Mchanla help me to build up my friend's future

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    kauda ban a/l matthe marenne dan degree tibath job nethi kale...onna oya kehel mala first fail wetcha dawasema degree ekak patan gattanan dan degree ekak tiyenawa ube yaluwata job ekak hoyagena inna tibba...matath c2ki a/l e kale kanak ahila inna ne tawa parak karanna kiyala gedarin...man ballata dala degree ekak kara...dan ekek wath sadda ne a/l passe 3parak nehuna set eka degree nethuwa tama hullanawa....a/l labbak beluwewath ne man interview yaddieka tanakin wath....hoda tanakin degree ekak karanaan ivarai....fashion designing hari ona ekakin kemathinan....Lankawe unta pissu ekak fail wuanma eka matte marenwa jivithema ivarai kiyala....anika dan a/l 3a tibath job nethi un innawa...

    මේකයි මචං ඔයා කියන කතාවේ ඇත්තක් තියනවා. ඒ වගේම එ ලෙවල් වලට එස් තුනක්වත් තිබ්බනම් හොඳයි කියන කතාවෙත් ඇත්තක් තියනවා. ඔයා වගේ ඒ ලෙවල් ඕනේ නා කියලා රිස්ක් එකක් අරන් යන අය ටිකක් අඩුයි. හොඳටම සල්ලි තියනවා නම් අවුලක් නෑ බයක් නැතුව ඕඅන තීරනයක් ගනී. හැමෝම එක වගේ නෑනෙ බන්. ලංකාවේ විදිහනේ.:)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නැකැත් රාල;16255696 said:
    Capture117.jpg

    He he patta athal seen eka..
    bokkanam bokka
    bokkata bokka inna one kollo wunahama
    :):)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    muta salli ok nam
    ausi gihilla degreeyak karnna kiyapan

    nathnam ay a/l karala sliit eke engineering civil eka karanna kiyapan curtin or sliit eken dena eka ay intake eka thiyenne september 3rdshy karrana kiyapan mage yaluwekuth ohoma hitiya uth 3rd shy goda ban


    ehema ausi gihilla degree karanna tharam situation ekak na machan. 3 rd shy karayi kohomath. dan class yanawa. mata baya moo 3 rd shy ekath ana gaththoth awurudhu 2-3 aparadhe nisa.
    wada baruwa neme muta sss dana eka dheyak na. muta rate nathi wada set wenawa. owa karanna giyahama a/l wada miss wenawa. oka thama kalin wune.
    a/l karana gaman thawa DIP ekakak karanna patan gaththoth back up ekak widihata hadissiyewath a/l kela unath awulak 3rd shy DIP eka digatama karagena yanna puluwanne ban
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම කට්ටා;16255770 said:
    මේකයි මචං ඔයා කියන කතාවේ ඇත්තක් තියනවා. ඒ වගේම එ ලෙවල් වලට එස් තුනක්වත් තිබ්බනම් හොඳයි කියන කතාවෙත් ඇත්තක් තියනවා. ඔයා වගේ ඒ ලෙවල් ඕනේ නා කියලා රිස්ක් එකක් අරන් යන අය ටිකක් අඩුයි. හොඳටම සල්ලි තියනවා නම් අවුලක් නෑ බයක් නැතුව ඕඅන තීරනයක් ගනී. හැමෝම එක වගේ නෑනෙ බන්. ලංකාවේ විදිහනේ.:)

    man kivve mchn ekak matte marena eka..dan 3weni parath fail wunoth 4 years witara terumak nethuwa waste wenawane....anika ita passe aye degree ekak karannath hitenne ne...job experience wath ne a/l 3 parath fail wunoth...ita passe kohomada job ekakata apply karanne..ube yaluwa 3para karala enakota 23years wage wenawaneda....degree ekak tiyenakota a/l balanne ne...anika a/l karapume nethi ekenek newene a/l karapu eka athi...man job market eka gena kivve dan kale,
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන් මෙහෙමයි. කරන්න පුලුවන්නම් හොඩඉ .මොකද ඌ creative බුවෙක් නිසා. එවගෙම තම පොඩ්ඩක් උට Interior Designing පැත්තත් බලපන්. හැබැයි පුතෙ මේ දෙකම ප්‍රයිවට් කරනවානම් ටිකක් වියදන් :baffled:. හැබැයි පට්ට හම්බ කෙරිල්ලක් හම්බ කරන්න පුලුවන් පොර වැඩකාරයා නම් :rofl:

    mekath balapan. Tika tika kerala godayanna puluwan

    http://www.ictad.lk/

    අනිවා බන්. ෆීල්ඩ් එක එල. ගාන නම් ටිකක් සැරයි තමා. කවදා හරි තමන්ගේ කියලා දෙයක් පටන් අරගෙන ඇදගෙන යන්න පුලුවන් අකිටෙක්ට් වගේ වත් කලානම්. ඉන්ටීරියර් පැත්තත් බලන්න ඕනේ. යාලුවට දැන් විස්තරේ කියන්න ඕනේ අද හෙට සෙට් වෙලා.

    ලින්ක් එක මම හිමින් සැරේ බලන්නම් මචං බුක් මර්ක් කර ගත්තා තැන්ක් යූ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    CINEC එකේ තියේ ආකිටෙක් degree එකක් Foundation Programme කරල ol වලින් යන්ඩ පුලුවන් ද කොහෙද හරියටම දන්නෙ නෑ.Call කරල අහල බලපන්
    http://www.cinec.edu/cinec/front/courses.php?direction=227
    http://www.cinec.edu/cinec/front/courses.php?direction=44

    අපි ඕක බැලුවා බන්. ඕකේ පොඩි සීන් කෝන් එකක් තියනවා. ඕක කරන්න ඒලෙවල් සී තියෙන්න ඕනද කොහෙද මොනවටද මන්දා. ආයෙත් ෆවුන්ඩේශන් කරන එක බොරු වැඩක් බන්. මොකද දැන් ඒ ලෙවක් දෙසැරයක් කරලනේ. ෆවුන්ඩේශන් එකට යන කාලයයි වියදමයි එක්ක බැලුවහම ආයෙත් ඒ ලෙවල් කරන එක ලාබයි. ඕ ලෙවල් කරලා ඒ ලෙවල් නොකර කෙලින්ම ෆවුන්ඩේශන් කරනවා නම් අන්න එක හොඳයි.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    man kivve mchn ekak matte marena eka..dan 3weni parath fail wunoth 4 years witara terumak nethuwa waste wenawane....anika ita passe aye degree ekak karannath hitenne ne...job experience wath ne a/l 3 parath fail wunoth...ita passe kohomada job ekakata apply karanne..ube yaluwa 3para karala enakota 23years wage wenawaneda....degree ekak tiyenakota a/l balanne ne...anika a/l karapume nethi ekenek newene a/l karapu eka athi...man job market eka gena kivve dan kale,

    මම මචං උඹ කියන කතාවට එකඟයි. මම ත් උඹ වගේම හිතලා දැන් වැඩ කරගෙන යනවා.

    උට වයසනම් විසි තුනක් වෙන්නේ නෑ බන්. 3 ශයි කලත්.
    එතන පොඩි චාන්ස් එකක් තියනවා