°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම දැක්ක එක පාරක් බෙන්තොට දී..
    avatar123465_37.gif
    habahin dakkama thawath charter wenna epai :eek:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපි සැලෙන්නෙ නැහැ...:growl:
    …අඩෝව් අයිටී උන්ට බනින්නෙ නෑ..:angry: තව අවුරුදු 4කින් මාත් එහෙමයි..:angry: කපනව උබව..:angry:
    …ඒකනෙ..
    …කුල්මත් වෙලා ඉන්නෙ.. :rolleyes::rolleyes:
    mala hathilawwai thoth IT da karanne :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොටා ලව් සික් නැමැති රෝගය උස්සන්න වෙලා..:lol:

    මේ දවස් ටිකේ මොනවා කියනවාද මන්දා මොට්ටස්.තනියම සින්දු කියවනවා...කියවන්නේ මොනාද කියලා වැටහීමක් නැහැ:lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mottaya ewala thibbe mas okkoma irila giya thuwaala wechcha athak :baffled:
    avatar123465_37.gif
    ලස්සනයිද?
    habahin dakkama thawath charter wenna epai :eek:
    avatar123465_37.gif
    ඒත් අව්ලක් නෑ.. කොට්ටෙකින් වහනව..
    mala hathilawwai thoth IT da karanne :baffled:
    avatar123465_37.gif
    ඔව් ඇයි? අවුල්ද?
    දැනුයි ආවේ මොනාද අලුත් කතා?.. කෝ මේ ලව් මොට්ටයා?:baffled::baffled:
    avatar123465_37.gif
    මොකෝ?

    මොටා ලව් සික් නැමැති රෝගය උස්සන්න වෙලා..:lol:
    avatar123465_37.gif
    කුඩ්ඩ

    avatar123465_37.gif
    තෝ මොකෝ?

    මේ දවස් ටිකේ මොනවා කියනවාද මන්දා මොට්ටස්.තනියම සින්දු කියවනවා...කියවන්නේ මොනාද කියලා වැටහීමක් නැහැ:lol::lol:
    avatar123465_37.gif
    එහෙම තමයි බොල අකලංක, පාරිශුද්ධ, පිවිතුරු, නිකැලැල් ආදරේ..
    උබලට මොන ආදරේද බන්?
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පාලු ගනඳුරු රුදුරු රෑ මැද නෙත වසා ආදරේ පැතුවෙමි මම්..
    මගේ හුස්මන් දැනෙන තරමට ඔබට ලං වී කෙදින හිඳිමිද මම්..

    කොහේ සිට ඔබ පැමිනියේදෝ සිහිනයේ රැඳුනු ඒ අප්සරා..
    මගේ ඉරබටු තාරකාවී..
    ඔබට ගැයෙනා නැවුම් කුලුඳුල් ප්‍රේම ගීයයි මේ..:love::love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පාලු ගනඳුරු රුදුරු රෑ මැද නෙත වසා ආදරේ පැතුවෙමි මම්..
    මගේ හුස්මන් දැනෙන තරමට ඔබට ලං වී කෙදින හිඳිමිද මම්..

    කොහේ සිට ඔබ පැමිනියේදෝ සිහිනයේ රැඳුනු ඒ අප්සරා..
    මගේ ඉරබටු තාරකාවී..
    ඔබට ගැයෙනා නැවුම් කුලුඳුල් ප්‍රේම ගීයයි මේ..:love::love:

    images

    ඛේදජනකයි:lol::lol: