මචංලා මම samsung s4 korean version
මොබයිල් එකක් ගත්තා එලටම අද වෙනකම් පාවිච්චි කරා

මම එකට සිංහල දාන්න හිතාගෙන 
මෙන්න මේ ෆයිල්එක දැම්මා

ඉටපස්සේ phone එක රිබුට් කරන්න කිව්වා ඉතින් මම phone එක off on කරා දැන් ඔන් වෙනකොට samsung LOGO එක තැනට ඇවිලා විතරක් තියෙනවා On
වෙන්නේ නෑ 

මම අනිත් විදිහට රිස්ටෝ කරන්න බැලුවා එත් හරි ගියේ නැ

දැන්නම් කෙලවෙලා ඉන්නේ දන්න කවුරු හරි උදව් කරන්නකෝ

OS දාන්න වෙයිද දානවනම් කොහොමද දාන්නේ අනේ හෙල්ප් මීමීමී.....

huuuuh uuuuhh menna muuta kela welaaaaaaaaa 
gon kama
gannawanam xperia ekak ganin pole gahuwath weda yako