Hair loss help need

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    nway oyala kauru hari mekata medi gaththa hodha place ekaka ehema thiyenavada?
    dan hair yana eka adui da? Aurveda unath aulak na.help ekaka dennako sahoo.pinisidda vei:).thava apita gedaradi karanna puluvan deval, avathum pavathum ehema.
    machanla api goda denekuta thiyena aulak thama konde yana eka:yes:.
    mageth dan gihin gihin handa payannath kittui.kellekvath ahak arala balana 1k na yaluvane..duka thama.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan nawinna ayurvede beheth denawa. habai seethala nisa sema hadanna puluwan beheth walata...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔලිව්ඔයිල් ටිකක් හා එඩරු තෙල් ටිකක් කවලම් කරලා ගනාන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thanx macha. experience ekenda kuve :)

    මගේ යාලුවෙකුගේ කොන්ඩෙ යනවට ඔය වැඩේ හරි ගියා. :) ඕකෙන් හරියන්නේ නැත්තං හොද වෙදෙක් හොයලා බෙහෙත් ගන්න. ඔය කඩේ තියන එක එක තෙල් ජාති ගාන්න එපා.මම අහලා තියනවා චින කටු චිකිත්සාවෙන් ඕක හොද කරන්න පුලුවන් කියලා