ටිකක් බරයි මචන්.උඹ උස අඩු කෙට්ටු කෙනෙක් නම් ටිකක් අමාරුයි එහෙ මෙහෙ කරන්න. විශේෂයෙන්ම පස්සට අදින්න ගියාම.ඒ උනාට ඉතින් කරන්න ඕන හොඳම දේ තමයි hornet එකකට නැගල බලන්නම ඕන ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්න.
මට තියෙන ප්රශ්නේත් ඔකමයි දන්න එකෙක් නැහැ බන් නැගල බලන්න මම පදින්නේත් ස්කුටියක්.
වැඩේ තියෙන්නේ මට Manual Bike පැදල පුරුදු නැහැ බන් ඉතින් Hornet එකක් අරගෙන මට පැද න බැරි වෙයි කියල බයයි.
උබ hornet එකක් පදින්න කලින් manual පැදලා පුරුදු වෙයන්, මොකද බන් ගැනු වගේ ස්කුටි පදින්නේ.
දැන් පොඩ්ඩක් Shape ඒක හින්ද බස්සන්න කියල බැලුවේ හොද එකක් 
mokakda bn wenasa ???? nikal cup k nethi nisda ?machan uba mulin dapu image ekak me
මේ තියන්නේ සුපිරි චැසි 115 ක් ......
![]()
Meke meter eka venas ne![]()
oni nm nikal cup 1 galawannath puluwan nm aka podi wedakow ban

oni nm nikal cup 1 galawannath puluwan nm aka podi wedak![]()
man nam asai ban eke nickel cups valata. mara look ekak thiyanne.