°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    images
    av0z4Bd_460sa.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපි සැලෙන්නෙ නැහැ...:growl:
    …අඩෝව් අයිටී උන්ට බනින්නෙ නෑ..:angry: තව අවුරුදු 4කින් මාත් එහෙමයි..:angry: කපනව උබව..:angry:
    …ඒකනෙ..
    …කුල්මත් වෙලා ඉන්නෙ.. :rolleyes::rolleyes:
    :frown:tawa awrudu 4k tiyenawane kata wahan hitu :angry:
    hama ekama enne limit karanna mewwa :frown:
    thoge oya matha dannam hodatama wadi puthe :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    sada modu wela nagena:lol:
    avatar123465_37.gif
    උබ බීලද?

    :frown:tawa awrudu 4k tiyenawane kata wahan hitu :angry:
    hama ekama enne limit karanna mewwa :frown:
    thoge oya matha dannam hodatama wadi puthe :lol:
    avatar123465_37.gif
    කේ.. හැබැයි බනින්න බැහැ..
    උබ ඊ මේල් දානව වගේ තමයි උනුත්.. උන් හැබැයි ප්‍රෝඩාව කරන්නෙ නෑ..
    ඔව් බන්.. ගිහිල්ල හම්බෙන්න විදියක් නෑනෙ.. ශික්..:(

    u know what i mean :lol:
    අනර් අක්කිට එව්ව මෙව්ව කියන්නෙපා හරිය.. එහෙම එකක් නැහැ.. මොනා උනත් හරි සීදේවි දැරිවි..
    මාතර උන්ගේ ඉංග්‍රීසි හදන්න එනව කියන්නෙ..
    avatar123465_37.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ සීතල හිමගිරි අරණේ මට හමුවූ වනපස කුසුමේ..
    පෙති මත සතපා රැගෙන යන්න මා කුසුම් නිම්නයේ මාලතියේ..

    ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට..
    ඔබ නොදැක ඉන්න බැරි තරමට නෙත් ඔබව සොයනවා දවසෙම..:love::love:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේ සීතල හිමගිරි අරණේ මට හමුවූ වනපස කුසුමේ..
    පෙති මත සතපා රැගෙන යන්න මා කුසුම් නිම්නයේ මාලතියේ..

    ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට..
    ඔබ නොදැක ඉන්න බැරි තරමට නෙත් ඔබව සොයනවා දවසෙම..:love::love:

    mottayekta giya kalak :lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මා නෙතේ සුව සිහිනයේ මේලෙසේ ඔබ රැඳී ඉන්න..
    පවන් රොදන් සේ මා ලඟ වෙලී ජීවිතේ දුක නිවාලන්න..:love::love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කතා කරන්න එපා මචන් ඔය ගැන..බලහන් අර ජින්ජර් එහෙම තෙරිලා දිනුවනම්:eek::angry::angry:..මට ලංකාවත් එපා වුනා උන් ඉල්ලන්න එනවා දැක්කම
    ඔව් බන් කතා කරලා වැඩක් නෑ :dull:
    මොට්ටයටත් එකක් එවල.. තෝ තමයි..
    avatar123465_37.gif

    කේ.. තෝ ඇත්තට දැකල තියෙද? මම එකපාරක් දැක්ක..
    මම නෙමේ සීනා වෙන්නඇති:frown:
    නෑ බන්:no: මූන රැලි වැටිලා එහෙම ඇතිනේ ඇත්තට :rolleyes:

    pala pala EK ekemai hitiye thooo
    ha uba ice gahuwe na kiaypan:angry:
    උබට ඕන එකක් හිතාගනින් බන්:P
    හැබැයි මම email දානවා කියලා elakiri ආවේ නෑ:no:
    :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    KS dunawamu :lol::lol:
    Kassa Pasan
    eketh podi lal ekak tiyenawa :lol::lol:
    ks නෙමේ kp:P
    අනිවා
    :lol:


    salenna epa machan aniwa :lol:
    wadak na katha karala oya IT ewun serama ohoma thama :dull:
    film ekakwath banna widihak na mehe dan :angry:
    ah yomana kalmata tama :dull:
    uba kulmath welada inne
    උබ ෆිල්ම් බාන්නද ඔෆිස් යන්නේ :oo:උබ වගේ ඩයල් වලට නම් email එකක් දාන්නවත් නෙට් යන්න දෙන්න නරකයි:yes:
    ඔෆිස් එකේ IT බුවා සීනාට හොඳටම රිද්දලා වගේ:lol: