මේ ආරංච්ය අපට ලැබුනේ මීට සුලු මොහොතකට පෙරයි.
මුහුනු පොත තහනමට ලක් කිරීම සම්බන්දයෙන් විශේශ කමිටු රැස්වීමක් අද පැවැත්වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාරග ඔස්සේ අපට දැන ගන්නට ලැබුනි..මීට විශේශතම හේත්ව ලෙස සදහන් කරන්නේ රට තුල ජනමාධ්‍ය නිදහසත් සාමකාමී බව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට බවද වැඩිදුරටත් සදහන් කරයි..එමෙන්ම ඒ පිලිබදව අවස්xආන නිගමනයක් තවමත් ගෙන නැති අතර නුදුරේදීම මේ සම්බන්දයෙන් පියවරක් ගනු ඇතැයි දැන ගන්නට ලැබී ඇත..
FACEBOOK මීට පෙර අපට මිතුරු රාජ්‍යක් වන චීනයේ ද තහනමට ලක් කර ඇත ..ඒ 2008 වසරේදීය..
http://www.facebook.com/photo.php?fbid=374245262718586&set=a.190399571103157.47968.190352324441215&type=1&theater

eekadipathigon raja bayawela