදියෙ දේවල් කිව්වෙ නැහැ මාතෘකාවට අදාලව කතාකරපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳයි හොඳයි බලුකූඩුවෙ දාලා ලමයි හදල අන්තිමට වෙන දේ බලපන්.:lol::lol:
    :yes::yes::yes: මේකනක් ඇත්ත ඔනෙවට වැඩිය හිර කරල මේකාලෙ නෙමේ ඒකාලෙවත් ලමයි හඩන්ඩ බැ. විනාශ වෙන එකා විනාශ වෙනව හැදෙන එකා හැදෙනව ඒකයි ඇත්ත.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,933
    113
    ඔව් ඔව් හරියට හදාගන්න බැරිවුනාම තමන්ගෙ ලමයින්ව කපලා ගඟට දාන්නෙ උඹ වගේ උන් තමයි.:lol::lol:

    ඒක මගේ වැඩක්..උබ කවුද ඒවාට කට දාන්න?කොහොමත් උබලා වගේ කුඩු කාරයෝ කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නැහැ..:no:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    උබ උබේ ළමයව උබට ඕන විදිහට හදා ගනිං අනිත් උන්ට උන්ගේ විදිහට හදා ගන්න ඉඩ දීලා..:lol:

    Ithin P*ko mamada dan methana lamayekwa hadanna oni widiha adala gaththe. Thoma kiyala thoma kiyanawa ewwa gana katha karanna epaalu. Ubata nodaapu reply ehekata reply karala natta paagagena uba mona wage mooda sipayyekda? :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව් ඔව් හරියට හදාගන්න බැරිවුනාම තමන්ගෙ ලමයින්ව කපලා ගඟට දාන්නෙ උඹ වගේ උන් තමයි.:lol::lol:

    e Lamaintatath thatta kapala gangata danawata wada ellila marena eka hodai wage hithei :P