Honda Hornet CB250F

dev111

Member
Oct 30, 2008
31
0
0
Hornet 250 spare parts ganna honda thanak dannawanam kiyannako??

Hornet 250 spare parts ganna honda thanak dannawanam kiyannako??

& Hornet 250 ye petrol wahanna thanak tiyenawada?
 
dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ටිකක් බරයි මචන්.උඹ උස අඩු කෙට්ටු කෙනෙක් නම් ටිකක් අමාරුයි එහෙ මෙහෙ කරන්න. විශේෂයෙන්ම පස්සට අදින්න ගියාම.ඒ උනාට ඉතින් කරන්න ඕන හොඳම දේ තමයි hornet එකකට නැගල බලන්නම ඕන ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්න.

    මට තියෙන ප්‍රශ්නේත් ඔකමයි දන්න එකෙක් නැහැ බන් නැගල බලන්න මම පදින්නේත් ස්කුටියක්.
    වැඩේ තියෙන්නේ මට Manual Bike පැදල පුරුදු නැහැ බන් ඉතින් Hornet එකක් අරගෙන මට පැද න බැරි වෙයි කියල බයයි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    මට තියෙන ප්‍රශ්නේත් ඔකමයි දන්න එකෙක් නැහැ බන් නැගල බලන්න මම පදින්නේත් ස්කුටියක්.
    වැඩේ තියෙන්නේ මට Manual Bike පැදල පුරුදු නැහැ බන් ඉතින් Hornet එකක් අරගෙන මට පැද න බැරි වෙයි කියල බයයි.

    උබ hornet එකක් පදින්න කලින් manual පැදලා පුරුදු වෙයන්, මොකද බන් ගැනු වගේ ස්කුටි පදින්නේ.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    උබ hornet එකක් පදින්න කලින් manual පැදලා පුරුදු වෙයන්, මොකද බන් ගැනු වගේ ස්කුටි පදින්නේ.

    නැහැ බන් ඒ දවස්වල අතේ තිබ්බ සොච්චමෙන් ගන්න පුළුවන් වුනේ ඔච්චරයි බන් :no: දැන් පොඩ්ඩක් Shape ඒක හින්ද බස්සන්න කියල බැලුවේ හොද එකක් :P
     
    Last edited:

    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    Ela kollek...machan elama ela hornet ekak ganna sure place ekauth kiyahan umbage super aiyagen ahala.....thx
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    machan uba mulin dapu image ekak me
    මේ තියන්නේ සුපිරි චැසි 115 ක් ......

    63sqjt.jpg

    Meke meter eka venas ne :confused::confused::confused: