හොඳ හයිය පරන වාහනයක් අරන් ඕකුන්ව හප්පගෙන හප්පගෙන යන්න හිතෙනවා මචන්, ඉස්සර 4DR5 එක තියෙන කොට නම් දවස් දෙක තුනකට සැරයක් එකෙක්ව හප්පනවා ඇඟට එනකොට.....![]()
කියලා වැඩක් නෑ බං.... දැන් ඉන්න ඩ්රයිවර්ලාගේ වැඩ කරන්නේ අත පය විතරයි..... මොලේ වැඩ නෑ......
දැන් මම එනකොට, මාළබේදි, නවත්තලා තියෙන බස් එකක් ඉස්සරහින්, පාර හරහා දැම්මා කියහන්කෝ CT100 එකක්...... මම ඔය බස් ඉස්සරහින් ගොන් සුකන්නලා පාර පනින එහෙම නිසා, හෙමින් ආව නිසා හොදයි..... අරූ පොඩ්ඩක්වත් පාර බලන්නේ නැතුව පාර හරහා දැම්මේ..... ඌට අමතලා ආවේ හොද සිංහලෙන්....... 

![]()

හැපුනනම් හරියට ගියා කියල කොරන්න දෙයක් නෑ, රෝහලක ලගින්න තිබුනා....![]()
කියලා වැඩක් නෑ ඒ ගැන නම්.....oh... lokka avith....

තරියෝ, මම ලාෆ් එකට ගියා දැන් පොඩ්ඩකට කලින්. එලියට එනකොටම පාර පනින ලොකු පුතෙක් ත්රීවීල් එකක වැදුනා බන්. මට පිස්සු හැදුනා. ලමයගේ අම්ම පාර එහා පැත්තෙ කාරෙක තියාගෙන ඉඳල. අර බල්ල වන් වේ එකේ පට්ට වීගෙන් අනිත් පැත්තට ආවේ බන්. තනිකර උගේ වැරැද්ද. කොල්ල පාරෙ අනිත් පැත්ත බැලුවේ නැහැ වන් වේ නිසා......
කවුරුත් ලන් වුනේ නැහැ එක පාරට. මම බඩු ටික අතහැරල කොල්ලව උස්සල ගත්ත, මගේ ඇඟේ කොල්ලට එහෙමම චු ගියා බන්. ත්රිවීල් කාරය පට්ට කපටි. අපිට පස්සෙ තේරුනේ, ඌ එහෙමම අනිත්පැත්ත හරවලා කියුව ලමයව දාන්න කියල හොස්පිටල් ගෙනියන්න මමත් හරකා වගේ දැම්මනේ. තව කෙනෙක් නැග්ගා එහෙමම ලමය අරන් ගියා. ශික් බන් වෙන වාහනේක ලමයව යවල අරූට නෙලන්න තිබුනේ. අපිට පස්සෙ මීටර් වුනේ....
මම ගෙදර ආවේ නාගන්න, ඒ වුනට මට අවුල් වගේ බන්, මම පොඩ්ඩක් හොස්පිටල් එකට ගිහින් බලල එන්නම්....

මිනිස්.....
අර දරුවට කොහොමද?
අර ත්රීවීල්එකේ නම්බර් එක දීපං මම ඕකට හමන්නවන්න අ.හු.වේ.පුතාට............

රිදෙයි මේකට නම් දැන් 
IGI අන්ලෙමිටඩ් මිෂන් එක ක්රියාත්මක වීම මීට හේතුව බවයි පැවසෙන්නේ
මෙදා පොටේවත් අපි මාමලා වෙයිද ? 
ඇයි මු සායි බාබා වත් මීට් වෙන්න ගිහින්දබියගමින් භුකම්පන එකදිගට වාර්තාවන බව ප්රාදේශීය වාර්තාකරු පවසයිIGI අන්ලෙමිටඩ් මිෂන් එක ක්රියාත්මක වීම මීට හේතුව බවයි පැවසෙන්නේ
මෙදා පොටේවත් අපි මාමලා වෙයිද ?
![]()

බියගමින් භුකම්පන එකදිගට වාර්තාවන බව ප්රාදේශීය වාර්තාකරු පවසයිIGI අන්ලෙමිටඩ් මිෂන් එක ක්රියාත්මක වීම මීට හේතුව බවයි පැවසෙන්නේ
මෙදා පොටේවත් අපි මාමලා වෙයිද ?
![]()